කෙල්ලත්එක්ක

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan lunch ekata nam kohomada danne na eth uba galle nam dannawane Hidayath Shopping Center eka eha paththe tiynne Indian Hut eka ethana dinner ekata nam full shape lunch eka wunath awlak wena 1k na. couple ekata wenama pond ekak uda gahapu huts tiyenawa, dim lights, full nidahase kanna, kathakaranna romantic widiyata gewanna puluwan. but ethana tiyana seen eka natural view 1k na natural view 1k ona nam galle fort eke tiyana Indian hut eka hodai eth ethana tikak open wadi. :dull: budget eka 3500 wage tiyanam shape but 5000 ready karaganin kella monawa ona kiyawida danne nane :D good luck bro.

    ඔව්, එක තමයි මම කිව්වේ..
    අපි කොයි එකටත් පෙර සුදානමින් යන එක හොදයි නේ..
    නැත්නම් කෙල්ල ඕඩර් කරන කෑම හැටි දැකලා..
    ඔයාට කියන්න වෙන්නේ..

    " අපි ආදරේ කරන්න නේ පැටියෝ ලන්ච් එකට ආවේ, ඒ හින්දා අපි එකම කෑම බේදාගෙන කමු "
    කියලා..
    :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ඔව්, ඉතින් කෙල්ලෙක් එක්ක යද්දි රු. 300ක් අරන් ගිහිල්ලා කන්න බෑ නේ මචන්..
    ආය කෙල්ලත් හිතක් පපුවක් නැතිව කාගෙන ගියා නම් අන්තිමේදි කෙල්ලට කියන්න වෙන්නේ..
    " පැටියෝ, ඔයා යන්න ගෙදර , මම හවස් වේලා එන්නම්.. " කියන්නයි..
    ඇයි ඉතින් කුස්සියේ හැම දෙයක් ම කරලා නේ ගෙවල් වලට යන්න වෙන්නේ..
    :P

    :lol::lol::lol:rep added
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලන්ච් එකට පාරේ තියෙන ටොසේ කඩවල් හරි යන්නේ නෑ..
    ආදරේ කරගෙන ලස්සනට කන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ.. නැත්නම්..
    තේ බොන්න හරි ඒ වගේ තොසේ කඩයකට ගෙනිච්චා නම් හරි කෙල්ලගේ මුහුණ ඇඹරෙයි..

    මම හෙයන්නේ හොද ජෙනුයින් තැනක්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හෙයන්නේ හොද ජෙනුයින් තැනක්

    මම දන්නවා උඹ හොයන්නේ ඒ වගෙ තැන් කියලා..
    ඒකයි අර කලින් කියපු ගාණ ලැස්ති කරගෙන යන්න කිව්වේ..
    නැත්නම් අර වගේ තොසේ කඩයකට කෙල්ලව ගෙනිච්චා නම්..

    කෙල්ල කියයි... " අයියෝ සුදු, ඔයා මේ තරම් ලෝ ක්ලාස් කියලා මම හිතුවේත් නෑ "
    :P:baffled:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan lunch ekata nam kohomada danne na eth uba galle nam dannawane Hidayath Shopping Center eka eha paththe tiynne Indian Hut eka ethana dinner ekata nam full shape lunch eka wunath awlak wena 1k na. couple ekata wenama pond ekak uda gahapu huts tiyenawa, dim lights, full nidahase kanna, kathakaranna romantic widiyata gewanna puluwan. but ethana tiyana seen eka natural view 1k na natural view 1k ona nam galle fort eke tiyana Indian hut eka hodai eth ethana tikak open wadi. budget eka 3500 wage tiyanam shape but 5000 ready karaganin kella monawa ona kiyawida danne nane good luck bro.
    Thank BRooo
     
    Jun 7, 2011
    8
    0
    0
    මචන්

    මම හෙයන්නේ හොද ජෙනුයින් තැනක්

    මෙහෙමයි කේ එෆ් සී වගේ එකක් හොයා ගන්න කඩවල් වල නම් නිදහසේ ඉන්න බෑ මචන් ගාල්ල අලුත්ගම කිව්වම උබ අහන්නේ මුහුදු බඩ මාර්ගය ගැන ඒකේ තියන කඩවල් බොහොමයක් එච්චර හරි නෑ මචා..මේ හික්කඩුව සයිඩ් එකේ හොද රෙස්ට්ටුරන්ට් තියනවා පිරිසිදුව නිදහසේ ඉන්න පුලුවන් පොට් තියනවා.ඒ වගේ එකකට විසිට් එකක් දමන්න...සල්ලි නම් 5000ක් වත් තියෙන්න ඕන ඊට වැඩි උනාට අවුලක් නෑ
    ..:)
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    ubata salli thiyeda nedda dannehe thibbath aka davasata 5000 viyadam karanna apa aka loba kama neme machen ex:-uba mehema hithan uba 3000,4000 shape venna kanna dunna athakota kella uba gena hithagena inna manasikathvaya venne uba loku salli karayek kiyala uba ahema akek nam ubatath hodai kellatath hodai netthan pasuvata aul mokada hama dama kella uben balaporotthu venne expensive deval akai machen ubata puluvan vidihata kanna aran dipanz aka hodai hamadetama vada meka mage adahaasa
    PS:- mata kellek nehe man ova dannehe machen mata hithena de kiuve mata hitiyanam man lunch akakata akkan giyoth mata puluvan vidiha karanne akai mokada rs.5000 kiyanne loku ganak akai :( :(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එහෙම එකක් නෑ බං මට ඕනේ අපේ ඈනුවසරි එකට කෙල්ලට ලන්ච් එකක් දෙන්න ......
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඒ පැත්තේ තැන් නම් දන්නේ නෑ..
    ඒත් ගාන කියක් වෙයි ද කියලා ලෝභ කමින් ඒ වගේ තැන් වලට ගෙනියන්න එපා..
    කොයි එකටත් රු.5000 ක් හරි ගෙනියන්න..
    අනික හැමදාම ගෙනියන්නේ නෑ නේ කෙල්ලව..
    ඉතින් ලන්ච් එක කාලා ඒ කෙල්ලට ආස කරන දේවල් ගෙන්නලා දෙන්න..
    කොහොමත් කෙල්ලට පෙන්නන්න උත්සහ කරන්න එපා තමා ලෝභ වුනත් නැතත්..
    තමන් මුදල් වියදම් කරන්න අකමැති බව..
    හේතුව කෙල්ලෝ කැමති නෑ ඒ වගේ කොල්ලොන්ට.
    .

    නිකන් පිම්පි කතා කියන්ඩ එපා යකො . එහෙම පොන්න කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ හොදයි යකො ගෑනු නෑතුව ඉන්නවා. පර්ස් එකට වෑදගෙන එන කෙල්ලෙක් එක්ක වෙන වෑඩ නෑද්ද. ගෑනියෙක් කියන්නෙ . සල්ලි වලට ආදරෙ කරන එකියක් නෙවෙ සල්ලි විනාශ කරන එකඉයෙකුත් නෙවෙ. මොඑඩයා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නෑ බං හැමදාම නෑනේ ටිකක් වියදම් උනාට කමක් නෑ

    දන්න අය කියන්න ඒ වගේ තැනක්
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht

    ඔව්, සල්ලි තිබ්බාත් නැතත් ඒ වගේ කරනවා නම් තමයි
    හුගාක් කෙල්ලෝ කැමති වෙන්නේ..
    ඒ වුනත් හොද කෙල්ලෝ ඉන්නවා..
    ඒ වගේ වියදම් කරනවාට ඒ තරම් අකමැති කෙල්ලෝ..
    ඒ අයට නම් ඕන දෙයක් අරන් දුන්නාම ඒ දේ අරන් ආදරයෙන් අපිත් එක්ක ඉන්නවා.
    ඒ වගේ හැම කෙල්ලෙක් ම වුනා නම් කොයි තරම් දෙයක් ද..

    atta.. katawa kyalwa wadak na samahara kello adare manine
    purse eke salli walin........
    :yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubata salli thiyeda nedda dannehe thibbath aka davasata 5000 viyadam karanna apa aka loba kama neme machen ex:-uba mehema hithan uba 3000,4000 shape venna kanna dunna athakota kella uba gena hithagena inna manasikathvaya venne uba loku salli karayek kiyala uba ahema akek nam ubatath hodai kellatath hodai netthan pasuvata aul mokada hama dama kella uben balaporotthu venne expensive deval akai machen ubata puluvan vidihata kanna aran dipanz aka hodai hamadetama vada meka mage adahaasa
    PS:- mata kellek nehe man ova dannehe machen mata hithena de kiuve mata hitiyanam man lunch akakata akkan giyoth mata puluvan vidiha karanne akai mokada rs.5000 kiyanne loku ganak akai :( :(

    මම රු.5000 ගෙනියන්න කිව්වේ ඒ හැම මුදලක්ම වියදම් කරන්න කියන චේතනාවෙන් නෙවෙයි කිව්වේ..
    අනික කොයි කවුරු ද මචන් එක වේලක් වෙනුවෙන් රු. 5000 ක් ගෙවන්නේ...
    මන්ත්‍රිවරයෙක් වුනත් එහෙම වියදම් කරන්නේ නෑ..
    අනික අපි හොද තැනකට ගෙනියන්න ඕන කම තියෙන්නේ ලොකු කම පෙන්නන්න නෙවෙයි..
    ඒ කෙල්ලට වෙනස් අත්දැකිමක් ලබා දෙන්න ඕනෑවටයි..
    හැමදාම එකම කෑම වේලක් කනවාට වඩා වෙනස් ම තැනක වෙනස් ම ආහාරයක රසය දැනෙනවා නම් කොයි තරම් දෙයක් ද කියලා කොයි කාගේ වුනත් හිතේ තියෙනවා..
    ඒ වගේම ආදරවන්තයන් දවල් කෑමට හෝ රෑ කෑමට යන්නේ කෑම වල ආශ්වාදය ලබන්න විතරක් නෙවෙයි ... මේ සමාජයේ කාර්ය බහුලත්වය වෙනුවෙන් හිතේ නිදහසක් ..
    ඒ වගේම තනියෙන් එක තැනකට වේලා ආදරය කරන්න ඕනෑවටයි යන්නේ..
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    නිකන් පිම්පි කතා කියන්ඩ එපා යකො . එහෙම පොන්න කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ හොදයි යකො ගෑනු නෑතුව ඉන්නවා. පර්ස් එකට වෑදගෙන එන කෙල්ලෙක් එක්ක වෙන වෑඩ නෑද්ද. ගෑනියෙක් කියන්නෙ . සල්ලි වලට ආදරෙ කරන එකියක් නෙවෙ සල්ලි විනාශ කරන එකඉයෙකුත් නෙවෙ. මොඑඩයා

    මෙකී මචන් කෙල්ලෙක්ට පෙන්නන්න එපා ලොබ නැහැ කියල , හබි ඕනා දෙකට සල්ලි වියදම් කරනවා කියලත් පෙන්නන්න එපා
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    මම රු.5000 ගෙනියන්න කිව්වේ ඒ හැම මුදලක්ම වියදම් කරන්න කියන චේතනාවෙන් නෙවෙයි කිව්වේ..
    අනික කොයි කවුරු ද මචන් එක වේලක් වෙනුවෙන් රු. 5000 ක් ගෙවන්නේ...
    මන්ත්‍රිවරයෙක් වුනත් එහෙම වියදම් කරන්නේ නෑ..
    අනික අපි හොද තැනකට ගෙනියන්න ඕන කම තියෙන්නේ ලොකු කම පෙන්නන්න නෙවෙයි..
    ඒ කෙල්ලට වෙනස් අත්දැකිමක් ලබා දෙන්න ඕනෑවටයි..
    හැමදාම එකම කෑම වේලක් කනවාට වඩා වෙනස් ම තැනක වෙනස් ම ආහාරයක රසය දැනෙනවා නම් කොයි තරම් දෙයක් ද කියලා කොයි කාගේ වුනත් හිතේ තියෙනවා..
    ඒ වගේම ආදරවන්තයන් දවල් කෑමට හෝ රෑ කෑමට යන්නේ කෑම වල ආශ්වාදය ලබන්න විතරක් නෙවෙයි ... මේ සමාජයේ කාර්ය බහුලත්වය වෙනුවෙන් හිතේ නිදහසක් ..
    ඒ වගේම තනියෙන් එක තැනකට වේලා ආදරය කරන්න ඕනෑවටයි යන්නේ..

    එල එල උබලට හොදනම් හොදයි මම කිවුවේ මට හිතුන දේ.එලකිරි කොහොමහරි උබේ වෑඩේ හරියන්න කියල ප්‍රර්තනා කරනව මචන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිකන් පිම්පි කතා කියන්ඩ එපා යකො . එහෙම පොන්න කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ හොදයි යකො ගෑනු නෑතුව ඉන්නවා. පර්ස් එකට වෑදගෙන එන කෙල්ලෙක් එක්ක වෙන වෑඩ නෑද්ද. ගෑනියෙක් කියන්නෙ . සල්ලි වලට ආදරෙ කරන එකියක් නෙවෙ සල්ලි විනාශ කරන එකඉයෙකුත් නෙවෙ. මොඑඩයා

    උඹ බොලද විදියට හිතුවාට මට කරන්න දෙයක් නෑ..
    කොයි ලක්ෂ පතියෙක් වුනත් එක වේලක් වෙනුවට ඒ තරම් මුදලක් වියදම් කරන්න යන්නේ නෑ..
    අනික දෙන්නෙක් වෙනුවෙන්..
    අපි කොහොම වුනත් හොද තැනකටයි කෙල්ලෙක් ව ගෙනියන්න ඕනේ..
    කෑම වේලකට..
    මම එහෙම කියන්නේ එතකොට අපිට වුනත් ඒ කෙල්ලගේ හැසිරිම් රටාව වගේම..
    ඒ කෙල්ලගේ ක්‍රියාවලිය අපිට හිතා ගන්න පුලුවන් කම තියෙනවා..
    අපි වියදම් කරන්න යද්දි.. හොද කෙල්ලෙක් නම් කියයි. " ඇයි සුදු මේ තරම් ලොකු හෝටලයකට එක්කන් ආවේ.. " කියලා..

    නැත්නම් අනිත් කෙල්ලෙක් නම් කියයි විහිළුවට වුනත් " සුදු ඕන්න අද නම් මම බඩ පිරෙන්නම කනවා.. ඔයා ගේ පර්ස් එකට තට්ටු වුනාට ප්‍රශ්නයක් නෑ නේ... " කියලා..
     
    • Like
    Reactions: EHDEHD

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ උඹල ඔය රණ්ඩුවෙන් නවත්තල මගේ වැඩේ බලප්පකෝ

    රණ්ඩුවක් නෑ.
    මම නම් ඔයාට උදව්වක් හැටියටයි..
    මේ ත්‍රේඩ් එක බම්ප් කරනවාට වඩා උපදෙස් දිලා ඉදිරියට ගන්නේ..:P