කෙල්ලට~සැප.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    100% agree with you bro :yes: But, mama nam, job karanna gaththa dawase edala, ammage B'day ekata mokak hari special deyak karanawaa.... :yes: But, mata a tika, thaththa wenuwen karanna bari unaa..... :(
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    අනේ බොල
    තෝ ලංකාවේ නෙමෙයිද?
    බලපියෙකෝ තියෙන වැඩිහිටි නිවාස තොගේ මේ රටේ
    ඇටේ කටේ තියන් කථා කරන්න එපා බොල

    You need to grow up. cause the stereotype is an improper notion.


    stereotypes.jpg


    in fact don't just highlight this part

    මොකද දෙමව්පියන්ට සලකන එක/තමන්ගේ බිරිදට සලකන එක සමබර ලෙස හැමකෙනාම කරනවා.

    do also the rest and get the meaning.
    මොකද දෙමව්පියන්ට සලකන එක/තමන්ගේ බිරිදට සලකන එක සමබර ලෙස හැමකෙනාම කරනවා. කරන්නේ නැති අය කොටසක් නිසා කරන අයවත් එම ගොඩට දාලා මුළු ගොඩටම බනින එක වැරදියි:)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    demapiyanta salakana ekai partnerta salakana ekai dekak. Degollo balaporoththu wenneth salakeema dewidiyakata. Enisa degollangema hitha sathutu wena widi hoyan ewidi walata salakana ekai hondama de.
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    මචං කෙල්ලත් එක්ක මාස තන හතරකට සැරයක් දෙන්නගෙම කැමැත්තෙන් පොඩි ආතල් එකක් (කඩන්නැතව) ගත්තට කමක් නෑ නේද.......

    දෙන්නගේම කැමැත්තෙන් නම් කමක් නෑ. නමුත් Out of Topic ප්‍රශ්ණය නම්
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    කෙල්ලගේ උපන් දිනේට අපේ ගෙදර අයත් යනවා.. අපේ ගෙදර සේරගෙම උපන් දින වලටත් කෙල්ල එනවා... කෙල්ල ගෙ අම්මගෙ තාත්තාගෙ උපන් දින වලට මමත් යනවා... හැම මාසෙම 30 වෙනිදා අපේ අම්මයි/තාත්තයි/කෙල්ලයි/එයා ගෙ අම්මයි/ තාත්තයි එක්ක ඇඳුම් ගන්න යනවා. හැමදේම පවුල් දෙකේම අය එකම පවුලක් වගේ කරන නිසා ඔහොම අවුලක් නැහැ..


    උඹලත් කෙල්ලො හොයන්න කලින් සල්ලි හොයපල්ලා. එතකොට සේරම බැලන්ස්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හෙළයා;10590912 said:
    කෙල්ලගේ උපන් දිනේට අපේ ගෙදර අයත් යනවා.. අපේ ගෙදර සේරගෙම උපන් දින වලටත් කෙල්ල එනවා... කෙල්ල ගෙ අම්මගෙ තාත්තාගෙ උපන් දින වලට මමත් යනවා... හැම මාසෙම 30 වෙනිදා අපේ අම්මයි/තාත්තයි/කෙල්ලයි/එයා ගෙ අම්මයි/ තාත්තයි එක්ක ඇඳුම් ගන්න යනවා. හැමදේම පවුල් දෙකේම අය එකම පවුලක් වගේ කරන නිසා ඔහොම අවුලක් නැහැ..
    Ugas thiyanna wena wadak. ;)


    හෙළයා;10590912 said:
    උඹලත් කෙල්ලො හොයන්න කලින් සල්ලි හොයපල්ලා. එතකොට සේරම බැලන්ස්
    :rofl: ela kathawa.
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    දෙමව්පියන්ද එහෙමත් නැත්නම් ආදරය කරන කෙනාද....
    මට මෙහෙම ලියන්න හිතුනේ මගේ යාලුවෙක් වෙබ් අඩවියක කල අදහස් දැක්වීමක් දැකලයි. මගේ ඒ යාලුවත් එක්ක මම සම්පූර්ණයෙන් එකඟ වෙනවා.


    ඇත්තටම අපි අපේ දෙමව්පියන් ගැන හිතනවද, අපිව ලොකු මහත් කරන්න අපි පොඩි කලේ ඉදන් කොච්චර නම් මහන්සි වෙන්න ඇත්ද. අපි ඒවා සමහරවිට දන්නෙත් නැතුව අති. අපි අහන්න යන්නෙත් නැහැනේ. ඇහුවත් ඒ දේවල් එයාලා කියන්නෙත් නැහැ. මට හිතෙන විදියට අපි ඒවා අහලා ඒ දේවල් වල වටිනාකම නැති කරන්න ඔනි නැහැ. අපේ හිත්වලට ඒ ආදරය, සෙනෙහස දෙනෙනවා. සමහර වෙලාවට මුලු ලෝකයම අපිට පිටුපාලා තියෙන වෙලාවක, හැමෝම අපිව අවිශ්වාස කරන වෙලාවක, හැමෝම අපිව අතහැර ගිය වෙලාවක අපි මුලින්ම යන්නේ අපේ දෙමව්පියන් ලගට. අපි හිතේ ඇත්ත සැනසීම තියෙන්නේ අපේ දෙමව්පියන් ලග. සමහර කෙනෙක් කියාවි නැහැ ඒක තියෙන්නේ මගේ ආදරවන්තිය, ආදරවන්තයා ලග කියලා. අපි මේ ලොකේට එලිය දකිනකොටම දැක්කේ අපේ අම්මා, තාත්තා. ඒ පලමු දැකීමෙන්ම අපේ හිත්වල ඒ ආදරය පිරෙනවා. අම්මා හරි තාත්තා හරි අපිව ආදරෙන් අතට අරගෙන මගේ පුතා, මගේ දුව මේ ලොකේ තියෙන හැමදේකටම වඩා මට වටිනවා. අපේ පුංචි ඒ හදවතට සවන්දෙන ගමන් අපිව තුරුල් කරගෙන කියන්න ඇති. මගේ පුතේ, දුවේ මගේ ලොකේ මට තියෙන එකම එක වටිනාව වස්තුව දිවි ඇති තෙක් මම ආදරෙන් බලාගන්නවා, කිසිම කරදරයකට මුහුණපාන්න ඉඩ දෙන්නේ නැති බවත්. හැමදාමත් අපි ඒ දෙ අත් මත සුරක්ශිතයි. ඒ වගේ ආදරයක් දෙන්න මේ ලොකේ කාටවත්ම බැහැ. ඒකයි ඇත්ත.


    මම මගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා වෙන රටක ඉගෙනීම කරන නිසා මට මගේ දෙමව්පියන් ලග නැති අඩුව හරියට දැනෙනවා. ඒක ලංකවේ දෙමව්පියන් ලග ඉන්න සමහර ලමයින්ට තේරෙන්නේ නැහැ. එයාලට ඒක තේරෙන්නේ තමන් වෙන රටක එහෙමත් නැත්නම් තනි වුන වෙලාවක. අපිට හිතේ ඇත්ත සැනසීම තියෙන්නේ අපේ අම්මා, තාත්තා ලග. මේ නිසා ඒ ආදර වෙන කෙනෙක්ගේ ආදරයට සම කරන්නවත්, ඒ ආදරයට වඩා වැඩි ආදරයක් වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.


    විවාහ දිවියට ඇතුල් වෙනවා නම් ඒ තමන්ගේ අම්මට , තාත්තට ආදරෙන් සලකන කෙනෙක් විය යුතුමයි. තමන්ගේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ රූපයට ඇති කෑදරකම නිසා නොගැලපෙන කෙනෙක් හොයාගන්න එපා. ලස්සන කියන දේ තාවකාලිකයි. මම ලස්සන ඇති වෙන හැටිත් ඒ ලස්සන නැති වෙන හැටිත් දැකලා තියෙනවා. ඒ නිසා මගේ යාලුවනේ තමන්ගේ අම්මට, තාත්තට සලකන ආදරණීය කෙනෙක් හොයා ගන්න. අම්මා, තාත්තා අපි වෙනුවෙන් මේ ලොකේ මොන තරම් දුක් විදින්න ඇත්ද, ඒ දහඩිය මහන්සිය මේ ලොකේ හැමදේටම වඩා අපිට වටිනවා. ඒ ආදර වෙනුවෙන් මම නම් ඔනිම දෙයක් අතහරිනවා. මොකද මට ඒ ආදරය තරම් මේ ලොකේ කිසිම දෙයක් වටින්නේ නැති නිසා. කෙල්ලෝ, කොල්ලෝ නම් මේ ලොකේ ඔනි තරම් ඉන්නවනේ යාලුවනේ, ඒත් අපිට එක අම්මයි, එක තාත්තයි විතරයි ඉන්නේ. ලගදි ලැබුන අස්තිර ආදරයක් නිසා මේ ලොකේ වටිනාම ඒ අම්මගේ, තාත්තගේ ආදරය නැති කරගන්න එපා. වෙන කෙනෙක්ගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ කියලා අපිට කිසිම විශ්වාසයක් ඇති කරගන්න බැහැ. ඒත් අපේ දෙමවුපියන්ගේ ආදරය අපිට හැමදාමත් නොවෙනස්ව සදාකාලිකව ලැබෙනවා. ආදරය තෝරගන්න වුනොත් තමන්ගේ අම්මගේ, තාත්තගේ ආදරය තෝරාගන්න. පිට කෙනෙක්ගේ ආදරයක් අපිට ඔනිම වෙලාවක, ඔනිම කාලයක ලබා ගන්න පුලුවන්.


    පුලුවන් තරම් උපරිමයෙන් තමන්ගේ අම්මට, තාත්තට ආදරය කරන්න. වෙන කාටවත් කරන ආදරයට වඩා ආදරය කරන්න. පුලුවන් තරම් අම්මා, තාත්තා එක්ක ඉන්න. තමන්ගේ ආදරවන්තයා, ආදරවන්තිය ලග ඉන්නවට වඩා වැඩි කාලයක් අම්මා, තාත්තා ලග ඉන්න. ආදරවන්තයන්, ආදරවන්තියන් ඔනි තරම් මේ ලෝකෙන් හොයා ගන්න පුලුවන්. ඒ අපිට එකම එක අම්මයි, තාත්තයි ඉන්නේ. අපි වෙනුවෙන් කොච්චර නම් දේවල් එයලා කැප කරන්න ඇත්ද, හැම සැපකදීම වගේම හැම දුකකදීම අපි ලග හිටියේ අපේ අම්මා, තාත්තා. ඒ නිසා ඒ ආදර වෙනුවෙන් අපේ ඔනිම දෙයක් කැප කරන්න ඔනි යාලුවනේ.


    අපිව මහන්සි වෙලා උස් මහත් කල අපේ දෙමවුපියන්ට බුදු බව ලැබෙන්න ඔනි.


    http://mdmilanchat.blogspot.com/2011/07/blog-post.html
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    Ugas thiyanna wena wadak. ;)
    :rofl: ela kathawa.

    සල්ලි නැතුව පටන් ගත්තොත් හරියට කරන්න වෙන්නෙ නැහැ බන්. හිඟා කකා ලව් කලාම ඒකිටත් එපා වෙනවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙළයා;10591169 said:
    සල්ලි නැතුව පටන් ගත්තොත් හරියට කරන්න වෙන්නෙ නැහැ බන්. හිඟා කකා ලව් කලාම ඒකිටත් එපා වෙනවා
    ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හෙළයා;10591169 said:
    සල්ලි නැතුව පටන් ගත්තොත් හරියට කරන්න වෙන්නෙ නැහැ බන්. හිඟා කකා ලව් කලාම ඒකිටත් එපා වෙනවා

    :rofl: :rofl: :lol: :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කියන්න සන්තෝසයි..............
    ඕන තැනක බය නැතිව මට කියතැහැකි.............
    උඹ කියලා තියෙන දේවල් මම ඒ විදිහටම කරලා තියෙනවා..........
    ඉදිරියටත් එහෙමමයි...............
    එලකිරි මචන් උඹේ අදහස් ටික.........
    හිසනමා ආචාර කරමි උඹට මම...............
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියන්න සන්තෝසයි..............
    ඕන තැනක බය නැතිව මට කියතැහැකි.............
    උඹ කියලා තියෙන දේවල් මම ඒ විදිහටම කරලා තියෙනවා..........
    ඉදිරියටත් එහෙමමයි...............
    එලකිරි මචන් උඹේ අදහස් ටික.........
    හිසනමා ආචාර කරමි උඹට මම...............


    ;););););)