යාළුවනේ මට දැනගන්න ඕන විවාහ ලියාපදිංචි කරන දවසට (කසාද බඳින දවසට) ගෑණු ළමයට මුද්දක් දාන්න ඕනද කියල? ඒ කියන්නෙ ඒ කෙනා විවාහ වෙච්ච කෙනෙක් කියල සංකේතවත් කරන්න වගේ.


දාන්නම කියලා එකක් නැ බ්‍රො, ඒත් දාන්න පුලුවන් නම් හොදයි, Photo එකක් ගන්න වත් පුලුවන්
සල්ලි ප්‍රශ්නයක් නම් තියෙන්නෙ,ඒක ගැන වැඩිය හිතන්න එපා, මොකද ගල් අල්ලපු වැඩ දාපු ඒවා දාන්නෙ නැ එදාට, කල්පැවත්ම විතරක් හිතලා classic design එකක් තෝරගන්න, කෙල්ලගෙ මුද්දට නම් ලොකු ගානක් යන්නෙ නැ කොල්ලොන්ගෙ මුදු වලට තමයි ඉතින් ඉඩම් උගස් තියන්න වෙන්නෙ

වෙඩින් මුද්ද දැම්ම ඉල්ල ගන්ඩ බැරි වෙයිද දන්නෙ නැ අහල බලන්ඩ ඔනෙ,මොන ඇගිල්ලටද මගුල් මුද්ද දාන්නෙ..