කෙල්ලට depression ද බලන්න

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කෙල්ලට depression ද බලන්න

    කොල්ලනේ... ප්‍රපෝසල් එකකින් බඳින්න යන කෙල්ලෙක්ට depression එහෙම තියනවද කියලා ලාගන්න මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ... ප්‍රොපෝසල් වලින් බඳිනකොට තියෙන අවුල් ඒවත් ඉතින් හන්ගල රඟපෑමක් වගේ ගොඩක් උන් කරන්නේ...
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොල්ලනේ... ප්‍රපෝසල් එකකින් බඳින්න යන කෙල්ලෙක්ට depression එහෙම තියනවද කියලා ලාගන්න මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ... ප්‍රොපෝසල් වලින් බඳිනකොට තියෙන අවුල් ඒවත් ඉතින් හන්ගල රඟපෑමක් වගේ ගොඩක් උන් කරන්නේ...

    අවුරුද්දක්වත් ආශ්‍රය කරපන් අඩුම ඔක ලෙසියෙන් හොයන්න බෑ ගහෙන් ගෙඩි එනවා වගෙ. සමහරු නොර්මල් බෙහෙත් නිසා :yes::yes: උබේ වෙලාව තමා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ප්‍රපොසල් හොයද්දි කෙල්ලට ඩිප්රේෂන් ද කියලත් බලනවද :oo:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    දැකපු ගමන් කියන්න අමාරුයි. ඩිප්‍රෙෂන් ටයිප්ස් තියනවා ඒවා පෙන්න විදි වෙනස්. පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස්. අමුවෙන්ම කිව්වොත් ප්‍රපෝසල් වගේ ඉතා කෙටි කාලයක් තුල සිදුවන මුනගැහිමකදි අමාරුයි.

    උදා හරන ලෙස කෙනෙක්ට ලෝකේම එපා වෙද්දි, මැරෙන්න හිතෙත්දි තව කෙනෙක් හැපි එකේ ඉන්නවා. නමුත් ලෝක දෙක තුනක වෙන වෙනම. සිසනල් තියනවා.දරු උපතින් පසුව මතුවන අවස්ථා තියනවා. මෙවැනි ටයිප්ස් ගොඩයි. මේ සමහර කේසස් gp කෙනෙක්ටත් අමරුයි ඩිටෙක්ට් කරන්න. එතැනින් එහා ශික්ෂනයක් අවශයමයි.

    ඩිප්‍රෙෂන් විතරක් නොවයි ඊට සමගාමි මෙන්ටල් ඩිසෝඩර්ස් තියනවා. සමහරක් මතුවන්නට උත්⁣තේජයක් ලබාදෙනවා.

    හොදම දේ ආශ්‍රය කරන එක. ලගින් ආශ්‍රය නොකර කිසිවක් තිරනය කරන්න එපා. ලගින්ඉන්නකොට මූඩ් එකෙන්, හැසිරිමෙන්, හැගිම්වල, නිදාගන්න යොදවන කාලයෙන්, ක්‍රියාශිලිත්වයෙන් ඔබට අදහසක් ඒවි.

    ආතතිය එන්න බලපාන පවුල් පසුබිම, මනසට දැනුනු අධික පිඩනය, බෙහෙත් භාවිතය වගේ දේ ලගින් ඇසුරු කරද්දි තේරෙවි දැනේවි ඔබටත්.

    අවසානයට කිවයුතුමයි විෂාදය තත්ත්වයක් තිබ්බා කියලා කොන් කරන්න එපා කාවවත්. අනුකම්පා කරන්නත් එපා. ඔවුන්ට ඕනා නිසි සහය පමනමයි.
     
    • Like
    Reactions: tokkaputha

    ගොඩක් ස්තුතියි ඔබට පැහැදිව කිව්වට:cool:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    අඩෝ බැඳලා වැඩක් නෑ රංජා වගේ බඩුවක් ගහගෙන හිටියනම් ඉවරයි බං :P
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,619
    11,364
    113
    හඳට කිට්ටුව
    bandata passe unta kohomath depression wage enawa..

    nandamma leli prashna, babala hamba weema, job eken ain weema, maha gedhara nawathima nisa mahagedara weda karannata sidu weema, aadi eki meki oonema prashnayak un oluwata da gannawa..

    eeta passe kohomath depression, un hinda anthime apitath depression hadenawa adiyak pudiyak gahala athal eke hitiye naththan..
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    කොල්ලනේ... ප්‍රපෝසල් එකකින් බඳින්න යන කෙල්ලෙක්ට depression එහෙම තියනවද කියලා ලාගන්න මොකක් හරි ක්‍රමයක් කියපල්ලකෝ... ප්‍රොපෝසල් වලින් බඳිනකොට තියෙන අවුල් ඒවත් ඉතින් හන්ගල රඟපෑමක් වගේ ගොඩක් උන් කරන්නේ...

    Eta kalin balapan gewal wala watapitawa... :D kellata taniyama uyagena kanna bonna puluwanda.. podi podi case waladi react karanne komata.. ubata/ ubage lagama ayta Malli/ akkala nagila ammata ehema respect krnwada.. kiyala.. podi podi dewal eyage buddiye hetiyta ganna tirana komada kiyla balpan... ewagen tama alla ganna puluwan bit aduma aurudu 2 3 k asraya karama tama terenne,, eth uba ekta PATTA LOVE nam oyata kawadawath owa penne nee putiii... Marry hemadeema godak wenas putii..
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    Eta kalin balapan gewal wala watapitawa... :D kellata taniyama uyagena kanna bonna puluwanda.. podi podi case waladi react karanne komata.. ubata/ ubage lagama ayta Malli/ akkala nagila ammata ehema respect krnwada.. kiyala.. podi podi dewal eyage buddiye hetiyta ganna tirana komada kiyla balpan... ewagen tama alla ganna puluwan bit aduma aurudu 2 3 k asraya karama tama terenne,, eth uba ekta PATTA LOVE nam oyata kawadawath owa penne nee putiii... Marry hemadeema godak wenas putii..

    Thanks machan
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මං දන්න එකෙක් බැන්දා ෆුල් ටයිම් බේත් පිට දුවන එකක් දැන් ඩිවෝස් කේස් යනවා

    Depression walata divorce ගන්නෙ කොහොමද? ඒකත් උමතුභාවය යටතේද?