කෙල්ලට අම්මා කැමති නැත්තම්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    මේ හුත්තෝ මේ අහපන් හරිද ... මේ උබ බදින්නේ අම්මද ගැනීද හුත්තෝ .. ඒ නිසා හරිද පිරිමියෙක් වගේ එකක් තෝරගනින් හුත්තෝ. අම්ම කොච්චරකල් ජීවත් වෙයිද? ... ටිකයි ටිකයි ඉතින් ඒ නිසා හුත්තෝ අම්මලට බම්බු ගහගන්න කියලා ඕක බැදපන් බැදලා හරිද වෙනම ඉදපන් හුත්තෝ
    Screenshot_20220807-192730.jpg
     
    • Wow
    Reactions: Kamal1996

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    මේ හුත්තෝ මේ අහපන් හරිද ... මේ උබ බදින්නේ අම්මද ගැනීද හුත්තෝ .. ඒ නිසා හරිද පිරිමියෙක් වගේ එකක් තෝරගනින් හුත්තෝ. අම්ම කොච්චරකල් ජීවත් වෙයිද? ... ටිකයි ටිකයි ඉතින් ඒ නිසා හුත්තෝ අම්මලට බම්බු ගහගන්න කියලා ඕක බැදපන් බැදලා හරිද වෙනම ඉදපන් හුත්තෝView attachment 182857
    what I read:
    හුත්තෝ............හුත්තෝ හුත්තෝ......................හුත්තෝ.හුත්තෝ.හුත්තෝ........හුත්තෝ...හුත්තෝ.හුත්තෝ..................හුත්තෝ :lol:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්

    මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑ 😔 අඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො😔 හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
    Uba pawle ekma pirimi lamayada? :)
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔව් එකම කොල්ලා මම
    Dn dakke machan
    Sorry kiyala tamai itin kiyanna wenne... :(

    kellta akamthi wenna hethuwa mokdda? kula,kendara..............
    Ubata jiwath wenna widiyak tiynwa nam badapan.... love eka ada eye patan ganipu ekak nemene :)
    Habei eka gedra inna nam bari wei....anith eka badinwa kiyane dennma balance karanna pluwan wenna one :yes:
    Stress/depression hadena wadak itin :)
    ------ Post added on Aug 28, 2022 at 8:19 PM
     
    Last edited:
    • Sad
    Reactions: Kamal1996

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    amma thaththa umbata mechchara kal reliable da, e gena umba dannawa athi ne, e gena hithala dicision eka ganin. apita nopenena de e gollanta penawa.

    reliable nath nam e aya kiyana de echchara ahanna one ne

    mage nam parents la patta reliable

    mara case ekakin mama gala une amma kiyana de ahuwa nisa, matath e dawas wala ammath ekka wali, ammala norissanawa wage, aththatama amma mage kakul allala bima dana gahala wenda oya de karanna epa umba amaruwe wetei kiyala

    ammala thaththalata wada education, salary , social status mata thibuna, e unata e ayata dura penuna
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උඹ දන්න වෙන ඒකිට වඩා ලස්සන කෙල්ලෙක්ට සීන් එක කියලා එකී තමා අලුත් කෙල්ල එයාව බදින්නද අහපන් අම්මගෙන් එකටත් අකමැති වුනොත් තියෙන්නේ උබව share කරගන්න තියෙන අකමැත්ත :ROFLMAO:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,099
    1
    15,908
    113
    කෙල්ල එකම ගමේද?
    කලින් අම්මට හම්බෙලා තියෙනවද???

    ගෙදර අනිත් කට්ටිය මොකද කියන්නෙ අම්මගෙ හැසිරීම ගැන...
    තාත්තා,සාහොදර සහොදරියො නැද්ද බන්?
    " එ අයගෙ මාර්ගයෙන් පොඩ්ඩක් කාම් ඩවුන් කරගන්න පුලුවන් නෙහ්"
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,386
    113
    Past Vs Future

    ඔවට ජෙනරල් සොලියුශන් නෑ.
    පුද්ගලානු බද්දයි.

    කෙල්ල හොද නන්, පවුල් හොද නන්
    උබට හොදටම ශුවර් නන් බැදගනින්.

    අම්ම, අප්පට, උබෙන් වෙන්න ඕන යුතුකම් හරියටම කරපන්, පොඩ්ඩක්වත් වරද්දන්නෙ නැතුව.

    හැබැයි ගෑනිත් එක්ක ගෙදර ඉන්න නන් එපා.
    පලයන් වෙනම.
    :yes: :yes: :yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    itin yako amma mokakda kiyanne keamthi nathi wenna hethuwa ?

    lassana nadda? salli nadda? adu kuleda ? direct kathaa karapan yako mona magulakda
     
    • Sad
    Reactions: Kamal1996

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්

    මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑ 😔 අඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො😔 හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
    අත්දැකිම් වලින් දැකලා තියන ලේසි විසඳුමක් තියෙන්නේ.

    උබලා දෙන්නාට දෙන්නා පට්ටට විස්වාස නම්, ඔහොමම අවුරුදු 2-3ක අල්ලං හිටපං. එක අවස්ථාවක ගෙදරින් කැමති වෙනවා. කොල්ලෙක් උනත් ගෙදරට නාකි වෙනවට ගෙදර එවුන් කැමති නැ. ටික කාලෙකින් අම්මම කැමති වෙනවා.

    බය නොවි ඉදහල්ලා. උබලා දෙන්නාම රස්සා කරනවා කිව්වානේ. කිය කිය හරි අනාගතේට එකතු කරපං. වරදින්නැ.
     
    • Wow
    Reactions: Kamal1996

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    උබ ඔහොම ඉන්න ගමන් පාඩුවෙ ගෙදරක් එහෙම හොයාගෙන moveout වෙයන්. අම්ම පෙනුම අවුල් කියන් ආවොත් ඉතින් කියපන් ගෑනි එක්ක බුදියගන්නෙ උබ නිසා උබට ඒ ගෑනිගෙ අවුලක් නෑ කියල. වෙන අයට අවුල් නම් කරන්න දෙයක් නෑ කියපන්. කියල පලයන්.

    Told You So Mic Drop GIF by FullMag
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ අම්මා නෑ වෙන ගෙදරකට ගිහින් ඒ ගෙදර කොල්ලා බැඳපු අලුත. කැම්පස් ලව් එකක්. ඒ ගෙදර අම්මණ්ඩි කිව්වලු පුතා බැන්ඳා කියලා. ලේලි නම් ලස්සන නෑ. කොහෙද ඉතින් අපේ පුතාට ඒකම ඕනෙ කිව්වා කියලා කිව්වලු. බලද්දි ලේලිත් ගෙදර ඉන්නවලු. අපේ අම්මට හරිම අවුල්ලු වැඩේ. පස්සෙ ඉතින් මේ ලස්සන මදිද ලස්සනට වඩා උගත් කමනෙ වටින්නෙ ඒක මේක කියලා ශේප් කරලා ඇවිල්ලා.

    අම්මලාට ඉතින් සර්ව සම්පූර්ණ ලේලිලා තමයි ඕනෙ. මොකාක් හරි වැරැද්දක් හොයාගන්නවා. ඊටපස්සෙ ඉතින් කියෝනවා. තව සමහරු ඉන්නවා පුතා ඉන්න වෙලේට හොඳ මූණ පෙන්නගෙන ඉඳලා නැති වෙලේට කෙලෝන. ඉතින් ගෑණි කියනදේ කොල්ලා විශ්වාස කරන්නෙත් නෑ.

    කොහොමරි බැඳලා එකට නම් ඉන්න එපා. අනිවා ප්‍රශ්න ඇති වෙනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක රූපේ පිලිබද නෙමෙයි වෙන ප්‍රශ්නයක් ඇත්තේ.ඒක හොයාගනින්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බැදලා ගැනිත් උස්සන් වෙන රටකට පලෙයන්! නැත්නම් බොට විසුමක් වෙන්නෙ නෑ.. මම ටිකක් ඔය වගෙ ටොපියක් කැවා
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්

    මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑ 😔 අඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො😔 හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
    marry karama owa wenas wenawa puthe.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගෙදරින් සම්බඳේ දැනගෙන අව්රුදු 4ක් විතර. අපේ ගෙදරින් මුන ගැහෙන්න කමතිත් නෑ. මුන ගස්සන කතා කළත් බයින්න යන්න ලෑස්ති වෙන්නෙ 😐

    එහෙම එකකුත් නෑ බං. කෙල්ලත් අහනවා එයාට කැමැතිත් නැත්තම් වෙන කෙල්ලෙක් ගැන කියනවනද කියලා එහෙම කියන්නෙත් නෑ

    ඔව් එකම කොල්ලා මම
    මේ උඩ 3 තියන්නේ හේතු.උඹේ අම්මා කැමති නැහැ උබ බඳිනවට, අම්මට ඕන උඹව හැමදාම ළඟින් තියා ගන්න.. අම්මා බයයි එයාට උඹව නැති වෙනවාට
    කෙල්ලගේ අම්මලා චොර නැත්නම්, හොඳ family එකක් නම් උඹේ හිතුමනාපෙට බැඳපන්. නැත්නම් උඹට කසාදයක් බදින්න වෙන්නේ නෑ. අඩුම registration එක වත් කරපං. 28 වෙලත් උඹට බදින්න ඕන කියලා අම්මට ගානක් වත් නැත්තේ.. උඹේ සල්ලි වලින් හෝ වෙන විදියටකට උඹේ comfort zone එක අම්මට නැති වෙයි කියලා බයට, අම්මලා හැම වෙලේම කියන එක හරි නෑ. තමුන්ගේ හිතු මනාපෙට අනිත් උන්ගේ ජීවිත පාලයන කරන්න යන කාලකන්නි ගෑනු ඉන්නවා. බිහි කර පමනින් අම්මා කෙනෙක් වෙන්නේ නෑ. හරියට තමුන්ගේ ළමයින්ට යුතුකම් ඉෂ්ට කරන්න ඕන

    අපේ ටිකක් දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක් අම්මා විරුද්ධ වෙච්ච කාසාදේ ඌ උගේ තනි තීරණයට බැන්ද. කොටින්ම කියනවා නම්. අම්මට වෙඩිං එක කිව්වේ නැ.
    දැන් උන් australia වලට වෙලා ආතල් එකේ ඉන්නවා අර අම්මා තාමත් මෙහේ දුක් විඳිනවා. අම්මට ළමයා අල්ලන්න වත් දෙන්නේ නෑ. ළමයි බලා ගන්න කෙල්ලගේ අම්මා තමයි ausi වලට ගෙන්වා ගත්තේ..
    හැබැයි උ අම්මට ජීවත් වෙන්න මාසෙට ගානක් ඒවනවා

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උඹලගේ අම්මට උඹත් එක්ක තියෙන බැඳීම නිසා එයා කැමති නෑ උඹ වෙන කෙනෙක්ට ආදරේ කරනවට. ඒක එයාට දරාගන්න බෑ. එයා මුරණ්ඩු වෙලා ඉන්නේ ඒ නිසා. කෙල්ලගේ වරදක් තියෙනවනම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම එකක් කියන්න තරම්වත් එයා කෙල්ලව මුණ ගැහෙන්න කැමති නෑනේ. ඒ කියන්නේ එයාට ප්‍රශ්නේ තියෙන්නේ කෙල්ල එක්ක නෙවෙයි. උඹ වෙන්වෙයි කියල තියෙන බය.

    ඕක සිරාවටම ලොකු ප්‍රශ්නයක් මේ රටේ. මිනිස්සු කසාද තීන්දු කරන්නේ නිකන් බිස්නස් කරනවා වගේ. වැඩිහිටියෝ අනවශ්‍ය විදියට ළමයින්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. මොකද එයාලට මේක උනත් නැතත් ගානක් නෑ. එයාලට ළමයින්ගේ සිතුවිලි ළමයින්ගේ ආදරය වැඩක් නෑ. එයාලගේ රෙද්දවල් තමයි ලොකු. ඊට පස්සේ ළමයි ඉස්සරහට දාගෙන පලිගන්න හදනවා. මමනම් කියන්නේ මෙතන උඹලගේ අම්මා හරිම අසාධාරණයි. උඹ කෙල්ලව බැඳපන්. බැඳලා අම්මට කියපන් කෙල්ලව බැන්දා කියලා. අම්මා පස්සේ වෙනස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒත් දෙමව්පියෝ දැනගන්න ඕනේ යම් වයසකට පස්සේ ළමයින්ගේ ජීවිතවලට ඇඟිලි නොගහ ඉන්න. උඹ කියල අම්මට නොසලකා ඉන්න එපා. හොඳට සලකපන්.
    ලංකාවේ තියන අවුල තමයි ඕක emotionally blackmail කිරීම. ගොඩක් ඉන්නේ ළමයින්ගේ ජීවිත වලට ඇඟිලි ගහලා ඒව විනාශ කරන්න ඉන්න කාල කන්නි .

    පොඩි කාලේ ලේ කිරි කරලා දුන්නා, අච්චර දුක් වින්දා මෙච්චර දුක් වින්ද කියලා කියන්න ඕන නෑ ළමයි නොහදා හිටියා නම්. අපි උන්ගේ උවමනාව ආවා මිසක් අපේ උවමනාව ට අපි උන් ගාවට ආවේ නෑ කියලා දෙමවුපියෝ තේරුම් ගන්න ඕන.. සහ අපට අයිති ජීවිතය උන් අපට ගෙනියන්න දීලා පැත්තකට වෙල් බලන් ඉන්න ඕන.. ( මම මේ අදහස් කරන්නේ නොසල කන්න කියන එක නෙවෙයි)
     
    • Sad
    Reactions: Kamal1996