කෙල්ලගේ දාඩිය ගද

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කෙල්ලට හොඳ ඩියෝ එකක් අරං දීපන්, මොළයක් තියෙන කෙල්ලක් නම් තේරුම් අරං ප්‍රශ්ණය විසඳා ගනීවි, තව සමහර ගන්ධ එන්නේ නම් ජාන ප්‍රශ්ණයක් නිසා කියල අහල තියෙනවා, එහෙම නම් Dr කෙනෙක්ගෙන් උපදෙසක් ගත්තොත් හොඳයි වගේ,
     

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    http://health.howstuffworks.com/skin-care/underarm-care/tips/doesshaving-armpits-reduce-sweating1.htm
    armpits-sweat-2.jpg
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    දෙහි බෑවක් අරන් කිහිලි වල අතුල්ලන්ඩ කියපන් හැමදාම
     
    • Haha
    Reactions: Mandalorian
    May 17, 2017
    45
    1
    0
    trimethylamine මේ තියෙන්නෙ ලෙඩේ මේකනන් බෙහෙත් ගන්න ඕනෙ ජාන සම්බන්ද ඩොක්ටර් කෙනෙක්ගෙන්.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඇත්තටම මචං මේකි ශ්නුද්රිට වඩා ලස්සනයි. ගයත්‍රි ඩයස්ගේ වගේ ඇග. මූන ඊට වඩා ලස්සනයි.

    ගයත්‍රී අක්කා වගේ නම් අනිවා මාරු.. අම්බානකට වතුර පනිනවා :P:P

    ඉස්සලම කිහිල්ල ටිකක් අතගගා හිටපන්
    දෙවනුව ඇඟිල්ලෙන් කෙල ටිකක් ගාලා කිහිල්ල අතගාපන්
    ඒකට පස්සේ ටික ටික ඉඹින්න හදපන්
    අප්පිරියාව ඉබේම හරියයි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි මචන්.. මම දන්න විදිහට කියන්නම් වැරදිනම් දන්න එකෙක් නිවැරිදිකරපන්...මචන් දාඩිය, මුත්‍රා කියන්නෙ බන් ඇගේ තියන අනවශය දේවල් තරල විදිහට අයින් කරන විදි දෙකක්.. දාඩිය දාන එකයි... මුත්‍රා පිටවෙන එකයි අතර සම්බන්දයක් තියන්ව පොඩ්ඩක් බලපන් අපිට දාඩිය දානව අඩු සීතල දවසට අම්බානට චූබර හැදෙනව ඒත් දාඩිය හොදට පිට කරනකොට චූබර හැදෙනව අඩුයි

    හිතපන් මනුස්සයෙක් වතුර බීල එච්චර චූකරන්නෙ නැත්නම් ඒ තරල පිට කරන්න විදිහක් ඕනෙ ඒ විදිහ තමා දාඩිය... දැන් කියන්න එපා උබ දන්න කෙන්ගෙඩිය චූ කොහොමද යකෝ දාඩිය එක්ක යන්නෙකිය්ල.. චූනෙමේ ඇගේ තියන ජලය සමග අනවශය දේවල් පිට කරන්ව..
    වතුර කොච්චර බිව්වත් වැඩිය චූ යන්නෙ නැති කෙනෙක්නම් ඔය ප්‍රශනය එනව..

    පුලුවන් තරම් වතුර බොන්න කියහන් ඒ විතරක් මදි චූකරන්නත් කියපන්..

    ඒත් මදි
    සමහරු ඩියෝට්‍රන්ට් එකක් පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න දන්නෑ..
    සමහරු ඩියෝට්‍රන්ට් එක පාවිච්චි කරන්නෙ කොහෙ හරි යන්න හදද්දි.. ඒක වැරදී ඩියෝට්‍රන්ට් එක පාවිච්චි කරන්න ඕනෙ නාපු ගමන් .. අන්ඩර් ආම්ස් හොදට වියලෙන්න පිහිදාල ඊට පස්සෙ ඩියෝට්‍රන්ට් එක ගාන්න ඕනෙ

    ඊට පස්සෙ කොහෙහරි යනවනම් ඇදගෙන ඇදුමට තමා පර්ෆියුම් එක ගහන්න ඕනෙ.. හමට පර්ෆියුම් ගැහුවොත් දාඩියත් එක්ක එකතු වෙලා ඉන්න බැරි ගදක් එනව


    කෙල්ල හොදනම් ඔන්න ඔය ටික ඕපන්ලි කතාකරල විසදගනින්.. මේදවස් වල හොද කෙල්ලෙක් හොයනවට වඩා ලේසි.. කේප්ප වස්සෙකුට අවකලනය කියල දෙන එක
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර

    මට ඒකිත් එක්ක එකට ඉන්න බැහැ මචන්ලා විශේෂයෙන්ම කිහිලි වලින් එන දාඩිය ගද නිසා.

    මට ඇඩ්වයිස් එකක් දියල්ලා මචංලා ප්ලීස්.

    ට්‍රාන්ස්ලෙට් කරල ඕනනම් කියන්න.

     
    May 17, 2017
    45
    1
    0
    ට්‍රාන්ස්ලෙට් කරල ඕනනම් කියන්න.


    Video ek play venne
    E arath rochel aiya me ledeta beheth hoyagatta kiwwa e kohomada kiyala eya kiwwanan kattiyage ma prashna visadenava