කෙල්ලට_කිතියි

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කෙල්ලෝ ඉන්නේ හුක*න්වත්, කිස් කරන්නවත් ,ෆන් ගන්නවත් සදහාම නෙවෙයි මොකක් හරි එලදායි දෙයක් කරපන් දෙන්නත් එක්ක. අනාගතය ගැන සාකච්චා කරපන්, ඉගෙන ගන්නවා නම් දෙන්නත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගනින්, game ගහන්න පුලුවන්, movies බලන්න පුලුවන් , කොහේ හරි trip එකක් යන්න පුලුවන් , කොච්චර දේවල් තියෙනවද කරන්න.

    හානේ ..... ඔව්මයි, අල්ලන් සෙල්ලම් කරන්න, හොරා පොලිස් කරන්න....:rolleyes:
    හැමදාම බුදුන් වඳින්නේ නැතුව කෙල්ලගේ පින්තූරයක් තියලා අපිට ඒකට මල් තියලා වන්දනා මාන කරන්නත් පුලුවන්... :yes: තව ගොඩක් තියෙනවා මම කියන්නද? :angry::frown:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    හානේ ..... ඔව්මයි, අල්ලන් සෙල්ලම් කරන්න, හොරා පොලිස් කරන්න....:rolleyes:
    හැමදාම බුදුන් වඳින්නේ නැතුව කෙල්ලගේ පින්තූරයක් තියලා අපිට ඒකට මල් තියලා වන්දනා මාන කරන්නත් පුලුවන්... :yes: තව ගොඩක් තියෙනවා මම කියන්නද? :angry::frown:
    ඉතුරු ටිකත් කියපන්කො බන් බලන්න....:D:D:D
     
    • Like
    Reactions: maheshsenadheera

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෙල්ලෙක් බඩුවකින් වෙනස් වෙන්නේ මේක නිසයි හු*කන්න විතරක් ඕනේනම් බඩු වක් ගන්නවනේ. :lol:
    කොල්ලෙක් කෙල්ලෙක් හොයාගන්නෙත් ,කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්නෙත්
    තමන්ගේ තනිකම බෙදාගෙන තමන්ගේ ජීවිත ගමනට උදව්වෙන්නයි
    ආදරයක් කියන්නේ sex එකට වඩා වෙනස් දෙයක්.

    හානේ ..... ඔව්මයි, අල්ලන් සෙල්ලම් කරන්න, හොරා පොලිස් කරන්න....:rolleyes:
    හැමදාම බුදුන් වඳින්නේ නැතුව කෙල්ලගේ පින්තූරයක් තියලා අපිට ඒකට මල් තියලා වන්දනා මාන කරන්නත් පුලුවන්... :yes: තව ගොඩක් තියෙනවා මම කියන්නද? :angry::frown:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඕකටම බොහොම පොඩි හැබැයි මසයක් දෙකක් යනව වැඩක් කරන්න තියෙන්නේ...
    කෙල්ලෙව Meet වෙන හැම වෙලේකම Fun එකට කෙල්ලට කිචි කවපන්...
    මතක් වෙන හැම වෙලේම උඹට කිචි අඩු කරන්න ඕන තැන් වලට කිචි කවපන්...
    මාසයක්, දෙකක් යද්දී කෙල්ලට කිචි නැති වෙනවා...
    අත්දැකීමෙන් කියන්නේ...
    :rolleyes: :rolleyes: :D :rolleyes: :rolleyes:

    අළුතෙන් අල්ලපු වල් අලි හීලෑ කරද්දී කරන්නෙත් ඕකලූ...
    උන්ටත් අම්බානක කිචිලු...
    ඌට කිචි තියෙද්දී කොහොමද පිටේ යන්නේ, වැඩ කරගන්නේ...
    තැඹිලි කෝම්බයක් පොල්ලක ගහලා අලියගේ ඇඟ දිගේ ගාවනවලු...

    ටික දවසක් යද්දී කිචි නෑලූ...
    (උඹ දැන් කෙල්ලගෙ අඟේ තැඹිලි කෝම්බ ගාවන්න යන්න එපා...)
    ;) ;) :P ;) ;)

    picture.php

    ALIYANAM ALLALA AURUDU 3k WENAWA...THAMA PITE YANNA BERI UNANE :P
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කෙල්ලට ලැජ්ජා ඇති බන්... හොද හැදිච්ච කෙල්ලෙක් වගේ... ;)

    ඔවු බන් වෙලාවකට ලැජ්ජයි කියලත් කියනවා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔව් මට හිටපු කෙල්ලන්ටත් ඔය වගේ සීන් එකක් තිබුනා ඒක කිතිය විතරක් නෙවෙයි ලැජ්ජාව මුසුවෙච්ච අමුතුම හැගීමක් කියල උන් කියන්නේ..කිස් කරද්දිත් සමහර උන් සීතල වෙලා යනවා කියලා මට කියලා තියනවා!ඕක සාමාන්‍ය දෙයක් වෙන්නත් පුලුවන්!
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කෙල්ලෙක් බඩුවකින් වෙනස් වෙන්නේ මේක නිසයි හු*කන්න විතරක් ඕනේනම් බඩු වක් ගන්නවනේ. :lol:
    කොල්ලෙක් කෙල්ලෙක් හොයාගන්නෙත් ,කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්නෙත්
    තමන්ගේ තනිකම බෙදාගෙන තමන්ගේ ජීවිත ගමනට උදව්වෙන්නයි
    ආදරයක් කියන්නේ sex එකට වඩා වෙනස් දෙයක්.

    Bitch please!
    මට කියන්න එපා ආදරේ sex ගැනයි වෙනස, මගේ ජීවිතෙන්ම වන්දි ගෙවලා තියෙන්නේ ඒ දෙකේ වෙනස නිසා:angry:.. මේක හු**** වගේම නෙවේ ආතල් ගන්නවා කියන්නේ, බඩුවක් අරන් ප්‍රසිද්ධ තැන්වල හැසිරෙන්න බෑනේ ;)

    "marry කරාට පස්සේත් තනිකම බෙදාගන්න" කෙල්ලෝ try කරපු හැටි අපි අහලා තියෙනවා, එහෙම වෙලා "පිට උන් ජීවිත ගමනට jack ගහපු" හැටිත් අනන්තයි :yes:

    "කිසිඳු දිය ඇල්ලක් කෙලින්ම බිමට නොවටේද, බාධාවලදී හැරි ගමන වෙනස් වන සේම ගැහණිය කුමන හෝ තැනකදි වරදේ බැඳෙනවා"

    "ආදරය කියන්නේ sex වලට වඩා වෙනස්" ඇත්ත, ඊට වඩා යමක් ඉල්ලන දෙයක් :rolleyes::rofl:
    සල්ලි, රක්ෂාවක්, පෞර්ශයක්... වගේ දේවල් නැතුව ගෙනියන්න පුලුවන්ද? වර්ථමානයේ වෙන දෙවල් දිහා බලලා කතා කරපන්, fantasy life ගැන හීන මවන්නේ නැතුව :eek:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තොට බූට් තිබ්බ පළියට හැම කෙල්ලම එහෙම නෑ. පලයන් බන් යන්න. :angry:
    උබ බඩු කාරයෙක් නේ. :rolleyes:

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Oops

    වටින් ගොඩින් අවුරුද්දක් විතර කරලා තමයි බන් උදරය දක්වා අවේ :sorry:

    Yaluwa, ohoma dewal wenawa. Math oya athdakemata muna dunna mage parana girl kenek ekka. Namuth hemeeta, inch by inch giyama hari. Wedagathma de amthaka karannepa, adaren katha karanna. Adare kiyala kiyaddi eke agaya wadiy machan.. anika adaren therum karapan wade karanna yanagmanma uba eyata waradak nokarana bawath, godak kal idala balan hitiye kiyala, ubata ohoma kranna wena kawruwath na kiyalath.....
    athdutuwai prathyakshai.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ado ela ban :yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    තොට බූට් තිබ්බ පළියට හැම කෙල්ලම එහෙම නෑ. පලයන් බන් යන්න. :angry:
    උබ බඩු කාරයෙක් නේ. :rolleyes:

    එකම තැටියනේ
    හැම කෙල්ලම එහෙම නෑ :rolleyes:
    මොන කෙල්ලද එහෙම නැත්තේ? b'day එකට gift එපා, මට සල්ලි නෑ, cinema යන්න බෑ beach යන්න බෑ, මම එච්චර ලස්සනත් නෑ.. යන්නේ බස් එකේ... job නෑ ඒ උනාට මට පුලුවන් ඔයාට ආදරේ කරන්න, ඇස් දිහා බලාගෙන... ආසයි නේ :rolleyes:
    එහෙම කෙල්ලෙක් ඉන්නවා නම් මට කියපන්කෝ :eek:

    බූට් එකයි, එකත් උඹ කියපු විදිහට අදරේ කරලා, ඊටත් වඩා පිරිසිදුවට. බඩු කාරයෙක් නෙවේ බඩු ගහලත් තියෙනවා, කෙල්ලෝ අශ්‍රය කරලත් තියෙනවා, තවත් කරනවා ඒත් කෙල්ලන්ට වන්දනා මාන කරන එකෙක් නෙවෙයි මම.. trip යන්න, අල්ලන් සෙල්ලම් කරන්න :oo:..

    ඇයි ඒකිට විතරක් තියෙන්නේ රත්තරන් එකක්ද :shocked: