:yes::yes:ඕවා හෙන අවුල් වැඩ බන්.හොදම වැඩේ පුලුවන් නම් කෙල්ලව ඩිරෙක් හම්බවෙලා සීන් එක කියපන්.උබ කෙල්ලට කෝල් එකක් දුන්නොත් ,මැසේජ් කලොත් කෙල්ල උබ මූණට කෙලින් අහන්න කොන්දක් නැති එකෙක් කියලා හිතයි.:baffled: