සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්‍යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්‍රශ්න දාගන්න එපා.
දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..
අහල පුරැදුයි

මෙන්න මචං උඹේ මාමණ්ඩි ඉන්නවා එළකිරියේ..![]()

මචන්ලා මං යාළුවෙලා ඉදපු කෙල්ල AL කරනවා.
ගෙදරින් Love එක දැනගෙන Phone පාවිච්චි කරන්න දුන්නෙ නැති හින්දා මම Android Phone එකක් අරන් දුන්නා
එක ඊයෙ අහු වෙලා අම්මට .
දැන් කෙල්ලත් අම්මල තාත්තලගේ පැත්ත අරන් මටම වැරදි ටික පටවලා එයා සුදනා වෙලා
දැන් කෙල්ලගේ තාත්තා බොරුවට රගනවා මාව මරන්න එනවා කියලා
ඒක නෙමේ ආතල්ම වැඩේ . මගේ phone එක දැන් උන්ගේ තාත්තා පාවිච්චි කරන්නේ
උට ආස හිතිලා ඒකට. ඒක ආයෙත් දෙන්නේ නෑලු. IMEI එක තියෙනවා. මට උට ගේමක් දෙන්න බැරිද TRC එකට කියලා?
මගේ 4න එක අයතා විදියටනෙ බන් දැන් පාවිච්ච් කරන්නෙ
SIM එක Disconnect කලා
ඔන්න බලහන් Love කරපු කෙල්ලගේ හැටි. කොල්ලව මරන්න තාත්තාව එවනවා.
එපා වුනා බන්.
Joke 1ta gannepa bn.
උබ නුවරද බ්න්..මාත් දන්න කෙල්ලෙක් ඉන්නව ඔය වගෙ..
![]()
සද්දෙ වහල හිටපන්... උඹ පොලීසි ගිහින් සද්ද දාන්න ගියොත් උන් කිවුවොත් කොහොමද උඹ කෙල්ලට කරදර කරනවා කියල... ඉගෙන ගන්න වයසෙ (බාල වයස්කාර දැරියකට) අධ්‍යාපනේ කරගෙන යන්න දෙන්නෙ නැතුව ලව් කරන්න පටන් අරන් කියල උඹට අම්මයි තාත්තයි වැරැද්ද දාන්න පුලුවන්. කෙල්ල කැමතිනන් උඹට, පොඩ්ඩක් සද්දෙ වහල ඉදපන්.. ෆෝර්න් එකක් නිසා ප්‍රශ්න දාගන්න එපා.
දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..

World is too small. Mama hithanne mama dannawa oya kiyana kella.

ජන්තු අයියා;18961700 said:ගෑනියෙක් වගේ පියාගේ ෆෝන් එකට මැසේජ් යවපන්...මිස් කෝල් ගහපන්..ඕක පොරගේ ගෑනිට මාට්ටු උනාම ආතල්..
ජන්තු අයියා;18961714 said:එහෙම හරි නෑ කියලා හිතෙනවා නම් හිතට ශක්තිය අරන් ගනින් පියාට කෝල් එකක්..අරන් කියපන් මෙන්න මෙහෙම...
"යකෝ ෆෝන් ඒක දීපන් ළමයට"