කෙල්ලට~සැප.

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
adenawa ban... sira kathawa thamange kellata present denna hoda monawada
kiyala thred dapuwa mamath dakala tiyenawa ee taramata tamange ammala
thaththala ganath hitana aya keedenek innawada unma tama danne...
pattama kathawa ban rep denna bahalu ban :(
 

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    ඇත්ත කතාව. දෙමව්පියන්ට තෑගි වලටත් වඩා වටිනව අපිට පුලුවන් නම් ඒ අයට අපි ඇත්තටම ආදරයි කියල කියන්න, දැනගන්න වලස්වන්න පුලුවන් නම් :)
     
    • Like
    Reactions: akilar25

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අම්මයි අප්පච්චි තරම් දෙවියෙක් මේලෝකේ නැහැ බන් ..