කෙල්ලගේ ගෙදරින් කුල අවුලක්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔය දෙන්න කැමතිනම් කතා කරලා බදින්න . කෙල්ල ආදරේනම් කුල කතා වැඩක් නැ . හැබැයි බැන්දට පස්සේ එකට ඒ මිනුස්සුත් එක්ක ඉන්න යන්න එපා . උබට ජීවිතෙත් එපා වෙනවා . ඔය වයසක මිනිස්සුන්ගේ අදහස් අයින් කරන්න බැ , මැරෙනකම් . ඒ වගේම කොහොම මොනවා කිවුවත් උබට ඒ පවුල් වලින් කැපිල්ල දානවා . මම ඕවා දැක පුරුද්දෙන් දන්නවා . කවදාවත් උබට ඔය පවුලෙන් උබ මොනවා කරත් තැනක් හම්බෙන්නේ නැ
    හොදම දේ දැන්ම කෙල්ලට ගෙදරට විස්තරේ කියන්න කියපන් . ඊට පස්සේ වෙන දේ බලපන්. උබත් කෙල්ලට ආදරේනම් කෙල්ලත් උබට ආදරේනම් ගෙදර තීරණේ ආවට පස්සේ ඉක්මනට බැදලා වෙන් වෙලා ජිවත් වෙයන් . ඔය කෙල්ලෝ කියන ජාතියත් ඉක්මනට වෙනස් වෙනවා . ඒ හින්දා උබ ඒ ගැනත් කල්පනා කරපන්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බොරු කියන්න යන්න එපා බන්..ඇත්ත කියපන්...බොරු කරලා නොන්ඩි උනොත් උඹේ ජීවිත කාලෙම ඕකුන් ඕක කියා කියා පට්ට ගහයි කසාද බැන්දත්...

    උබ decent පිට ඉන්නවනම්, හොඳ ජොබක් කරනවානම් මොන කුලයක්ද බන්..මේ රජ කාලේ නෙමෙයි..උඹේ ලෙවල් එක තියාගනින්..දැන්ම ඔහොම නැමෙන්න යන්න එපා..කෙල්ල උබට කැමති නම් උඹේ අතේ ගේම තියෙන්නේ..

    ගෙදරට කියන්න කියපන් සම්බන්දෙ..මට හිතෙන්නේ ගෙදෙරට කලින් කෙල්ල උඹේ කුලේ හොයල වගේ..:lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඇත්ත කිවුවේ බන් . අපි කුලමල හෙවුවේ නැතුවට අපිට කලින් පරම්පරාව ඒවා හොයනවා . අනිත් එක කෙල්ලෝ ගොඩක් වෙලාව ට ගෙදර තිරනෙට යටවෙනවා . මොකද කවදාහරි ගැටලුවක් අවොත් කෙල්ලට යන්න තියෙන්නේ ගෙදර විතරයි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    ඇත්ත කිවුවේ බන් . අපි කුලමල හෙවුවේ නැතුවට අපිට කලින් පරම්පරාව ඒවා හොයනවා . අනිත් එක කෙල්ලෝ ගොඩක් වෙලාව ට ගෙදර තිරනෙට යටවෙනවා . මොකද කවදාහරි ගැටලුවක් අවොත් කෙල්ලට යන්න තියෙන්නේ ගෙදර විතරයි

    hina une na bn , oya emoji eke thiyenne "yes" kiyala : yes : :yes:
     
    zero.kasun

    Member
    May 2, 2017
    3
    2
    0
    1)කවුද කිව්වේ කුලය පහත් කියලා කෙල්ලද,කලින් සිද්ධි වෙන්න ඇති.උඹ මුලින් කෙල්ලගේ තාත්තා හම්බ වෙලා කතා කරපං නිකන් මුහුද හත් ගව්වක් එහා තියාගෙන අමුඩ ගහන්නේ නැතුවව සමහර විට වැදගත් පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම,කෙල්ලගේ කැමැත්ත වගේ දේවල් නිසා කුලය යටපත් වෙන්න පුළුවන්.

    2)අකැමැති නම් නවත්තල දාන්න, මොකද ඕක කවද හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් , අනික උඹ කොල්ලෙක් දැම්ම බඳින්න අවශ්‍ය නෑ 28 දි විතර තව ටිකක් stable වෙලා බැන්දහම නරකද?

    1.කෙල්ල මට ඔහොම බලන සීන් එකක් තියෙනවා කිව්වාම මම ශේප් එකේ අපේ පවුලෙ අක්කා කෙනෙක්ගෙන් ඇහුවාම තමා කිව්වේ.
    2. එහෙම තමා හිතන් ඉන්නෙ ඒත් කෙල්ලගේ ගෙදරින් දැන් ලව් ගැන හොයන කාලෙ හරිනේ දැන්මම කියලා තියන එක හොදයි කියලා හිතුවේ
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඇත්ත කිවුවේ බන් . අපි කුලමල හෙවුවේ නැතුවට අපිට කලින් පරම්පරාව ඒවා හොයනවා . අනිත් එක කෙල්ලෝ ගොඩක් වෙලාව ට ගෙදර තිරනෙට යටවෙනවා . මොකද කවදාහරි ගැටලුවක් අවොත් කෙල්ලට යන්න තියෙන්නේ ගෙදර විතරයි

    මචං උඹේ කතාව හරි.මටත් ඕකම උනා බන්.කෙල්ල මටවත් මම කෙල්ලට වත් වරැද්දක් කලේ නෑ.වැඩිය දුර දිග යන්න කලින් වඩේ නැවත්තුවා.
    අපේ අම්මලගෙ ආච්චිලගෙ පරම්පරාව නම් කවදාවත් ඔය කුල මල හොයන එක නවත්තන්නෙ නෑ... :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොල්ලට උගේ ගෙදරින් කෙල්ලගේ කුලේ ගැන ප්‍රශ්නයක් අවොත් කොල්ල මරාගෙන මැරිලා හරි, එක්කෝ කෙල්ලව උස්සගෙන හරි යනවා...කෙල්ලට ගෙදරින් ප්‍රශ්නයක් ආවම සම්බන්දෙ නතර කරමු කියනවා..
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    campus bijjoo manda lamai inna ganuth wenwa wenwaoya aurudu 4ra mokdda bola mge aurudu 3k da 2k da mtkath na tibila nati une ane yko randu unena kyla payakwtg kta nokala htya kyla marry krna ekta oya labbawal balapanne naa ekita antimanset wena aka bands nwaekiwa echria wenne lokw twa ganu inwa oya adara katha walin wdk naha owa bandala akak eliyta dapu gman adara serama iwarai nobanda idpiya
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1)කවුද කිව්වේ කුලය පහත් කියලා කෙල්ලද,කලින් සිද්ධි වෙන්න ඇති.උඹ මුලින් කෙල්ලගේ තාත්තා හම්බ වෙලා කතා කරපං නිකන් මුහුද හත් ගව්වක් එහා තියාගෙන අමුඩ ගහන්නේ නැතුවව සමහර විට වැදගත් පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම,කෙල්ලගේ කැමැත්ත වගේ දේවල් නිසා කුලය යටපත් වෙන්න පුළුවන්.

    2)අකැමැති නම් නවත්තල දාන්න, මොකද ඕක කවද හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් , අනික උඹ කොල්ලෙක් දැම්ම බඳින්න අවශ්‍ය නෑ 28 දි විතර තව ටිකක් stable වෙලා බැන්දහම නරකද?

    :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔන්න ඕක නවත්තලා දාපන් කෙල්ලගේ මායාමක්ද දන් නැ උඹව අත් අරින්න ඔය වගේ ගොබ්බ පවුල් වලට සෙට් උනා කියන්නේ ඉතින් වැඩක් නැ
    මටත් කියවද්දිම හිතුණේ මෙහෙම තමා.
    කුල ප්‍රශ්නේ fire වෙන්ඩ කල් වැඩියි තවම. සම්බන්දෙ ගැන ගෙදරට කියල ඒ ගෙවල් වලින් උඹ ගැන හොයල ගෙදරින් කෙල්ලට case දාන්ඩ ඕනේ සම්බන්දෙ නවත්වන්ඩ කියලා. එහෙම නැතුව කෙල්ලම කුල ප්‍රශ්ණ අදින එක ගැටළුවක්.
    නමේ වාසගමක් නැති උන ගමන් කුල ගැටළුවක් කියල තේරෙනවා ඕන කෙනෙක්ට. ඕනනම් හොඳ වාසගමක් දාන් නම වෙනස් කරන්ඩ පුළුවන්. එත් ඕවට මහන්සි වෙන ටිකේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් හොයාගන්ඩ. හොඳ රස්සාවක්, ගෙයක් වාහනයක් තියෙනවනම් කුල ප්‍රශ්ණ අල්ලන් විරුද්ද වෙන එකක් නෑ.
    මේක දැන් මතක් උනේ කෙල්ල නුවර ද? නුවර පැත්තේ(උඩරට) නම් කෙල්ලගෙ ගෙවල් වලින් මළාට කැමැත්ත ගන්ඩ වෙන්නේ නෑ. ඒ පැති වල මිනිස්සුන්ට කන්ඩ නැතත් කුලේ වටිනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං උඹටත් කියන්න තිබ්බනෙ උඹ හෙන ලොකු කුලේක කියල කොහොම කියලනං දැන් හොයන්නද :rolleyes: :rolleyes:
    ආයෙ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නෙ උග්‍ර වෙනකංම ඉන්නැතුව දලුලාගෙන එද්දිම එලකිරියෙ දාපං :baffled: :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඔය වගේ ගොබ්බ පවුල් වලට සෙට් උනා කියන්නේ ඉතින් වැඩක් නැ

    ඇත්ත කතාව, ඔහොම එවුන්ට එකතුවෙනව කියන්නෙ ඉතින් කක්ක ගොඩක් තමයි. පවුලක ආකල්ප හොඳවෙන්න ඕන එහෙම නැත්නම් වැඩක් නැහැ, අපේ පවුල "ගොවිගම" කියන කුලේ කියලයි කියන්නෙ. ඒ වුනාට අපේ අයියල තුන්දෙනා ගෙන් ලොකු අයිය බැඳල ඉන්නෙ "බෙරව" කියන කුලේ අක්ක කෙනෙක් දෙවැනිය "හලාගම" කියන කුලේ තුන්වැන්න "ගොවිගම" අක්කල දෙන්න බැඳල ඉන්නෙ "බෙරව" සහ "හලාගම" දෙන්නෙක් ඒත් අපේ අම්මල තාත්තල විතරක් නෙවෙයි සීයල ආච්චිලත් කවදාවත් ඒව හොයල නැහැ කවදාවත් කාටවත් වෙනසක් කරන්නෙත් නැහැ ඔක්කොම එක පවුලක් වගේ එකට එකතුවුනාම.පවුලට සම්බන්ධවුන හැම කෙනෙක්ම තමන්ගෙම දරුවො විදියටයි අපේ අම්මයි තාත්තයි සලකන්නෙ. අපිටනම් ඔයවගේ දේවල් මතක්වෙන්නෙවත් නැහැ.
     
    • Like
    Reactions: ctooi