කෙල්ලගේ ගෙදර යන්නේ කොහොමද?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමයි යාලුවෙකුයි ඒ දවස් වල ගියා උගේ කෙල්ලගෙ ගෙදර නැන්දම්ම එන්න කියල. පුට් සයිකලෙන් තමා ගියේ දෙන්නම. අපි යනගමන් කතා උනෙ ගිහින් මොකක්ද බන් කියන්නෙ අපි කවුරු කියලද කියන්නෙ? නැන්දම්මා ලෙඩේ දාවිද? ඔහොම ප්‍රශ්න කෝටියයි.ගෙවල් තිබුනෙ ටිකක් අවුල් පැත්තක ඊටත්. කොහොම හරි ගේ ගාවට ගියාම ගේ තියෙන්නෙ ඉඩම මැද මායිමට වැටක් ගහල කඩුල්ලක් දාල. මන් අරූට කිව්ව කෝකටත් බයික් එක කඩුල්ලෙන් එලියෙ තියපන් අවුලක් උනොත් ඉක්මනට කැපෙන්න කියල.:lol::lol::lol: දැන් අපි දෙන්න හෙමීට පයින් යනව ගේ දිහාට අපි දෙන්නට තාමත් අවුල් අපි ක්වුරු කියල අදුන්නල දෙනවද කියල. ඒ දවස් වල පෝන් ඇත්තෙත් නැ. එහෙනම් කෙල්ලට කියනවනෙ ඉස්සරහට එන්න කියල කෝල් කරල. කොහොම හරි යනකොටම ඉස්සරහ ජම්බු ගහක කෙල්ලගේ මල්ලි නැගල ඉදියා. මූ අරූව දැක්ක ගමන් කෑගැහුවනේ අම්මෙ අම්මේ මෙන්න අක්කට ලියුම් දෙන අයිය එනෝ කියල. :lol::lol::lol: නැන්දම්ම ආවෙ දියරෙද්ද පිටින්. එන්න පුතෙ කියල ඇතුලට වාඩිවෙන්න කිව්ව. :yes: :yes: :yes:
    මුඩුක්කු සීන් එකක් වගේ 🥴
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    ලස්සන කතාවක්

    දිගටම ලියන්න.

    චිත්‍ර අදින එක නවත්තල ලියපන් බන්..

    ඉතින් ඊට පස්සෙ මොකො උනේ? ආසයි දැණගන්න :rolleyes:
    අඩෝ මේක පට්ට සිරා කතාවක්. හැබැයි ඌ බැන්දෙ ඒක නෙමෙයි ඒ කෙල්ලගේ තාත්ත නෑ අම්ම අවුල්. ඉතින් ඇතුලට එන්න කියල සංග්‍රහ කලා. අරූ ඊට පස්සෙ එහේ බින්න බැස්සා බදින්නෙ නැතුවම. පස්සෙ කේස් දාගෙන නැන්දම්ම එක්ක හෙන කේස් ගියා. 🙄🙄🙄 මටත් බර බරේ දැම්ම නැන්දම්ම පාරෙදි හම්බුනාම. අරූගේ වැරදි කිය කියා 😞😞😞

    මුඩුක්කු සීන් එකක් වගේ 🥴
    ටිකක් ඒ වගේ. ☺️☺️☺️
    ------ Post added on Aug 4, 2023 at 7:37 PM
     
    • Like
    Reactions: Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,083
    113
    අඩෝ මේක පට්ට සිරා කතාවක්. හැබැයි ඌ බැන්දෙ ඒක නෙමෙයි ඒ කෙල්ලගේ තාත්ත නෑ අම්ම අවුල්. ඉතින් ඇතුලට එන්න කියල සංග්‍රහ කලා. අරූ ඊට පස්සෙ එහේ බින්න බැස්සා බදින්නෙ නැතුවම. පස්සෙ කේස් දාගෙන නැන්දම්ම එක්ක හෙන කේස් ගියා. 🙄🙄🙄 මටත් බර බරේ දැම්ම නැන්දම්ම පාරෙදි හම්බුනාම. අරූගේ වැරදි කිය කියා 😞😞😞
    අයියෝ.. ඇත්ත උනත් බොරු උනත් පව් ඉතින්
     
    • Sad
    Reactions: pathaleiretta

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,735
    13,502
    113
    🤍
    oyath ekka katha karanna one kiyala kiwwanam thaniyama yanna. honda cake ekak wage aran yanna. girl ge parents lata amme, thaththe kiyalama katha karanna. eka hondayi. decent look ekata dress karala yanna
    elakiriiiiiiiiiiiii :yes: :yes: :yes:
    තාම ජොබ් එකක් නැතුව ගියාට කමක් නැද්ද ?
    job ekak tibbot marks wadi nedaa
    කෙල්ල ද එන්න කීවේ.? එහෙනම් උඹ බය නැතුව යමන්. නැතිව උඹ බල කරලා යනවා නන් කියන්න දේවල් හදා ගනින්.
    මට නන් එන්න කියලා මන් ගියේ.මන් නන් ගියේ 2013 වගේ.
    බේක් හවුස් එකෙන් කේක් එකක් අරගෙන ගියේ. අත් දිගට අඳල. සපත්තු දාලා පිළිවෙලට ගියේ.
    Good luck
    kohomath kella enna kiyanne ... hariii

    ගෑණු ලමයාගෙ ගෙවල් තියෙන්නේ කොයි පළාතේ ද ?

    Family background එක කොහොමද? අම්මා තාත්තා මොනවද කරන්නේ ?

    ඔය තොරතුරු නැතිව මේකට උත්තර දෙන්න බෑ. .....

    දුර ගමක සාමාන්‍ය මිනිස්සු නම් වැඩි සුකුරුත්තන් ඕනෙ නෑ. ..
    ඒත් නගරබද හරි නැත්නම් දුර වුනත් නලලේ තියන් ඉන්න අය නම් ඔයාටත් රඟන්න වෙයි.
    central province
    dad - school teacher
     
    • Like
    Reactions: Yakka putha

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩෝ මේක පට්ට සිරා කතාවක්. හැබැයි ඌ බැන්දෙ ඒක නෙමෙයි ඒ කෙල්ලගේ තාත්ත නෑ අම්ම අවුල්. ඉතින් ඇතුලට එන්න කියල සංග්‍රහ කලා. අරූ ඊට පස්සෙ එහේ බින්න බැස්සා බදින්නෙ නැතුවම. පස්සෙ කේස් දාගෙන නැන්දම්ම එක්ක හෙන කේස් ගියා. 🙄🙄🙄 මටත් බර බරේ දැම්ම නැන්දම්ම පාරෙදි හම්බුනාම. අරූගේ වැරදි කිය කියා 😞😞😞

    ටිකක් ඒ වගේ. ☺️☺️☺️
    ------ Post added on Aug 4, 2023 at 7:37 PM
    දුව පැත්තකින් තියලා නැන්දම්මව ටෝක් කරලද? 🥴🥴🥴

    • Haha
    Reactions: pathaleiretta

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    central province
    dad - school teacher
    Def follow what I shared machan. Despite ape ayyalage advices :P:rolleyes: bottles aran yanna hithannawath epa first time, piyathuma drinks gattat uba nondi wenawa :rolleyes: Kellagen ahala yanna appachchi da thaththa da kyanne kyala.

    Good luck machan :cool:
     
    • Love
    Reactions: Psiko

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,568
    113
    එක එක තෑගි ගෙනියන්න තියාගන්න එපා..හැමදාම චොකල්ට් එකක් අරන් පලයන්..
     
    • Like
    Reactions: Psiko

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    Def follow what I shared machan. Despite ape ayyalage advices :P:rolleyes: bottles aran yanna hithannawath epa first time, piyathuma drinks gattat uba nondi wenawa :rolleyes: Kellagen ahala yanna appachchi da thaththa da kyanne kyala.

    Good luck machan :cool:

    Yes ......

    හොඳට decent පිට ඇඳල කරල හොඳ කේක් එකක් පිළිවලට pack කරල පෙනුම තියෙන කෝලිකුට්ටු කෙසෙල් (වෙන ජාති ගන්න එපා) අරන් යන්න....

    ආ තව ගෑණු දරුවට චොක්ලට් එකක්

    අම්ම අප්පච්චි වෙන්න ඇති කියනව ඇත්තෙ ඒ පැත්තෙ ....

    දෙමව්පියොත් යනවද ? ඔයාගෙ දෙමව්පියො උඩරට අය නම් ඒ පලාතෙ විදිහ දන්නව ඇති
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,735
    13,502
    113
    🤍
    Yes ......

    හොඳට decent පිට ඇඳල කරල හොඳ කේක් එකක් පිළිවලට pack කරල පෙනුම තියෙන කෝලිකුට්ටු කෙසෙල් (වෙන ජාති ගන්න එපා) අරන් යන්න....

    ආ තව ගෑණු දරුවට චොක්ලට් එකක්

    අම්ම අප්පච්චි වෙන්න ඇති කියනව ඇත්තෙ ඒ පැත්තෙ ....

    දෙමව්පියොත් යනවද ? ඔයාගෙ දෙමව්පියො උඩරට අය නම් ඒ පලාතෙ විදිහ දන්නව ඇති
    nikan gedrin enna kiuwoth ynne kohmd kiyala baluwe

    bump
    ------ Post added on Dec 17, 2025 at 7:39 PM