කෙල්ලගේ ගෙදර යන්නේ කොහොමද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    මමයි යාලුවෙකුයි ඒ දවස් වල ගියා උගේ කෙල්ලගෙ ගෙදර නැන්දම්ම එන්න කියල. පුට් සයිකලෙන් තමා ගියේ දෙන්නම. අපි යනගමන් කතා උනෙ ගිහින් මොකක්ද බන් කියන්නෙ අපි කවුරු කියලද කියන්නෙ? නැන්දම්මා ලෙඩේ දාවිද? ඔහොම ප්‍රශ්න කෝටියයි.ගෙවල් තිබුනෙ ටිකක් අවුල් පැත්තක ඊටත්. කොහොම හරි ගේ ගාවට ගියාම ගේ තියෙන්නෙ ඉඩම මැද මායිමට වැටක් ගහල කඩුල්ලක් දාල. මන් අරූට කිව්ව කෝකටත් බයික් එක කඩුල්ලෙන් එලියෙ තියපන් අවුලක් උනොත් ඉක්මනට කැපෙන්න කියල.:lol::lol::lol: දැන් අපි දෙන්න හෙමීට පයින් යනව ගේ දිහාට අපි දෙන්නට තාමත් අවුල් අපි ක්වුරු කියල අදුන්නල දෙනවද කියල. ඒ දවස් වල පෝන් ඇත්තෙත් නැ. එහෙනම් කෙල්ලට කියනවනෙ ඉස්සරහට එන්න කියල කෝල් කරල. කොහොම හරි යනකොටම ඉස්සරහ ජම්බු ගහක කෙල්ලගේ මල්ලි නැගල ඉදියා. මූ අරූව දැක්ක ගමන් කෑගැහුවනේ අම්මෙ අම්මේ මෙන්න අක්කට ලියුම් දෙන අයිය එනෝ කියල. :lol::lol::lol: නැන්දම්ම ආවෙ දියරෙද්ද පිටින්. එන්න පුතෙ කියල ඇතුලට වාඩිවෙන්න කිව්ව. :yes: :yes: :yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,084

    ලස්සන කතාවක්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,875
    113
    හදුනාගන්න බැරි වෙන විදියට පරණ ඇඳුමක් ඇඳන් ගෝනියකුත් අරගෙන ඒ ගෙදරට පලයන් පරණ බඩු තියනවද කියල අහගෙන. ඊට පස්සේ අම්මා / තාත්තා එක්ක කතාව පටන් ගනින්. හොදට කතා බහ කරහන්. ඒ ටිකෙන් තේරුම් ගනින් උන්ගේ තත්වේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    මමයි යාලුවෙකුයි ඒ දවස් වල ගියා උගේ කෙල්ලගෙ ගෙදර නැන්දම්ම එන්න කියල. පුට් සයිකලෙන් තමා ගියේ දෙන්නම. අපි යනගමන් කතා උනෙ ගිහින් මොකක්ද බන් කියන්නෙ අපි කවුරු කියලද කියන්නෙ? නැන්දම්මා ලෙඩේ දාවිද? ඔහොම ප්‍රශ්න කෝටියයි.ගෙවල් තිබුනෙ ටිකක් අවුල් පැත්තක ඊටත්. කොහොම හරි ගේ ගාවට ගියාම ගේ තියෙන්නෙ ඉඩම මැද මායිමට වැටක් ගහල කඩුල්ලක් දාල. මන් අරූට කිව්ව කෝකටත් බයික් එක කඩුල්ලෙන් එලියෙ තියපන් අවුලක් උනොත් ඉක්මනට කැපෙන්න කියල.:lol::lol::lol: දැන් අපි දෙන්න හෙමීට පයින් යනව ගේ දිහාට අපි දෙන්නට තාමත් අවුල් අපි ක්වුරු කියල අදුන්නල දෙනවද කියල. ඒ දවස් වල පෝන් ඇත්තෙත් නැ. එහෙනම් කෙල්ලට කියනවනෙ ඉස්සරහට එන්න කියල කෝල් කරල. කොහොම හරි යනකොටම ඉස්සරහ ජම්බු ගහක කෙල්ලගේ මල්ලි නැගල ඉදියා. මූ අරූව දැක්ක ගමන් කෑගැහුවනේ අම්මෙ අම්මේ මෙන්න අක්කට ලියුම් දෙන අයිය එනෝ කියල. :lol::lol::lol: නැන්දම්ම ආවෙ දියරෙද්ද පිටින්. එන්න පුතෙ කියල ඇතුලට වාඩිවෙන්න කිව්ව. :yes: :yes: :yes:
    දිගටම ලියන්න.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මුලින්ම කෙල්ල එක්කම කතා කරපන් මොනවද වෙන්න ඕන කියලා. ඔය සමහර පැති වල ගෙවල් වලට යනකොට උයන පිහන හාල් එළවළු තමයි අරන් යන්න ඕන.
     
    • Like
    Reactions: Ryan08 and Psiko

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    ගමේ ගොඩේ කතාවක් තියනවා. ඉස්සර මෙහෙම ගියහම අන්නාඩි ගෙඩියක් කපන්න දෙනවලු වෙන්න මනමාලයට. අන්නාසි ගෙඩිය කපන තාලෙන් ඉතුරු කරන කෙනෙක් ද නිරපරාදේ වියදම් කරන කෙනෙක් කියලා හොයනවලු. මේවා ඔක්කොම ලු..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,606
    113
    ප*යාගල
    sorry.com
    ගමේ ගොඩේ කතාවක් තියනවා. ඉස්සර මෙහෙම ගියහම අන්නාඩි ගෙඩියක් කපන්න දෙනවලු වෙන්න මනමාලයට. අන්නාසි ගෙඩිය කපන තාලෙන් ඉතුරු කරන කෙනෙක් ද නිරපරාදේ වියදම් කරන කෙනෙක් කියලා හොයනවලු. මේවා ඔක්කොම ලු..
    අන්නාසි ගෙඩි කපන්න දෙන්න නම් සල්ලිකාරයො වෙන්න ඔනේ. පට්ට ගනන්
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    හරි දැන් ලව් එක ගැන ගෙදරට කියලා කෙල්ලගේ ගෙදරින් උබට එන්න කිව්වා කියලා හිතාගනින්කො...

    දැන් උබ කොහොමද යන්නෙ? umba normal andina vidyata andan palayan (sapattu dekak daan pala sandles bata epa, Tshirt andinawaanam normal ekak adapan anan manan nathi )

    මොනවද ගෙනියන්නේ? Naada gedarakata ynawa kiyala hithaagena monawa hari aran pala Kallatath monawa hari aran palayan

    අම්මට තත්තට කතා කර්න්නෙ කොහොම්ද? නැන්දා කියලද unge paule vidiyata thamai aunty uncle kiyna eka shape nam ehema kiyapan nathnam nande maame kiyapan danmama amme taaththe kiyanda epa
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    මටත් ළඟදීම යන්න වෙනවා කෙල්ලගේ ගෙදර. අපේ එලම කිරි මහත් වරුන්ගේ උපදෙස් වටිනවා 😃👍
     
    • Like
    Reactions: Cypress

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    මමයි යාලුවෙකුයි ඒ දවස් වල ගියා උගේ කෙල්ලගෙ ගෙදර නැන්දම්ම එන්න කියල. පුට් සයිකලෙන් තමා ගියේ දෙන්නම. අපි යනගමන් කතා උනෙ ගිහින් මොකක්ද බන් කියන්නෙ අපි කවුරු කියලද කියන්නෙ? නැන්දම්මා ලෙඩේ දාවිද? ඔහොම ප්‍රශ්න කෝටියයි.ගෙවල් තිබුනෙ ටිකක් අවුල් පැත්තක ඊටත්. කොහොම හරි ගේ ගාවට ගියාම ගේ තියෙන්නෙ ඉඩම මැද මායිමට වැටක් ගහල කඩුල්ලක් දාල. මන් අරූට කිව්ව කෝකටත් බයික් එක කඩුල්ලෙන් එලියෙ තියපන් අවුලක් උනොත් ඉක්මනට කැපෙන්න කියල.:lol::lol::lol: දැන් අපි දෙන්න හෙමීට පයින් යනව ගේ දිහාට අපි දෙන්නට තාමත් අවුල් අපි ක්වුරු කියල අදුන්නල දෙනවද කියල. ඒ දවස් වල පෝන් ඇත්තෙත් නැ. එහෙනම් කෙල්ලට කියනවනෙ ඉස්සරහට එන්න කියල කෝල් කරල. කොහොම හරි යනකොටම ඉස්සරහ ජම්බු ගහක කෙල්ලගේ මල්ලි නැගල ඉදියා. මූ අරූව දැක්ක ගමන් කෑගැහුවනේ අම්මෙ අම්මේ මෙන්න අක්කට ලියුම් දෙන අයිය එනෝ කියල. :lol::lol::lol: නැන්දම්ම ආවෙ දියරෙද්ද පිටින්. එන්න පුතෙ කියල ඇතුලට වාඩිවෙන්න කිව්ව. :yes: :yes: :yes:
    චිත්‍ර අදින එක නවත්තල ලියපන් බන්..
    "නැන්දම්ම ආවෙ දියරෙද්ද පිටින්. එන්න පුතෙ කියල ඇතුලට වාඩිවෙන්න කිව්ව."
    ඉතින් ඊට පස්සෙ මොකො උනේ? ආසයි දැණගන්න :rolleyes:
     
    • Haha
    Reactions: pathaleiretta