නෑන්දම්මා සහ ලේලි ප්රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ
කෙල්ලව අරන් උබ වෙන ගේක පදිංචියට පලයන්
නෑන්දම්මා සහ ලේලි ප්රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ
උඹට මේ විඩියෝ එක ලැබුනේ කොහෙන්ද මචන්?මෙච්චර හිතුවේ නෑ බං ලස්සන නිසයි දැම්මේ

උඹට මේ විඩියෝ එක ලැබුනේ කොහෙන්ද මචන්?![]()
මේ මොන හු යන්නක්ද යකෝ. ඕකට කියන්නෙ ආදරේ ද කැදරේ ද?. අරකි රෙන එවත් කනවා ද දන්නෙ නැ මූ
![]()
උඹේ කෙල්ලගෙ තනේ
මම යනකොට වැනේ
වදිනවානේ ඉනේ
පිටකොටුවට පෙනේ
ඕවට ඉරිසියා කරපු උන් තමා ලබන ආත්මේ වික්ටර් රත්නායක වගේ අයව කසාද බඳින්නේ
ඕවට සප් එක දීපු උන් තමා ලබන ආත්මේ වික්ටර් රත්නායකල වෙලා උපදින්නේ
![]()
first විඩියො එකෙ ඉන්න කපල් එක ලස්සනය්
අපේ ලන්කාවෙත් ඔහොම යලුවෙලා ඉන්නෙ![]()

සීමා මායිම් මොනවද කියල හරියට දැනගෙන ඔය වයසෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරන එකේ කිසිම අප්සෙට් එකක් මට නම් පේන්නෙ නෑ.
ඇත්තටම මේ වගේ ලව් කරන කෙල්ලෙකුයි කොල්ලෙකුයි හරිම සුන්දර දර්ශනයක්. කෙල්ලො කොල්ලො මේ වගේ ලව් කරාම ඔය 'අසහනය' කියන එක සෑහෙන්න අඩු වෙනවා කියල තමයි මගේ අදහස.

නෑන්දම්මා සහ ලේලි ප්රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ