කෙල්ලට ශෝටක් ගන්න
මචන්ලා,
මේ දවස්වල ගොඩක් කෙල්ලෝ ගෙදරට එහෙම අඳින අර කොට කලිසම් වර්ගෙට කියන නම මොකක්ද බන්? යෝග ශෝට් ද? කොළඹ පැත්තේ කොහෙද ගන්න තියෙන්නේ ඒවා? ටිකක් මෙන්න මේ වගේ. එත් මේකම නෙමෙයි.
කෙල්ලගෙන් කරදරේ බන් එයාටත් ගන්න ඕනේ කියලා. එත් ඒවාට කියන නම දන්නේ නෑ එයත්. මහරගම පුරාම ඇවිද්ද කෙල්ලත් එක්ක. එත් හොයාගන්න බෑ. කියන නමක් දන්නෙත් නෑ. එක එක කාලෙට එන සුකුරුත්තම් නිසා අපි ඕන බන් කට්ට කන්න.

Last edited: