කෙල්ලට ශෝටක් ගන්න

beethoven

Member
Apr 21, 2016
52
12
0
පානදුර
කෙල්ලට ශෝටක් ගන්න

මචන්ලා,
මේ දවස්වල ගොඩක් කෙල්ලෝ ගෙදරට එහෙම අඳින අර කොට කලිසම් වර්ගෙට කියන නම මොකක්ද බන්? යෝග ශෝට් ද? කොළඹ පැත්තේ කොහෙද ගන්න තියෙන්නේ ඒවා? ටිකක් මෙන්න මේ වගේ. එත් මේකම නෙමෙයි.

2gvmoao.jpg

කෙල්ලගෙන් කරදරේ බන් එයාටත් ගන්න ඕනේ කියලා. එත් ඒවාට කියන නම දන්නේ නෑ එයත්. මහරගම පුරාම ඇවිද්ද කෙල්ලත් එක්ක. එත් හොයාගන්න බෑ. කියන නමක් දන්නෙත් නෑ. එක එක කාලෙට එන සුකුරුත්තම් නිසා අපි ඕන බන් කට්ට කන්න. :angry:
 
Last edited:

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    බොක්සර් ජොකෙක් ඇන්දුවනම් ඉවරනේ..ඔය වගේ තමා :D:rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහරගම පුරාම ඇවිද්ද කෙල්ලත් එක්ක. කිව්වට පමුනුව පැත්තට රිංගුවෙ නැතෙයි. එහෙ තියනව ඕන තරම් අර ටී ෂර්ට් රෙද්දෙන් මහපු අවුරුදු 10 විතර කොල්ලොන්ට මහපු කොට කලිසමක් තියනව හුලඟෙ යන මොඩොල් එකේ ඒකක් අරන් දීපන්.

    බලපන්කො එහෙම හොයාගන්න බැරිවුනොත් වයිෆ් එක්කගෙන වරෙන් මම අරගෙන දෙන්නම් හරි මැෂිමන්ට් එකට
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    කෙල්ලගේ ෆොටෝ එකක් බලනකම් කියන්න අමාරුයි...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මහරගම පුරාම ඇවිද්ද කෙල්ලත් එක්ක. කිව්වට පමුනුව පැත්තට රිංගුවෙ නැතෙයි. එහෙ තියනව ඕන තරම් අර ටී ෂර්ට් රෙද්දෙන් මහපු අවුරුදු 10 විතර කොල්ලොන්ට මහපු කොට කලිසමක් තියනව හුලඟෙ යන මොඩොල් එකේ ඒකක් අරන් දීපන්.

    බලපන්කො එහෙම හොයාගන්න බැරිවුනොත් වයිෆ් එක්කගෙන වරෙන් මම අරගෙන දෙන්නම් හරි මැෂිමන්ට් එකට
    :rofl:
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මචන්ලා,
    මේ දවස්වල ගොඩක් කෙල්ලෝ ගෙදරට එහෙම අඳින අර කොට කලිසම් වර්ගෙට කියන නම මොකක්ද බන්? යෝග ශෝට් ද? කොළඹ පැත්තේ කොහෙද ගන්න තියෙන්නේ ඒවා? ටිකක් මෙන්න මේ වගේ. එත් මේකම නෙමෙයි.

    2gvmoao.jpg

    කෙල්ලගෙන් කරදරේ බන් එයාටත් ගන්න ඕනේ කියලා. එත් ඒවාට කියන නම දන්නේ නෑ එයත්. මහරගම පුරාම ඇවිද්ද කෙල්ලත් එක්ක. එත් හොයාගන්න බෑ. කියන නමක් දන්නෙත් නෑ. එක එක කාලෙට එන සුකුරුත්තම් නිසා අපි ඕන බන් කට්ට කන්න. :angry:

    කඩේට ගිහිල්ලා අහපන් අයියේ අර ගෑණු ළමයි අඳින ජංගි ශෝට් තියෙනවද කියලා
    :D