what I read:මේ හුත්තෝ මේ අහපන් හරිද ... මේ උබ බදින්නේ අම්මද ගැනීද හුත්තෝ .. ඒ නිසා හරිද පිරිමියෙක් වගේ එකක් තෝරගනින් හුත්තෝ. අම්ම කොච්චරකල් ජීවත් වෙයිද? ... ටිකයි ටිකයි ඉතින් ඒ නිසා හුත්තෝ අම්මලට බම්බු ගහගන්න කියලා ඕක බැදපන් බැදලා හරිද වෙනම ඉදපන් හුත්තෝView attachment 182857

Uba pawle ekma pirimi lamayada?යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්
මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑඅඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො
හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ

Dn dakke machanඔව් එකම කොල්ලා මම

kellta akamthi wenna hethuwa mokdda? kula,kendara..............Ow bn

Past Vs Future
ඔවට ජෙනරල් සොලියුශන් නෑ.
පුද්ගලානු බද්දයි.
කෙල්ල හොද නන්, පවුල් හොද නන්
උබට හොදටම ශුවර් නන් බැදගනින්.
අම්ම, අප්පට, උබෙන් වෙන්න ඕන යුතුකම් හරියටම කරපන්, පොඩ්ඩක්වත් වරද්දන්නෙ නැතුව.
හැබැයි ගෑනිත් එක්ක ගෙදර ඉන්න නන් එපා.
පලයන් වෙනම.

අත්දැකිම් වලින් දැකලා තියන ලේසි විසඳුමක් තියෙන්නේ.යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්
මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑඅඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො
හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
ඔව් එකම කොල්ලා මම
marry karama owa wenas wenawa puthe.යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් කියලා බොරු දාන්න ඕනි නෑ. මේක මගේ ප්‍රශ්නයක්. ඇත්තටම උබලට මේ වගේ අත්දැකීමක් තියෙනම් හරි මේක ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් හරි ලොකු දෙයක්
මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක දන් අවුරුදු 6ක් විතර වෙනවා. අපි දෙන්නා අතර අදහස් ගැලපෙනවා සහ හොඳ විශ්වාසයක් තියෙනවා. අපි දෙන්නම රැකියා කරන උපාධිධාරියෝ. ඒත් මගේ ඒකියන්නේ කොල්ලගේ ගෙදරින් මේකට කැමති වෙන්නෙම නෑඅඩුගානේ මේක ගැන කතා කරන්නවත් කැමති නෑ බං. කතා කළොත් හේතු පැහැදිලි කරලා නිදහසේ කතා කෘන්න බෑ පටන් ගන්නේම වලියකින් ගෙදර මිනිස්සු (අම්මා). කෙල්ලගේ පෙනුම හරි නෑ කියන හේතුව කියන්නේ නමුත් මන් කැමති පෙනුම තියෙනවා එයාට. කෙල්ල වෙලාවකට ගෙදර අකමැත්තෙන් මේක කරන්න කැමති වෙලාවකට එහෙම කරන්න කැමති නෑ අපේ අම්මට අසාධාරණයක් කියලා හිතලා. මේක විසඳගන්න උපදෙසක් දීපන්කො
හිත හොඳටම අවුල් වෙලා තියෙන්නේ මෙක් ගැන හිතලාම. කෙල්ලගේ ගෙදරින් කැමැති බොහෝ දුරට අපේ ගෙදරින් අකමැති නිසා තමයි ප්‍රශ්නෙ
ගෙදරින් සම්බඳේ දැනගෙන අව්රුදු 4ක් විතර. අපේ ගෙදරින් මුන ගැහෙන්න කමතිත් නෑ. මුන ගස්සන කතා කළත් බයින්න යන්න ලෑස්ති වෙන්නෙ![]()
එහෙම එකකුත් නෑ බං. කෙල්ලත් අහනවා එයාට කැමැතිත් නැත්තම් වෙන කෙල්ලෙක් ගැන කියනවනද කියලා එහෙම කියන්නෙත් නෑ
මේ උඩ 3 තියන්නේ හේතු.උඹේ අම්මා කැමති නැහැ උබ බඳිනවට, අම්මට ඕන උඹව හැමදාම ළඟින් තියා ගන්න.. අම්මා බයයි එයාට උඹව නැති වෙනවාටඔව් එකම කොල්ලා මම
ලංකාවේ තියන අවුල තමයි ඕක emotionally blackmail කිරීම. ගොඩක් ඉන්නේ ළමයින්ගේ ජීවිත වලට ඇඟිලි ගහලා ඒව විනාශ කරන්න ඉන්න කාල කන්නි .ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උඹලගේ අම්මට උඹත් එක්ක තියෙන බැඳීම නිසා එයා කැමති නෑ උඹ වෙන කෙනෙක්ට ආදරේ කරනවට. ඒක එයාට දරාගන්න බෑ. එයා මුරණ්ඩු වෙලා ඉන්නේ ඒ නිසා. කෙල්ලගේ වරදක් තියෙනවනම් ප්‍රශ්නයක් නෑ. ඒත් එහෙම එකක් කියන්න තරම්වත් එයා කෙල්ලව මුණ ගැහෙන්න කැමති නෑනේ. ඒ කියන්නේ එයාට ප්‍රශ්නේ තියෙන්නේ කෙල්ල එක්ක නෙවෙයි. උඹ වෙන්වෙයි කියල තියෙන බය.
ඕක සිරාවටම ලොකු ප්‍රශ්නයක් මේ රටේ. මිනිස්සු කසාද තීන්දු කරන්නේ නිකන් බිස්නස් කරනවා වගේ. වැඩිහිටියෝ අනවශ්‍ය විදියට ළමයින්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. මොකද එයාලට මේක උනත් නැතත් ගානක් නෑ. එයාලට ළමයින්ගේ සිතුවිලි ළමයින්ගේ ආදරය වැඩක් නෑ. එයාලගේ රෙද්දවල් තමයි ලොකු. ඊට පස්සේ ළමයි ඉස්සරහට දාගෙන පලිගන්න හදනවා. මමනම් කියන්නේ මෙතන උඹලගේ අම්මා හරිම අසාධාරණයි. උඹ කෙල්ලව බැඳපන්. බැඳලා අම්මට කියපන් කෙල්ලව බැන්දා කියලා. අම්මා පස්සේ වෙනස් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒත් දෙමව්පියෝ දැනගන්න ඕනේ යම් වයසකට පස්සේ ළමයින්ගේ ජීවිතවලට ඇඟිලි නොගහ ඉන්න. උඹ කියල අම්මට නොසලකා ඉන්න එපා. හොඳට සලකපන්.