කෙල්ලගේ මකුළුදැල

කෙල්ලගේ මකුළුදැල

තිය තිය ඉන්නෙ ඇතුළට එන්ඩෝ.....
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ බන් කොල්ලනේ, කෙල්ලො සම්බන්ධව "මකුළු දැල" කියල කතාවට කියන්නෙ මොකක්ද / මොකකටද?
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙට්ටියට කියන්නත් පුලුවන් බන් ඒත් මාත් ඇහුවමයි ඔය :oo:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මකුළුවා මකුළු දැල පාවිච්චි කරන්නේ කෘමීන් අල්ලන්න. දැලේ පටලුනොත් ලේසියෙන් ගැලවීමක් නෑ. විෂ ප්‍රහාරයක් දෙනවා දැලේ වැටුණු ගමන්. ඊට පස්සේ ගැලවීමක් නෑ දැලෙන්. :(:(:( කොච්චර උත්සහ කලත් බේරීමක් නෑ......

    සමහර කෙල්ලොත් මකුළු දැල වගේ

    a_spider_web.png

     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ඉර කොනිති ගා බැරිද

    රැය යළිත් කැඳවන්න

    නුඹේ සඳ නොවෙයි මට

    මගෙ තරුව දැකගන්න...............


    නිල අහස දැකගන්න බැරිද

    මකුළු දැළ නොබිඳින්න

    පිනි බිඳක් දිලිසේවි

    තුළින් එය දැකගන්න.................

    :yes::yes::yes:

     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මං නම් හිතන්නේ කන්‍යා පටලය:rolleyes::rolleyes:
    කඩපු එකාගේ අතේ ඇලෙනවා නේ ඉතින් කෙල්ල.
    මකුළු දැලත් කැඩුවම අතේ ඇලෙනවා..ඒ වගේම ඉක්මනට කැඩෙනවා නේ :P