කෙල්ලට මගෙ හිත ගියා

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පව් දෙයියනේ කොල්ල. උබ ඕක කියන විදිහට නම් සිරාවටම ලව් වගේ....... ගොඩක් කට්ටිය අදහස් දීල තියෙනවනේ. ඒ නිසා ඉතින් මොනවා කියන්නද....... හැබැයි මගේ අත්දැකීමෙන් මන් එක දෙයක් කියන්නම්. උබ ඔය කෙල්ලට සිරාවටම ආදරෙයි නම් හිතේ තියෙන ආදරේ කියන්න ගොඩක් පරක්කු වෙන්න එපා. විදවන්න ගියාම හරිම අමාරුයි. මගේ අතින් දෙතුන් පාරක් ඒ වරද උනා. හැබෑයි කලබල වෙන්නේ නැතුව මොලේ පාවිචි කරලා වැඩ කරපන්........... සුබ මංගලම්......

    :D:D:love::love:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    :cool::cool::cool::D:D:D
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    adare kiyanne hadawate ati wena eka hagimak.......uba dan oya adare kiyala hitana ahansika kama hama kellek lagama nehe........ahinsaka hema kellagema hadawatha pirisidu nehe....hadawatha pirisidu hema kellama lassanath nehe......
    oya kiyana LASSANA kawada hari nati wena......kawada hari ubata adare karana (salli ...yana wahana walata nati) kellek hoya ganin adare kiyana de ethakotai lassana wenne
     
    thanks 4 the comment:):):).umba hari:yes::yes::yes::yes::yes::):)...mata nam sallith naha,wahanath naha.....:):)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    adare kiyanne hadawate ati wena eka hagimak.......uba dan oya adare kiyala hitana ahansika kama hama kellek lagama nehe........ahinsaka hema kellagema hadawatha pirisidu nehe....hadawatha pirisidu hema kellama lassanath nehe......
    oya kiyana LASSANA kawada hari nati wena......kawada hari ubata adare karana (salli ...yana wahana walata nati) kellek hoya ganin adare kiyana de ethakotai lassana wenne

    රත්තරන් කතාවක් කොල්ලෝ. මිනිහෙක්ගේ හොද නරක තිරණය වෙන්නේ සල්ලි , වාහන වලින් නෙමෙයි සහෝදරයා. ආදරේට ඒ දේවල් ගාවගන්නත් එපා. :yes::yes::yes:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    තෝ නම් රට හරකෙක් ..මොකටද යකෝ තැන දැම්මේ ..මේකේ එකාල ගැන දන්නේ නැද්ද ..පව් අහිංසක කෙල්ල හෙට ඉඳන් ජොබ් එක කරලා ඉවරයි ..:shocked:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වැඩේ කියන්නේ මම කෙල්ලෙක්ට ශේප් එකේ ලයින් පාරක් දාන්ඩ ගත්තොත් ඇති උන් හෙනට ගනන් උස්සනවනේ බන්:lol:.මට ඔය ගනන් උස්සන වැඩ පේන්ඩ බෑ නොවැ :confused:
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    ආයේ පාරක් ගිහින් තව savings account එකක් open කරපන්..,,, හම්බුනොත් කාට කියන්ඩද ඉතින්... :P... gud luck......apita thaama beri una ekee,,ubawath kohoma hari goda yanda balapan.. :P