ආදරය කරන එකයි සෙක්ස් කරන එකයි එකක්ද දෙකක්ද
අපේ අයියා කාරයා කියන්නෙ බදින්න කලින් සෙක්ස් කරන්න හොද නැහැ කියලා
ඒ උනාට හැමෝම බදින්න කලින් සෙක්ස් කරනවනේ![]()
adareth ekka sex enawanam tama maath asa.nattam itin baduwak gahuwa wagene ban..

ආදරය කරන එකයි සෙක්ස් කරන එකයි එකක්ද දෙකක්ද
අපේ අයියා කාරයා කියන්නෙ බදින්න කලින් සෙක්ස් කරන්න හොද නැහැ කියලා
ඒ උනාට හැමෝම බදින්න කලින් සෙක්ස් කරනවනේ![]()

adareth ekka sex enawanam tama maath asa.nattam itin baduwak gahuwa wagene ban..![]()

අපේ එකා කිව්වා සෙක්ස් කරද්දි ලව් එක අඩු වෙනව කියල![]()

matanam ehema na yakooo...matanam ehema na yakooo...

එක එක්කෙනා හිතන විදිය තමා ඉතිං
පොර සෙක්ස් කරල නැහැ කෙල්ලෙක් හිටියට
ඒ කෙල්ල මෙයාට හෙන ගේමක් දුන්නෙ
වාසනාවට බේරුනා
පව් අපේ එකා![]()
ආදරය කරන එකයි සෙක්ස් කරන එකයි එකක්ද දෙකක්ද
අපේ අයියා කාරයා කියන්නෙ බදින්න කලින් සෙක්ස් කරන්න හොද නැහැ කියලා
ඒ උනාට හැමෝම බදින්න කලින් සෙක්ස් කරනවනේ![]()
සමහර කෙල්ලෝ ඉන්නවා ඇවිදින්නේ බිම බලාගෙන, කතා කරන්නේ කනට ඇහෙන්නේ නැති වෙන්න.කොල්ලටත් මාර පියෝ ලවක් දෙන්නේ.හැබැයි බෙඩ් එකට ගියාම යක්කු වගේ.මාර විදියට සෙක්ස් ඕන.එයාලගේ ඇඟවල හපන්න,විකන්න කියලා පවා කියනවා.
ආයෙත් ඒ මොහොත ඉවර වුනාම සුපුරුදු ශාන්ත දාන්ත විදියට කුස්සියට ඇවිදගෙන යනවා.
හිතපන් එහෙම කෙල්ලෙක්ට මෙලෝ රහක්, පණක් නැති කොල්ලෙක් සෙට් වුනොත්..

මේක ජාලේ දැක්කේ..
මගේ විශ්ව විද්යාලේ පේරේ නෙවෙයි.
උඹේ කතාව උඹට ඕනෑකමක් තියෙනවා නම් තව ලස්සනට ලියන්න පුලුවන්.
මොකද ආදර කතාව ලියැවුන පොලොව පේරේ නිසා ඒ කතාවේ ගැඹුර ලස්සන තව වැඩිවෙනවා..
Experience ekenda kiyanne bro ?
Could you elaborate further ?![]()

බණ්ඩාර නිළමෙ;20081378 said:නෑ බං. මට මේක ලස්සන වචන දාලා ලියන්න තියා. මතක්කරන්න වත් උවමනා නෑ. නිකමට නූල දැක්කහම මේ කතාව දැම්ම මිසක් මම මේක වැරදිලා මතක් වුනත් කොහොම හරි අමතක කරනවා
පන වගේ ආදරේ කරපු කෙල්ලෙක් තමන්ව රවට්ටද්දි දැනෙන ආතල් එක වැදිලා තියෙනවද