කෙල්ලගේ Phone එක

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජන්තු අයියා;18961700 said:
    ගෑනියෙක් වගේ පියාගේ ෆෝන් එකට මැසේජ් යවපන්...මිස් කෝල් ගහපන්..ඕක පොරගේ ගෑනිට මාට්ටු උනාම ආතල්..

    :lol::lol:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දැනට මෙහෙම හිතපන්.. උඹේ අනාගත මාමණ්ඩිට උඹ තෑග්ගක් විදිහට ෆෝර්න් එකක් අරන් දුන්න කියල හිතාගනින්..
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ජන්තු අයියා;18961700 said:
    ගෑනියෙක් වගේ පියාගේ ෆෝන් එකට මැසේජ් යවපන්...මිස් කෝල් ගහපන්..ඕක පොරගේ ගෑනිට මාට්ටු උනාම ආතල්..
    :yes::yes::lol::lol:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ජන්තු අයියා;18961700 said:
    ගෑනියෙක් වගේ පියාගේ ෆෝන් එකට මැසේජ් යවපන්...මිස් කෝල් ගහපන්..ඕක පොරගේ ගෑනිට මාට්ටු උනාම ආතල්..

    එල කතාව බොල, උබ පවුල් කඩන්න සූරයෙක් වගේ :eek:
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    තොට පිස්සුද යකෝ ගනුන්ට Phone අරන් දෙන්න.බැදපු එක නම් කමක් නෑ.දැන් නිකන් නොන්ඩි නොවී තමන්ගේ තත්වේ තියන් හිටපන්.ලබ්බේ Phone එකක් නිසා නොන්ඩි වෙන්නේ නැතුව.
    අනික කෙල්ල උබට කැමති නම් එකී ඉවසන් ඉදිවී.උබත් එක්ක එකට ගොඩයන්න Try කරාවි.නැතුව දැන් උබට මරිසි දානවා නම් එකී ගැනත් තෙරුම්ගනින්.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    කෙල්ලගෙ තාත්තා යන තැනක් බලලා උබත් ගිහින් ඒකාව අවුස්සල පොඩි රන්ඩුවකට පටලවාගනින්, ඊටපස්සේ පොලිස්සියෙ පැමිනිල්ලක් දාපන් උබට ගහල උබගෙ ෆෝන් එකයි සල්ලි 5000.00 අරගත්තා කියල.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජන්තු අයියා;18961714 said:
    එහෙම හරි නෑ කියලා හිතෙනවා නම් හිතට ශක්තිය අරන් ගනින් පියාට කෝල් එකක්..අරන් කියපන් මෙන්න මෙහෙම...

    "යකෝ ෆෝන් ඒක දීපන් ළමයට"

    :lol: :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහ සක්කිලි ගෑනියෙක්ටනෙ බං උඹ කර ගහලා තියෙන්නෙ! :growl:

    ඒකිගෙ තාත්තත් ලොක සක්කිලියෙක්! නැත්තන් උඹෙ කෙල්ල උගෙන් ජාතක වෙන්නෙ නෑ නෙ! :eek:

    තියාගන්න දුන්න දෙවල් ඉල්ල ඉල්ල පස්සෙන් යන එක උඹෙ සල්ලිකිලි කම! :frown:

    යකො බලං ගියාම උඹලා ඔක්කොම සකිලි නෙ! :angry:

    තෙරුමක් නෑ මේකෙ කොමෙන්ට් කොරලා. :(
    මං යනවා යන්ඩ! :(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    phone එක හොරකන් කරලා කියල පොලිසියේ ඇන්ට්‍රි එකක් දාපන්. යද්දී ෆොනේ එකේ IMEI number එක තියෙන පෙට්ටිය අරන් යමන්. කඩෙන් ගත්ත බිලත් අරන් යමන්. කෙලින්ම කුදලන් යනවා ඇවිල්ල.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ohoma thamy ban kello den uba aran dipu phone eken vena unta SMS gahanava ethi..uba sadde vahala hitapan..ubata puluvn 4n eka nethi una kiyala peminllak danna..(ube bill eka thiyenavanam).. eth machan ita vada darunuy ekige thaththa ubata viruddava peminilak demmoth uba ekita karadara kara kiyala..puluvan nam ekigen phone eka illa ganin..ehema nethnam uba kohoma hari ekita vada igenagena unge ththata vada hoda thenakata veren hoda kellek hoyagena bedapan..hoda vahanayak ganini..kellavath dagena ekitay thathatay penna palayan..ethakota unta duka hithey ekiva ubata nodunna ekata...ekith mara vidiyata pasu thevey uba gena...ehema nethiva uba bila vinasa vela nasthivela innava dekkoth ekige thaththa ekita ubava pennala kiyay onna okath ekka giyanam vena de..oyata nikan duk vidinna venava kiyala..ekitheka piliganiy..eka nisa denmama kriyathmaka veyan..oya 4n eka allala dapan..
    Ubata Jaya...

    :yes::yes::yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබට ටි අර් සි එකට කියන්න පුලුවන් හැබැයි මෙලෝ දෙයක් දන්නේ නැති විදියට




    එත් කෙල්ලෝ කියන්නේ මහා අමුතු ජාතියක්

    අවුරුදු 3 කින්

    සුගත් මම ඔයගේ ඉවසිම බැලුවා මම ඔයා ගවට එන්න හිටියේ එත් ඔය තත්තව මේ ෆොන් එකක් හොරකම් කියලා අහු කරා මට ඔයවා එපා වුනා සුගත් ඇත්තමටි මම ඔයාට වයිර කරනවා.

    ගෙදර තාප්පේ ස්ප්‍රේ පාරක් ගහන්න මෙන්න මෙහෙම රැට කොල්ලෝ එක්ක ගිහින්

    තාත්තේ ඔය 4න් එක දිපං දුවට
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචෝ ගණන් ගන්න එපා.ගෑනු ඔහොම තමා..හිතට ශක්තිය අරන් උඹේ ෆෝන් ඒක අතට ගනින්...අරන් තාත්තට කෝල් එකක් ගන්න එපා...එහෙම නොකර උඹ කොහොම හරි try කරල කරල

    ඔය ෆෝන් එකත් දීපන් කෙල්ලෙකුට...
     
    Last edited:

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    ගෑනු ජාතිය
    ජරා ජාතිය
    ගලේ ගහලා
    මරා දාපිය

    මේ විදිහට අපේ පැරැන්නො කියල තියෙන්නෙ කට කහනවට නෙමෙයි බන්