කෙල්ලගේ මකුළුදැල

කෙල්ලගේ මකුළුදැල

තිය තිය ඉන්නෙ ඇතුළට එන්ඩෝ.....
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ බන් කොල්ලනේ, කෙල්ලො සම්බන්ධව "මකුළු දැල" කියල කතාවට කියන්නෙ මොකක්ද / මොකකටද?
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙට්ටියට කියන්නත් පුලුවන් බන් ඒත් මාත් ඇහුවමයි ඔය :oo:​
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,460
    5,647
    113
    Panadura
    මකුළුවා මකුළු දැල පාවිච්චි කරන්නේ කෘමීන් අල්ලන්න. දැලේ පටලුනොත් ලේසියෙන් ගැලවීමක් නෑ. විෂ ප්‍රහාරයක් දෙනවා දැලේ වැටුණු ගමන්. ඊට පස්සේ ගැලවීමක් නෑ දැලෙන්. :(:(:( කොච්චර උත්සහ කලත් බේරීමක් නෑ......

    සමහර කෙල්ලොත් මකුළු දැල වගේ

    a_spider_web.png

    ​
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,460
    5,647
    113
    Panadura
    ඉර කොනිති ගා බැරිද​

    රැය යළිත් කැඳවන්න​

    නුඹේ සඳ නොවෙයි මට​

    මගෙ තරුව දැකගන්න...............

    ​

    නිල අහස දැකගන්න බැරිද​

    මකුළු දැළ නොබිඳින්න​

    පිනි බිඳක් දිලිසේවි​

    තුළින් එය දැකගන්න.................

    :yes::yes::yes:

    ​
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මං නම් හිතන්නේ කන්‍යා පටලය:rolleyes::rolleyes:
    කඩපු එකාගේ අතේ ඇලෙනවා නේ ඉතින් කෙල්ල.
    මකුළු දැලත් කැඩුවම අතේ ඇලෙනවා..ඒ වගේම ඉක්මනට කැඩෙනවා නේ :P
    ​