කෙල්ලට මගෙ හිත ගියා

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
කෙල්ලට මගෙ හිත ගියා

අද මම බැංකුවට ගියා(ගෙවල් ගාව සම්පත් බැංකුවට):yes:.....සේවින් එකවුන්ට් එකක් ඕපන් කරන්න...:yes::yes:
රජයේ රස්සාවක් කරාට ඉතිරි කරන්න හිතුනේ අවු 4 ක් ගියාට පස්සේ..:D:D(අම්මගෙ වදේට)
මේකයී සිද්දිය....:cool::cool:
බැංකුවේ එකවුන්ට් එක ඕපන් කරන්න ෆෝම්ස් ෆිල් කරන තැන හිටියා බැංකුවේ කෙල්ලෙක්...:):)
මම මීට කලින් මම ඕන තරම් ලස්සන පොශ් කෙල්ලො දැකලා තියෙනවා....:yes::yes:
හැබැයී මම මේ කෙල්ල හරිම චාම්:)....වැඩි වැඩ නෑ..:)කොන්ඩෙත් වෙනින් උන් වගේ විජ්ජූරන කරලා නෑ....:):)
මම ඒක දිහා නරක අදහසින් නම් බැලුවේ නෑ......:no:(වෙනින් උන් දිහා බලනවා වගේ:lol:)
මගේ සල්ලාල හිත ඒ කෙල්ල දැක්කම නිවිලා ගියා.....:yes::yes:
ඒ කෙල්ල දිහා බලන් හිටිය.....බැංකුවේ හිටපු ඒ විනාඩි කීපය ගෙවිලා ගියා දැනුනේවත් නෑ...:):):)
ඒ කෙල්ල මා එක්ක හිනත් උනා....:):)(මාව දැක්කම ඒකිට හිනා ගියාද දන්නෙ නෑ... :lol::lol:)
මට හිනා වෙන්න අමතක උනාද මන්දා......:rolleyes::rolleyes:
මට දැන් කෙල්ලෙක් නෑ.....මම ඔය කිවුව කෙල්ලට මගෙ හිත ගියා......:yes::yes:
මට හිතාගන්න බෑ බං මොනවා කරන්නද කියලා......:confused::confused:
කියන්න කවුරුත් මට නෑ ඒකයී මම මේක එලකිරි එකේ දැම්මෙ.....:):)
එතකොටවත් හිතේ තියෙන බර නිදහස් වෙයී කියලා.....;);););)
මම ගෙදර ආවෙ නිවාඩුවට......මම ආයෙ කොළඹින් යනවා 3 වෙනිදා....
ඒ නිසා කරන දෙයක් ඉක්මනට කරන්න ඕනෑ....
මම දැන් මොකක්ද මචංලා කරන්න ඕන....?
උඹලා අදහසක් දීපල්ලකෝ.......:cool::cool:
 
Last edited:
Jan 4, 2012
620
99
0
000203F2.gif
0002043B.gif
000203FC.gif
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ආයේ ඉතින් කොහෙ සෙට් වෙයිද දන්නෑ
සෙට් උන හරියෙම පොඩ්ඩක් කැරකිලා බලහන් :D
හම්බුනේ නැත්තන් ගනන් ගන්න එපා ඕක හෙට අනිද්ද වෙද්දි ඇරිලා යයි :lol:
ආයේ හම්බුනොත් උගුඩුවා වගේ බලන්න ඉන්නේ නැතුව පැනිය දාහන්:P
hpe u'll find her again :)
 
  • Like
Reactions: rchithral

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොමත් ඒ වැඩ කරන කෙල්ලෝ හැම එකෙක් දිහා ම බැලුවාම..
    මුහුණ බුම්මාගෙන ඉන්නේ නෑ බං.. හිනා වේලා ලස්සනට කතා කරනවා...
    හේතුව ඒ අයගේ රාජකාරිය අනුව පාරිභෝගිකයන් ව අපහසුතාවයට පත් කරන්නේ නැතිව..
    ඒ අයත් එක්ක සුහදව කටයුතු කරන්න කියලා දිලායි තියෙන්නේ..
    ඒත් උඹේ හිතේ ඇති වුන ඒ හැගිම ඒ කෙල්ල දිහා බලන හැම එකා දිහාම ඇති වේලා ඇති..
    මොනවා වුනත් උඹට ඒ කෙල්ල ඕනේ කියලා හිතෙනවා නම්.. ඒ කෙල්ල ඔෆ් වෙන වේලාවක ෆොලෝ කරලා ගිහින් අහලා බලපන්.. එච්චරයි කරන්න තියෙන්නේ..
    හිතේ යටපත් කරගෙන ඉදලා මොනවාත් කරන්න විදියක් නෑ මචන්..
     
    • Like
    Reactions: rchithral

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    hmmmm try to meet her again,bank eke account wadakatama wage yanna,hodin katha karanna e welwe tikak friendly wenna balanna :) all the best machan,mama mauwa kiuwata matawath thama hari giye naha :(
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    කොහොමත් ඒ වැඩ කරන කෙල්ලෝ හැම එකෙක් දිහා ම බැලුවාම..
    මුහුණ බුම්මාගෙන ඉන්නේ නෑ බං.. හිනා වේලා ලස්සනට කතා කරනවා...
    හේතුව ඒ අයගේ රාජකාරිය අනුව පාරිභෝගිකයන් ව අපහසුතාවයට පත් කරන්නේ නැතිව..
    ඒ අයත් එක්ක සුහදව කටයුතු කරන්න කියලා දිලායි තියෙන්නේ..
    ඒත් උඹේ හිතේ ඇති වුන ඒ හැගිම ඒ කෙල්ල දිහා බලන හැම එකා දිහාම ඇති වේලා ඇති..
    මොනවා වුනත් උඹට ඒ කෙල්ල ඕනේ කියලා හිතෙනවා නම්.. ඒ කෙල්ල ඔෆ් වෙන වේලාවක ෆොලෝ කරලා ගිහින් අහලා බලපන්.. එච්චරයි කරන්න තියෙන්නේ..
    හිතේ යටපත් කරගෙන ඉදලා මොනවාත් කරන්න විදියක් නෑ මචන්..
    හෙට මම සර්ච් පාරක් දාන්නම....thanks...:)
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සම්පත් එකේ කෙල්ලොන්ගේ කොහොමත් තියෙන්නේ අමුතු කොලිටි එකක් මචන්.මම මීට අවුරුදු 4 කට විතර උඩදී ගිය මහජන බැංකුවේ ඉන්ටර්විව් එකකට එදා මටත් සෙට් උනා ඇවිත් හිටපු කෙල්ලෙක්.පොඩ්ඩක් කතා කලා,උබට වෙච්ච සීන් එකම මටත් එදා උනා.කියන්න වචන නැහැ බන්,පට්ටම චාම් පෙනුමක් තිබ්බේ.