කෙල්ලට දෙන්න තෑග්ගක්...
කෙල්ලගෙ උපන්දිනේ හරි anniversary එක මොකක් හරි සමරන්න අපි තෑගි වලට අමතරව කාඩ් දෙනවනේ... නිකම්ම කඩෙන් ගන්න කාඩ් එකකට වඩා හොදයි නේද අපිම හදපු කාඩ් එකක් දෙන එක....

මෙන්න මේ වගේ...

1
2
3. කොලේ අනිත් පැත්ත හරවල නවන්න..
5. ආයෙත් කොලේ අනිත් පැත්ත හරවල නවන්න..

6
7.මෙතන ටිකක් අමරුයි..වන කරගන්න එපා.
8
9
10
11.මෙතන නවන්න ටිකක් තදයි වගේ දැනෙනවා... අනිත් පැත්ත හරවලා බලලා ඩ්‍රෙස් එක සමබර වෙන්න නවා ගන්න ඕන...
11.අන්තිමට මේ වගේ එකක් ඒවි...
බුක් ශොප් වල තියනවා A4 සයිස් කාඩ්බෝඩ්... ඩිසයින් එම්බෝස් කරපු ඒවත් තියනවා...හොදට කලර් මැච් කරලා මේ වගෙ ලස්සනට අලවලා හදා ගන්න තියෙන්නෙ...
ෆොටො ඉස්සුවෙ නෙට් එකෙන්... හොදයි නම් සලකලා යන්න... ජය වේවා..

Last edited: