ඕවට ඉරිසියා කරපු උන් තමා ලබන ආත්මේ වික්ටර් රත්නායක වගේ අයව කසාද බඳින්නේ
ඕවට සප් එක දීපු උන් තමා ලබන ආත්මේ වික්ටර් රත්නායකල වෙලා උපදින්නේ

Last edited:

පස්සෙ කරන්න තියෙන දේවල් කලින් කරාම, පස්සෙ කරන්න දෙයක් නැති වෙනව

ගොඩක් අය එහෙම කියනවා කෙල්ලෙක් හම්බවෙනකන්
එපාර කියනව කමක් නෑ ඕක කවද කලත් කරන එකනේ කියල![]()

![]()
එහෙම කෙල්ලෝ නැතුව දාර්ශනික ටෝක් දිදී පට්ට පරිනත වගේ හිටපු උන් අමාරුවෙන් කෙල්ලෙක් සෙට් වුනාම හැසිරෙන විදිහ දැක්කම සිරාවට ලැජ්ජයි...පොඩි උන්ට අන්තයි....
මගේ යාළුවො ඉන්නවා එහෙම![]()

සීමා මායිම් මොනවද කියල හරියට දැනගෙන ඔය වයසෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරන එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.
ඇත්තටම මේ වගේ ලව් කරන කෙල්ලෙකුයි කොල්ලෙකුයි හරිම සුන්දර දර්ශනයක්. කෙල්ලො කොල්ලො මේ වගේ ලව් කරාම ඔය 'අසහනය' කියන එක සෑහෙන්න අඩු වෙනවා කියල තමයි මගේ අදහස.

සිත නිවන කතා![]()
ගොඩක් අය එහෙම කියනවා කෙල්ලෙක් හම්බවෙනකන්
එපාර කියනව කමක් නෑ ඕක කවද කලත් කරන එකනේ කියල![]()

LOL apinam bendala inne avurudu 10k love kara![]()

පස්සෙ කරන්න තියෙන දේවල් කලින් කරාම, පස්සෙ කරන්න දෙයක් නැති වෙනව
සීමා මායිම් මොනවද කියල හරියට දැනගෙන ඔය වයසෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරන එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.
ඇත්තටම මේ වගේ ලව් කරන කෙල්ලෙකුයි කොල්ලෙකුයි හරිම සුන්දර දර්ශනයක්. කෙල්ලො කොල්ලො මේ වගේ ලව් කරාම ඔය 'අසහනය' කියන එක සෑහෙන්න අඩු වෙනවා කියල තමයි මගේ අදහස.

ඔයා හරි පස්සෙ කරන්න තියෙන දේවල් කලින් කරාම, පස්සෙ කරන්න දෙයක් නැති වෙනව
උන් දෙන්නනං මාර කි්‍යුට්.සංසාර බැඳීම් කියන්නෙ ඔ්වට තමා මයෙ හිතේ. තනිකඩ අනාස සොන්නයොන්ට නං මේව මාරම අප්සෙට් කේස්.