අම්මා, තාත්තාඅම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද

දැන් උබ කොහොමද යන්නෙ? CAR or Bikeහරි දැන් ලව් එක ගැන ගෙදරට කියලා කෙල්ලගේ ගෙදරින් උබට එන්න කිව්වා කියලා හිතාගනින්කො...
දැන් උබ කොහොමද යන්නෙ?
මොනවද ගෙනියන්නේ?
අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
තීන්දුයි, ආයේ කතා දෙකක් නැහැPain
kesel kenak
meniyani
නැත්තං පොඩ්ඩක් ඩීසන්ට් විදිහට යන්න. First impression ne..
මම තාත්තට අන්කල් කිව්වා, ඊට පස්සෙ මාම කිව්වා, අම්මට අම්ම කිව්වාඅම්මා, තාත්තා
අම්මට අනිවා අම්මා කියන්න ඕන.මම තාත්තට අන්කල් කිව්වා, ඊට පස්සෙ මාම කිව්වා, අම්මට අම්ම කිව්වා![]()
ඕනම පවුලක අම්මා හෑව් පවර්.අම්මට අනිවා අම්මා කියන්න ඕන.
Bikeදැන් උබ කොහොමද යන්නෙ? CAR or Bike
මොනවද ගෙනියන්නේ? CAKE and chocolate
අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
Aunty / Uncle passe bariye Amma thttta kiyanna
ඇවිදගෙනහරි දැන් ලව් එක ගැන ගෙදරට කියලා කෙල්ලගේ ගෙදරින් උබට එන්න කිව්වා කියලා හිතාගනින්කො...
දැන් උබ කොහොමද යන්නෙ?
මොනවද ගෙනියන්නේ?
අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද
meka set wen na bn mataLast name eken katha karanna
For example mr. Senavirathne, mrs. Senavirathne

කුහක වෙන්න එපා. අපි සිංහල.Last name eken katha karanna
For example mr. Senavirathne, mrs. Senavirathne