කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ආදරය කරන එකයි සෙක්ස් කරන එකයි එකක්ද දෙකක්ද

    අපේ අයියා කාරයා කියන්නෙ බදින්න කලින් සෙක්ස් කරන්න හොද නැහැ කියලා
    ඒ උනාට හැමෝම බදින්න කලින් සෙක්ස් කරනවනේ :growl:

    adareth ekka sex enawanam tama maath asa.nattam itin baduwak gahuwa wagene ban..:(
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :shocked::shocked::shocked: matanam ehema na yakooo...

    එක එක්කෙනා හිතන විදිය තමා ඉතිං
    පොර සෙක්ස් කරල නැහැ කෙල්ලෙක් හිටියට
    ඒ කෙල්ල මෙයාට හෙන ගේමක් දුන්නෙ
    වාසනාවට බේරුනා
    පව් අපේ එකා :dull:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    එක එක්කෙනා හිතන විදිය තමා ඉතිං
    පොර සෙක්ස් කරල නැහැ කෙල්ලෙක් හිටියට
    ඒ කෙල්ල මෙයාට හෙන ගේමක් දුන්නෙ
    වාසනාවට බේරුනා
    පව් අපේ එකා :dull:

    mn dakka thread eka
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    13006450_506254429559709_335557682209955070_n.png
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආදරය කරන එකයි සෙක්ස් කරන එකයි එකක්ද දෙකක්ද

    අපේ අයියා කාරයා කියන්නෙ බදින්න කලින් සෙක්ස් කරන්න හොද නැහැ කියලා
    ඒ උනාට හැමෝම බදින්න කලින් සෙක්ස් කරනවනේ :growl:


    ආදරේ ඇතුලේ සෙක්ස් තියෙන්න ඕන බං..හැබැයි ඒක කෙල්ලට විතරක් ඕන නිසාවත්, කොල්ලට විතරක් ඕන නිසාවත් නෙවෙයි.දෙන්නටම ඕන නිසා.එහෙම නැති වුනාම මම දැකලා තියෙනවා සමහර මේ හොඳට තියෙන සම්බන්ධතා කෙලවෙනවා.
    සමහර කෙල්ලෝ ඉන්නවා අනිත් හැමදේම මරු, හැබැයි බෙඩ් එකේදි ෆේල්.ඉතින් මිනිහා පිට යනවා.
    සමහර කෙල්ලෝ ඉන්නවා ඇවිදින්නේ බිම බලාගෙන, කතා කරන්නේ කනට ඇහෙන්නේ නැති වෙන්න.කොල්ලටත් මාර පියෝ ලවක් දෙන්නේ.හැබැයි බෙඩ් එකට ගියාම යක්කු වගේ.මාර විදියට සෙක්ස් ඕන.එයාලගේ ඇඟවල හපන්න,විකන්න කියලා පවා කියනවා.
    ආයෙත් ඒ මොහොත ඉවර වුනාම සුපුරුදු ශාන්ත දාන්ත විදියට කුස්සියට ඇවිදගෙන යනවා.
    හිතපන් එහෙම කෙල්ලෙක්ට මෙලෝ රහක්, පණක් නැති කොල්ලෙක් සෙට් වුනොත්..

    ඒකි අනිවා පිට යනවා.ඊට පස්සේ කොල්ලා අඬනවා "අඩෝ මම පිවිතුරු ප්‍රේමයක් කලා, කෙල්ල චපලයි" කියලා.
    ඒක ඇවිල්ලා මචං
    , තමන්ගේ නොහැකියාව.
    කෙල්ල වෙනුවෙන් දුම් අල්ලලා, දෙපතුලේ ඉඳලා ලෙවකෑවත් කරන්න ඕන දේවල් නොකර වැඩක් නැහැ...
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සමහර කෙල්ලෝ ඉන්නවා ඇවිදින්නේ බිම බලාගෙන, කතා කරන්නේ කනට ඇහෙන්නේ නැති වෙන්න.කොල්ලටත් මාර පියෝ ලවක් දෙන්නේ.හැබැයි බෙඩ් එකට ගියාම යක්කු වගේ.මාර විදියට සෙක්ස් ඕන.එයාලගේ ඇඟවල හපන්න,විකන්න කියලා පවා කියනවා.
    ආයෙත් ඒ මොහොත ඉවර වුනාම සුපුරුදු ශාන්ත දාන්ත විදියට කුස්සියට ඇවිදගෙන යනවා.
    හිතපන් එහෙම කෙල්ලෙක්ට මෙලෝ රහක්, පණක් නැති කොල්ලෙක් සෙට් වුනොත්..

    Experience ekenda kiyanne bro ? :shocked:
    Could you elaborate further ? :nerd:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මේක ජාලේ දැක්කේ..
    මගේ විශ්ව විද්‍යාලේ පේරේ නෙවෙයි.



    උඹේ කතාව උඹට ඕනෑකමක් තියෙනවා නම් තව ලස්සනට ලියන්න පුලුවන්.
    මොකද ආදර කතාව ලියැවුන පොලොව පේරේ නිසා ඒ කතාවේ ගැඹුර ලස්සන තව වැඩිවෙනවා..

    නෑ බං. මට මේක ලස්සන වචන දාලා ලියන්න තියා. මතක්කරන්න වත් උවමනා නෑ. නිකමට නූල දැක්කහම මේ කතාව දැම්ම මිසක් මම මේක වැරදිලා මතක් වුනත් කොහොම හරි අමතක කරනවා
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Experience ekenda kiyanne bro ? :shocked:
    Could you elaborate further ? :nerd:

    වැලකතා කියවන මානසිකත්වයෙන් කියවන්න එපා මචං..
    හැබැයි,ආදරයක් කියලා කිව්වාම,දෙන්නෙක් අතරේ තියෙන බැඳීමක් කිව්වාම ඒකට ඔය ඔක්කොම අයිතිවෙනවා.
    සැබෑ බැඳීමක් ඇතුලේ සෙක්ස් කියන දේ විඳපු එවුන්ට මම මේ කියන කතාව තේරෙනවා බං..:yes::yes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බණ්ඩාර නිළමෙ;20081378 said:
    නෑ බං. මට මේක ලස්සන වචන දාලා ලියන්න තියා. මතක්කරන්න වත් උවමනා නෑ. නිකමට නූල දැක්කහම මේ කතාව දැම්ම මිසක් මම මේක වැරදිලා මතක් වුනත් කොහොම හරි අමතක කරනවා


    තිත්ත වුනත් නෙල්ලි වල අමුතු ගතියක් තියෙනවා බං.
    සමහර විට උඹේ කාර්‍යබහුල ජීවිතේ ඇතුලේ ඕවා මතක් කරලා පොඩ්ඩක් රිද්දගන්න කම්මැලි ඇති..
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඉස්සර අපේ ක් හිටිය හෙන ලුස් පොරක්, උ ඒ කලේ කෙල්ලක් ගෙන හිටියට message එකක්වත් යවන්න දන්නා එකෙක් නෙවෙයි. ඉතින් අපි උට කිව්වා ඔහොම ඉදල බෑ උදේ නැගිට්ටම එහෙම කෙල්ලට කඩ්ඩෙන් වත් හොද message එකක් දාපං කියල. ඊට පහුවද මේක මෙහෙම යවල තිබ්බා

    " අවදි වන්න අවදි වන්න දිපිතිමත් දිනකි උදාවෙලා තියෙන්නේ "
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේකේ ටැග ටික බැලුවහම පේනවා මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ ගොබ්බ බොළඳ මල් කොල්ලෝ ටිකක් කියල

    සප්නා බලල ඉෂිතයි රවනුයි වගේ අඬන ඩයල් බන් උඹල
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පන වගේ ආදරේ කරපු කෙල්ලෙක් තමන්ව රවට්ටද්දි දැනෙන ආතල් එක වැදිලා තියෙනවද

    රවට්ටනවා කියලා දැන් දැනත් ඉඳලා තියනවා මචන්...ඒත් එහෙම රැවැට්ටුවේ කොහොමද කියලා අදටත් තේරෙන්නේ නෑ බන්...:confused:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මම නම් තාම ට්‍රයි. කෙල්ල 8 වසරෙදි තමයි හිත ගියේ. ඊට පස්සෙ O/L ලියනකන් අවුරුදු 4ක් හිටිය. 2015 O/L ලිව්වෙ. කෙල්ලගෙ පුංචිලයි ගෙවල් තියෙන්නෙ අපේ ගේ ළඟ එහේ ආපු වෙලාවක තමයි දැක්කෙ. O/L නිසා Love ගැන කතාකරන්න ගියේ නෑ. දැන් අහන්න කාලෙ හරි. කෙල්ලගෙ ගෙදරින් දන්නව මම ට්‍රයි කියල. අපේ පුංචි ඇහුවමත් මම සීන් එක කිව්ව. අවුලක් නෑ. කෙල්ලගෙ වචනෙ තමයි ඕන. කතා කරන්න චාන්ස් ඇත්තෙම නෑ. පන්ති ගියත් පන්තියට දාල පන්තිය ඉවර වෙනකන් ඉඳල එක්කන් එනව අම්ම. කෙල්ල දන්නව හැබැයි මම ට්‍රයි කියල. කෙල්ලත් කැමතියි වගේ.. :D
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    mage ekanam patan gatte 6 wasare wage indan bn.. Ape scl eke halt ekata passe thama unge girls college eka tyenne..mata sclta yanda vinadi 15i yanne..eth eki dura indan ena nisa eki ude 6.15 bus eke enne..eki blanna ona nisama mamat 6.15 bus ekema yanwa..ghn paya ganak nkn inwa, scl patan ganakn..itn scl arilath ehama thama..ude nagitta gaman ekiwa matak wune..scl gyet ekiwa blnamai..itn oya vidiyta awurudu 6k witarama..dakka eka vitarai kale..ekma ati itn.. Dawastama..niwdu masa gdak amaruwen htye