උඹ තැන දාලා ගොන් කමක් කලේ, උඹ යනකොට මටත් කියපන් හොඳේ.![]()
aniwa machan.mamath oyapaththe yanawa.hoyala balanna one kawuda oya kella kiyala.math oyawage kellek hoyahoya hitiye
උඹ තැන දාලා ගොන් කමක් කලේ, උඹ යනකොට මටත් කියපන් හොඳේ.![]()
Adoooooooo talk krala wena de kiypan !!! Jaya wewa !!!

උඹ තැන දාලා ගොන් කමක් කලේ, උඹ යනකොට මටත් කියපන් හොඳේ.![]()
aniwa machan.mamath oyapaththe yanawa.hoyala balanna one kawuda oya kella kiyala.math oyawage kellek hoyahoya hitiye

පව් දෙයියනේ කොල්ල. උබ ඕක කියන විදිහට නම් සිරාවටම ලව් වගේ....... ගොඩක් කට්ටිය අදහස් දීල තියෙනවනේ. ඒ නිසා ඉතින් මොනවා කියන්නද....... හැබැයි මගේ අත්දැකීමෙන් මන් එක දෙයක් කියන්නම්. උබ ඔය කෙල්ලට සිරාවටම ආදරෙයි නම් හිතේ තියෙන ආදරේ කියන්න ගොඩක් පරක්කු වෙන්න එපා. විදවන්න ගියාම හරිම අමාරුයි. මගේ අතින් දෙතුන් පාරක් ඒ වරද උනා. හැබෑයි කලබල වෙන්නේ නැතුව මොලේ පාවිචි කරලා වැඩ කරපන්........... සුබ මංගලම්......
![]()

එල එල චොර කර ගන්නේ නැතිව ශේප් එකේ වැඩේ කර ගනින්... ජය!![]()
saving kese wethath uba love account ekak open karai wage...![]()

adare kiyanne hadawate ati wena eka hagimak.......uba dan oya adare kiyala hitana ahansika kama hama kellek lagama nehe........ahinsaka hema kellagema hadawatha pirisidu nehe....hadawatha pirisidu hema kellama lassanath nehe......
oya kiyana LASSANA kawada hari nati wena......kawada hari ubata adare karana (salli ...yana wahana walata nati) kellek hoya ganin adare kiyana de ethakotai lassana wenne

.umba hari

...mata nam sallith naha,wahanath naha.....

adare kiyanne hadawate ati wena eka hagimak.......uba dan oya adare kiyala hitana ahansika kama hama kellek lagama nehe........ahinsaka hema kellagema hadawatha pirisidu nehe....hadawatha pirisidu hema kellama lassanath nehe......
oya kiyana LASSANA kawada hari nati wena......kawada hari ubata adare karana (salli ...yana wahana walata nati) kellek hoya ganin adare kiyana de ethakotai lassana wenne

රත්තරන් කතාවක් කොල්ලෝ. මිනිහෙක්ගේ හොද නරක තිරණය වෙන්නේ සල්ලි , වාහන වලින් නෙමෙයි සහෝදරයා. ආදරේට ඒ දේවල් ගාවගන්නත් එපා.![]()

.මට ඔය ගනන් උස්සන වැඩ පේන්ඩ බෑ නොවැ 
තෝ නම් රට හරකෙක් ..මොකටද යකෝ තැන දැම්මේ ..මේකේ එකාල ගැන දන්නේ නැද්ද ..පව් අහිංසක කෙල්ල හෙට ඉඳන් ජොබ් එක කරලා ඉවරයි ..![]()

ආයේ පාරක් ගිහින් තව savings account එකක් open කරපන්..,,, හම්බුනොත් කාට කියන්ඩද ඉතින්...... gud luck......apita thaama beri una ekee,,ubawath kohoma hari goda yanda balapan..
![]()