කෙල්ලට දෙන්න හොඳ phone එකක් කියන්නකෝ
කොල්ලනේ... කෙල්ලගෙ හැපි බර්ත් ඩේ එකට phone එකක් අරගෙන දෙන්න හදන්නෙ..
අපිට ඉතින් ලොකු ලොකු ඒව ගන්න කාසි නෑනේ.. 20,000 ට අඩුවෙන් තියෙන ලෙඩ අඩු android phone එකක් කියපල්ලකො... cam quality & sound හොදට තිබුනොත් ඇති...price එකත් එක්ක දැම්මනම් මරු..