කෙල්ලගේ වැඩ

sa.sanjeewa

Junior member
  • Feb 15, 2008
    140
    20
    18
    කෙල්ලෙක් දවසක් ඒකිගේ කොල්ලත් එක්ක ගෙදරින් පැනලා ගියාලු ගෙදර කට්ටි ඔක්කොම තනි කරලා..
    ගෙදර කට්ටියට මේ ගැන මාර දුකය්ලු..
    දවස් 3කට පස්සේ කෙල්ල ආයිත් ගෙදර ආවලු..

    තාත්තා: තමුසෙට මොකටද ආයිත් ආවේ?

    අම්මා: උඹ අපිව මැරුවා.. ඇය් අපිට මෙහම දෙයක් කරලා ආයිත් අපි ලගටම ආවේ?

    අය්යා: ඇය් තමුසේ අපිට මෙහම කරදර කරන්නෙ?

    දැන් ඔක්කොම බලන් ඉන්නෙ කෙල්ල මොනවද කියන්න යන්නේ කියලලු..

    කෙල්ල : නැ මම මගේ Nokia phone charger එක තියල ගිහිල්ලා.. එක ගන්නය් ආවෙ කිව්වලු..

    Moral of the story : Nokia ෆෝන් වල දවස් තුනක් චාජ් ඉන්නවලු..ලොල්
    :D:D:D:D:D:D:D:D:D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    sory වන්න ඕනෑ.මම ගත්තේ මුණ පොතෙන් ගත්තේ ........:(:(:(:(:(:(:(

    ඒකට කමක් නැ මචන්..මුහුණු පොතට කව්ද දැම්මේ කියලනම් මම දන්නේ නැ එලකිරි එකෙන් අරං තමය් මුහුණු පොතට දාන්න ඇත්තේ..... ඒත් බලන්න මම දාලා තියන විදිහටමය් දාලා තියෙන්නේ.. අනිත් එක මම දාපු දිනය බලන්න..:cool::cool:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Nokia ෆෝන් වල දවස් තුනක් චාජ් ඉන්නවලු..


    ehema naththam NOKIA phone walata charger ekak wath dan hoyaganna na lu.... (nokia market eka bahala nisa) :D:D




     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    nokia-meme-comics-take-forever.jpg