mama eyage kathawa ahuwata passe kemathi une machan. eeth eya kalin wena minihek ekka 1 1/2 years pawul kapu kenek, ekata hitiya kenek hinda mage hitha wada denawa machan. mama meeta kalin ka ekkawath sex karala naa. eekai mama hithanne mata thiyena awula. me lagadi eya mage diyunuwak naa kiyala randu wenna gaththa. ethakotayi mata me dewal denenna gaththe. mata mewa kiyanna kenek na machan wena
උබ ඉන්නේ දැන් අමුතුම අවස්තාවක.
එයා කොච්චර බැන්නත් උබ ඉවසන් හිටපන්.බැරිම උනොත් උබ තදින් හිටපන් සැර නොකර.
හොදම දේ තමා පුලුවන්නම් එයා එක්ක ඉන්න්කොට උබට කවුරු හරි ගේමට වගේ ආවොත් උබ බැනපන් ඌට.ඒක කෙල්ලගේ ඔලුවටම වදිනවා.මොනා උනත් අපි ඉදලා හිටලා තදින් ඉන්න ඒවා කෙල්ලන්ගේ ජීවිත කාලේටම මතක හිටිලා බය වීමේ ගතියක් තියනවා.මොනා උනත් අපේ නම්බුව කියන එක අපි තියා ගන්න ඕන නැත්තම් ඔලුවට අත හොදන්න එනවා.
වෙන කෙනෙක්ට බනින්න කිව්වාට උබ ඉල්ලන් කන ජාතියේ වැඩ කරන්න එපා.
එයාට වෙනදාට වඩා ආදරෙන් ඉන්න.එයාට ආදරේ තේරුම් අරින්න දෙන්න.


උඹ කලින් sex කරලා නෑ... මට පුදුම උඹට marry කරලා divorce වෙන්න ඉන්න ගෑණියෙක්ට හිත ගිය එක? උඹ එකිව marry කරන්නද හිතාගෙන ඉන්නේ
ඒකි උඹට වඩා mature කියලා මතක තියාගනින්.. මොකද්ද දන්නෑ divorce වෙන්න හේතුව, පොඩ්ඩක් practical වෙයන්, ගෑණි කියන ඒවාම විශ්වාස නොකර
කව්ද කැමති කලු, කැත, මහත කෙල්ලෝන්ට ආදරේ කරන්න එහෙම උනොත් නම් පෙට්ටි කැඩුනේ නැති ඒවා ඕනේ තරම් ඉන්නවා 

