But, mama nam, job karanna gaththa dawase edala, ammage B'day ekata mokak hari special deyak karanawaa....
But, mata a tika, thaththa wenuwen karanna bari unaa..... 
අනේ බොල
තෝ ලංකාවේ නෙමෙයිද?
බලපියෙකෝ තියෙන වැඩිහිටි නිවාස තොගේ මේ රටේ
ඇටේ කටේ තියන් කථා කරන්න එපා බොල

මචං කෙල්ලත් එක්ක මාස තන හතරකට සැරයක් දෙන්නගෙම කැමැත්තෙන් පොඩි ආතල් එකක් (කඩන්නැතව) ගත්තට කමක් නෑ නේද.......
demapiyanta salakana ekai partnerta salakana ekai dekak. Degollo balaporoththu wenneth salakeema dewidiyakata. Enisa degollangema hitha sathutu wena widi hoyan ewidi walata salakana ekai hondama de.
Ugas thiyanna wena wadak.හෙළයා;10590912 said:කෙල්ලගේ උපන් දිනේට අපේ ගෙදර අයත් යනවා.. අපේ ගෙදර සේරගෙම උපන් දින වලටත් කෙල්ල එනවා... කෙල්ල ගෙ අම්මගෙ තාත්තාගෙ උපන් දින වලට මමත් යනවා... හැම මාසෙම 30 වෙනිදා අපේ අම්මයි/තාත්තයි/කෙල්ලයි/එයා ගෙ අම්මයි/ තාත්තයි එක්ක ඇඳුම් ගන්න යනවා. හැමදේම පවුල් දෙකේම අය එකම පවුලක් වගේ කරන නිසා ඔහොම අවුලක් නැහැ..

හෙළයා;10590912 said:උඹලත් කෙල්ලො හොයන්න කලින් සල්ලි හොයපල්ලා. එතකොට සේරම බැලන්ස්
ela kathawa.Ugas thiyanna wena wadak.
ela kathawa.
හෙළයා;10591169 said:සල්ලි නැතුව පටන් ගත්තොත් හරියට කරන්න වෙන්නෙ නැහැ බන්. හිඟා කකා ලව් කලාම ඒකිටත් එපා වෙනවා

හෙළයා;10591169 said:සල්ලි නැතුව පටන් ගත්තොත් හරියට කරන්න වෙන්නෙ නැහැ බන්. හිඟා කකා ලව් කලාම ඒකිටත් එපා වෙනවා

කියන්න සන්තෝසයි..............
ඕන තැනක බය නැතිව මට කියතැහැකි.............
උඹ කියලා තියෙන දේවල් මම ඒ විදිහටම කරලා තියෙනවා..........
ඉදිරියටත් එහෙමමයි...............
එලකිරි මචන් උඹේ අදහස් ටික.........
හිසනමා ආචාර කරමි උඹට මම...............




