කෙල්ලගේ ගෙදර යන්නේ කොහොමද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,737
    13,504
    113
    🤍
    හරි දැන් ලව් එක ගැන ගෙදරට කියලා කෙල්ලගේ ගෙදරින් උබට එන්න කිව්වා කියලා හිතාගනින්කො...

    දැන් උබ කොහොමද යන්නෙ?

    මොනවද ගෙනියන්නේ?

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    හරි දැන් ලව් එක ගැන ගෙදරට කියලා කෙල්ලගේ ගෙදරින් උබට එන්න කිව්වා කියලා හිතාගනින්කො...

    දැන් උබ කොහොමද යන්නෙ?

    මොනවද ගෙනියන්නේ?

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
    දැන් උබ කොහොමද යන්නෙ? CAR or Bike

    මොනවද ගෙනියන්නේ? CAKE and chocolate

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
    Aunty / Uncle passe bariye Amma thttta kiyanna
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    උඹ filthy rich නං, අම්මල තාත්තල වැඩි ඔයා ගැන දන්නේ නැත්තං බාටා දෙකක් දාගෙන බස් එකේ යන්න. :P නැත්තං පොඩ්ඩක් ඩීසන්ට් විදිහට යන්න. First impression ne..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,084
    113
    අම්මට අනිවා අම්මා කියන්න ඕන.
    ඕනම පවුලක අම්මා හෑව් පවර්.
    ඇන්තූරියම්, ඕකිඩ්, නැත්තන් මල් පෝච්චි දෙක තුනක් අරන් පලයන් thread එක දාපු එකා 😅
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,737
    13,504
    113
    🤍
    දැන් උබ කොහොමද යන්නෙ? CAR or Bike

    මොනවද ගෙනියන්නේ? CAKE and chocolate

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
    Aunty / Uncle passe bariye Amma thttta kiyanna
    Bike

    Cake ekak gedetta . kellata choc ekak

    hithganna baaa...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    හරි දැන් ලව් එක ගැන ගෙදරට කියලා කෙල්ලගේ ගෙදරින් උබට එන්න කිව්වා කියලා හිතාගනින්කො...

    දැන් උබ කොහොමද යන්නෙ?

    මොනවද ගෙනියන්නේ?

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
    ඇවිදගෙන

    කිරි හට්ටියක් පැණි, ටියාරා කේක්

    මාතා මහතා
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Gal bothalayak aran palayan mamandiyata..
    onenam edama magula karala dei.
    nandammata mal palayak aran palayan
     
    • Sad
    Reactions: Psiko