කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    oya vidiyta o/l iwara wnkn bala bala gya..ekiwt man wat issara un na..6 wasren patn gatta me hagima adaryk kyala piliganna api danatama bri una..o/l karla gyata passet mata ekiwa matak una..khmari itn o/l pass una.. A/l clz yanda gatta art thama thora gatte..itn sinhala clz ekkta isselma gye..clz eke card mark karna thana maki innwa dakmma mata puduma hithuna itn..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    thawath pramada unt badu hri kiyala htuna nisa man itn makita no dunna kollt ekka moral eke ghn, no dila payak gye na maki mata cl kara..itn oya vidiyta msg kara kara iddi thama hndama kotasa awe..ara bala bala gyupu awurudu 7 wage kale una dawal eli wanda patan gatta..man 7di witra andurana kellek ekka bus eke yanwa maki dakala..maki htla tyenne eka mage love eka kiyla..
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    thawath pramada unt badu hri kiyala htuna nisa man itn makita no dunna kollt ekka moral eke ghn, no dila payak gye na maki mata cl kara..itn oya vidiyta msg kara kara iddi thama hndama kotasa awe..ara bala bala gyupu awurudu 7 wage kale una dawal eli wanda patan gatta..man 7di witra andurana kellek ekka bus eke yanwa maki dakala..maki htla tyenne eka mage love eka kiyla..

    මාත් අවුරුදු 4ක් ඉදල දැන් තමයි වැඩේට බැස්සෙ. O/L ලියනකන් හිටිය
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම නම් තාම ට්‍රයි. කෙල්ල 8 වසරෙදි තමයි හිත ගියේ. ඊට පස්සෙ O/L ලියනකන් අවුරුදු 4ක් හිටිය. 2015 O/L ලිව්වෙ. කෙල්ලගෙ පුංචිලයි ගෙවල් තියෙන්නෙ අපේ ගේ ළඟ එහේ ආපු වෙලාවක තමයි දැක්කෙ. O/L නිසා Love ගැන කතාකරන්න ගියේ නෑ. දැන් අහන්න කාලෙ හරි. කෙල්ලගෙ ගෙදරින් දන්නව මම ට්‍රයි කියල. අපේ පුංචි ඇහුවමත් මම සීන් එක කිව්ව. අවුලක් නෑ. කෙල්ලගෙ වචනෙ තමයි ඕන. කතා කරන්න චාන්ස් ඇත්තෙම නෑ. පන්ති ගියත් පන්තියට දාල පන්තිය ඉවර වෙනකන් ඉඳල එක්කන් එනව අම්ම. කෙල්ල දන්නව හැබැයි මම ට්‍රයි කියල. කෙල්ලත් කැමතියි වගේ.. :D

    umbath eya yana class walata join weyan
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක කිරියේ දැක්කේ...

    අහලා හොයද්දි තමයි දන්නේ ලියලා තියෙන්නේ මගේම යාලුවෙක් කියලා.

    ඩිශාන් අයියාගේ වැඩක්..

    එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
    ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

    සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
    ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග

    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
    මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
    සංසාරයේ යලිදු නවාතැන් සොයායන
    මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

    එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
    ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
    ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න