කෙල්ලට මුද්දක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කෙල්ලට මුද්දක්

    යාළුවනේ මට දැනගන්න ඕන විවාහ ලියාපදිංචි කරන දවසට (කසාද බඳින දවසට) ගෑණු ළමයට මුද්දක් දාන්න ඕනද කියල? ඒ කියන්නෙ ඒ කෙනා විවාහ වෙච්ච කෙනෙක් කියල සංකේතවත් කරන්න වගේ.
     
    • Like
    Reactions: Garfield_

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    යාළුවනේ මට දැනගන්න ඕන විවාහ ලියාපදිංචි කරන දවසට (කසාද බඳින දවසට) ගෑණු ළමයට මුද්දක් දාන්න ඕනද කියල? ඒ කියන්නෙ ඒ කෙනා විවාහ වෙච්ච කෙනෙක් කියල සංකේතවත් කරන්න වගේ.

    Samanyen daanava machan...tamanta puluwan gaanata karanna.... mama ring ekak demma, ekamai aimath poruwa udadi dammeth :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    දාන්නම කියලා එකක් නැ බ්‍රො, ඒත් දාන්න පුලුවන් නම් හොදයි, Photo එකක් ගන්න වත් පුලුවන් :)

    සල්ලි ප්‍රශ්නයක් නම් තියෙන්නෙ,ඒක ගැන වැඩිය හිතන්න එපා, මොකද ගල් අල්ලපු වැඩ දාපු ඒවා දාන්නෙ නැ එදාට, කල්පැවත්ම විතරක් හිතලා classic design එකක් තෝරගන්න, කෙල්ලගෙ මුද්දට නම් ලොකු ගානක් යන්නෙ නැ කොල්ලොන්ගෙ මුදු වලට තමයි ඉතින් ඉඩම් උගස් තියන්න වෙන්නෙ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාන්නම කියලා එකක් නැ බ්‍රො, ඒත් දාන්න පුලුවන් නම් හොදයි, Photo එකක් ගන්න වත් පුලුවන් :)

    සල්ලි ප්‍රශ්නයක් නම් තියෙන්නෙ,ඒක ගැන වැඩිය හිතන්න එපා, මොකද ගල් අල්ලපු වැඩ දාපු ඒවා දාන්නෙ නැ එදාට, කල්පැවත්ම විතරක් හිතලා classic design එකක් තෝරගන්න, කෙල්ලගෙ මුද්දට නම් ලොකු ගානක් යන්නෙ නැ කොල්ලොන්ගෙ මුදු වලට තමයි ඉතින් ඉඩම් උගස් තියන්න වෙන්නෙ :D
    :yes::yes: වෙඩින් මුද්ද දැම්ම ඉල්ල ගන්ඩ බැරි වෙයිද දන්නෙ නැ අහල බලන්ඩ ඔනෙ,
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මුද්දක් දාපං මචං ....කෙල්ලෝ කැමතියි අනිත් අයට පෙන්නන්න එයාලා Engage කියලා. වෙඩිං එක දවසේ වෙනම මුද්දක් දාන්න වෙන නිසා සාමාන්‍ය චාම් එකක් දාපං ... උඹට වියදම දැරිය හැකි ප්‍රමාණයට හැබැයි.