කෙල්ලට~සතුට.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    LOLZ!! if the girl really likes you, you don't have to do all this shit! just be yourself thats enough :lol:


    ඔක්කෝම කරන්න ඕන නෑ.කෙල්ලව සතුටින් තිබ්බේ නැත්තම් අපි කොච්චර ආදරේ උනත් කෙල්ලට අපිව එපා වෙනවා.
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    හෑබයි මචන් සමහර කෙල්ලෝ ඉන්නව බන් අදරේ විතරක් දුන්නට මදි.
    රූම් එහෙකට බොක්ස් එකක්ට ඒ සි බස් එහෙක එහෙම ගිහින් ආතල් එකක් දුන්නෙ නෑත්තන් අපිව පො*නයො ගානට හිතන එවුන් ඉන්නව :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෑබයි මචන් සමහර කෙල්ලෝ ඉන්නව බන් අදරේ විතරක් දුන්නට මදි.
    රූම් එහෙකට බොක්ස් එකක්ට ඒ සි බස් එහෙක එහෙම ගිහින් ආතල් එකක් දුන්නෙ නෑත්තන් අපිව පො*නයො ගානට හිතන එවුන් ඉන්නව :P



    ඒ වෙලාවට කටට දිලා පෙන්නපන් පො*නයෙක්ද කියලා.
     

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    ගල්පාත මහත්තයා;10862171 said:
    අනේ මේ පල පල, උබල හරි කෑමක් කනව වගේ කයිය, අපි ඉතින් කාලා ඉතුරු කරපු බත් දාල මාලු කටුයි අනන් මනන් දාලා දෙන මික්ස් රයිස් එකනේ කන්නේ, වැඩිම වුනොත් කුප්පමේනියා කයි, නැත්තම් නාකි මියෙක් අල්ලන් කයි, තුක් විතරක් තොගේ කයිවාරුව:P

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    annna hari galeee .....

    uba kannne dotiyage soup eakaneeeeeeeee;:P:P:P:P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නියමයි මචන්
    හොද ක්‍රම වගයක්
    අවුලකට තියෙන්නේ කෙල්ලක් නැති එක තමයි
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    දැනුයි බං නිවී සැනසිල්ලේ මේ ටික කියෙව්වේ,

    එල එල, මැක්සා එකට තියෙනවා.