Yanakotath vandinna oney na, hethuvak nathi nisa. Honda pleasant moonak daagena hitiyoth athi.
ඔව් එකනම් ඇත්ත ..තේරුමක් නැ බැලුවම නම් ..නිකන් ශෝව් එකක් වෙනවා විතරයි
එද්දි වැදපන් යකෝ. අපිනන් යාලුවන්ගෙ ගෙවල් වල ගියත් එද්දි ඇන්ටිටයි අංකල්ටයි වැදල එන්නෙ.



, ගොඩක් උන් කිව්වා කාර් එකක් රෙන්ට් එකට හරි අරගෙන යන්න කියලා. නැති දේවල් මවල පෙන්නන්න ඕන නැ. මට අදටත් කාර් එකක් නැ.
දැන් බැදලා දැන් අවෘද්දකට කිට්‍ටුයි 