කෙල්ලගේ Phone එක

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්‍යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්‍රශ්න දාගන්න එපා.

    දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..

    අහල පුරැදුයි
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    android phone eke google account eke password eka thiyanawa da ? thiyanawa nag permanat lock karapan
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පොලිසියට කියහන් ගෙදරට හොරු පැනල ලක්ෂ 10-15ක විතර රත්තරන් බඩුයි ටීවී ලැප්ටොප් සහ ෆෝන් එක හොරකම් කරල කියල. මාමන්ඩිට වටිනා ත්‍යාගය පොලිසියෙන් ලබා ගන්ඩ වව්චරයක් දීපං.
    තව ඔ්නෙමනං කියහං තාත්තගෙයි උඹෙයි ඇඳපු ජොකාල විතරක් තෝරල උස්සල කියල. :D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ohoma thamy ban kello den uba aran dipu phone eken vena unta SMS gahanava ethi..uba sadde vahala hitapan..ubata puluvn 4n eka nethi una kiyala peminllak danna..(ube bill eka thiyenavanam).. eth machan ita vada darunuy ekige thaththa ubata viruddava peminilak demmoth uba ekita karadara kara kiyala..puluvan nam ekigen phone eka illa ganin..ehema nethnam uba kohoma hari ekita vada igenagena unge ththata vada hoda thenakata veren hoda kellek hoyagena bedapan..hoda vahanayak ganini..kellavath dagena ekitay thathatay penna palayan..ethakota unta duka hithey ekiva ubata nodunna ekata...ekith mara vidiyata pasu thevey uba gena...ehema nethiva uba bila vinasa vela nasthivela innava dekkoth ekige thaththa ekita ubava pennala kiyay onna okath ekka giyanam vena de..oyata nikan duk vidinna venava kiyala..ekitheka piliganiy..eka nisa denmama kriyathmaka veyan..oya 4n eka allala dapan..
    Ubata Jaya...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්‍යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්‍රශ්න දාගන්න එපා.

    දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..

    මෙන්න මචං උඹේ මාමණ්ඩි ඉන්නවා එළකිරියේ.. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මෙන්න මචං උඹේ මාමණ්ඩි ඉන්නවා එළකිරියේ.. :lol:

    කට කට... මොනව වුනත් පට්ට බෑනා හරියැ.... ස්මාට් ෆෝන් එකනන් චයිනීස් ද කොහෙද....:growl::growl:
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    උඹ කොහොම හරි try කරලා මාමණ්ඩිව දාගන්න බලපන්,, කෑල්ලටත් තේරෙයි උබේ අගේ එතකොට.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ithin kella ubata dan kemathi nadda?
    affair eka iwaranam phone1 illaganin kohomahari :oo:
    nathnam 4n1 mamandita dunna gift1 kiyala hitha hadaganin..marry karaddi dowry eken claim harapan :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    උබ නුවරද බ්න්.. :D මාත් දන්න කෙල්ලෙක් ඉන්නව ඔය වගෙ.. :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන්ලා මං යාළුවෙලා ඉදපු කෙල්ල AL කරනවා.
    ගෙදරින් Love එක දැනගෙන Phone පාවිච්චි කරන්න දුන්නෙ නැති හින්දා මම Android Phone එකක් අරන් දුන්නා
    එක ඊයෙ අහු වෙලා අම්මට .
    දැන් කෙල්ලත් අම්මල තාත්තලගේ පැත්ත අරන් මටම වැරදි ටික පටවලා එයා සුදනා වෙලා :dull:
    දැන් කෙල්ලගේ තාත්තා බොරුවට රගනවා මාව මරන්න එනවා කියලා
    ඒක නෙමේ ආතල්ම වැඩේ . මගේ phone එක දැන් උන්ගේ තාත්තා පාවිච්චි කරන්නේ
    උට ආස හිතිලා ඒකට. ඒක ආයෙත් දෙන්නේ නෑලු. IMEI එක තියෙනවා. මට උට ගේමක් දෙන්න බැරිද TRC එකට කියලා? :nerd:
    මගේ 4න එක අයතා විදියටනෙ බන් දැන් පාවිච්ච් කරන්නෙ :growl:
    SIM එක Disconnect කලා
    ඔන්න බලහන් Love කරපු කෙල්ලගේ හැටි. කොල්ලව මරන්න තාත්තාව එවනවා.
    එපා වුනා බන්. :(
    Joke 1ta gannepa bn.

    Ubala kello gana danwath padamak igena gaththa eka hodai... oya gani kohomawath ubata hariyanne na... unge thatha ita wada horek... meeta passewath ganunta satha 5ka deyak aran denna epa... un ubenma kala ubatama kelinawa..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්‍යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්‍රශ්න දාගන්න එපා.

    දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..

    :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගෑනියෙක් වගේ පියාගේ ෆෝන් එකට මැසේජ් යවපන්...මිස් කෝල් ගහපන්..ඕක පොරගේ ගෑනිට මාට්ටු උනාම ආතල්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියා;18961700 said:
    ගෑනියෙක් වගේ පියාගේ ෆෝන් එකට මැසේජ් යවපන්...මිස් කෝල් ගහපන්..ඕක පොරගේ ගෑනිට මාට්ටු උනාම ආතල්..

    එහෙම හරි නෑ කියලා හිතෙනවා නම් හිතට ශක්තිය අරන් ගනින් පියාට කෝල් එකක්..අරන් කියපන් මෙන්න මෙහෙම...

    "යකෝ ෆෝන් ඒක දීපන් ළමයට"
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    11988550_1477118289258729_7193033257707233912_n.jpg
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ජන්තු අයියා;18961714 said:
    එහෙම හරි නෑ කියලා හිතෙනවා නම් හිතට ශක්තිය අරන් ගනින් පියාට කෝල් එකක්..අරන් කියපන් මෙන්න මෙහෙම...

    "යකෝ ෆෝන් ඒක දීපන් ළමයට"

    Lol::සුජී ඔය ෆෝන් ඒක දීපන් ළමයෙකුට.....:lol::lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජන්තු අයියා;18961700 said:
    ගෑනියෙක් වගේ පියාගේ ෆෝන් එකට මැසේජ් යවපන්...මිස් කෝල් ගහපන්..ඕක පොරගේ ගෑනිට මාට්ටු උනාම ආතල්..

    ජන්තු අයියා;18961714 said:
    එහෙම හරි නෑ කියලා හිතෙනවා නම් හිතට ශක්තිය අරන් ගනින් පියාට කෝල් එකක්..අරන් කියපන් මෙන්න මෙහෙම...

    "යකෝ ෆෝන් ඒක දීපන් ළමයට"

    :lol::lol::lol::lol: