Uba kala thiyada? Mamanam kawa supiri place1..හපෝ... චාටර්...![]()
Uba kala thiyada? Mamanam kawa supiri place1..හපෝ... චාටර්...![]()
machan lunch ekata nam kohomada danne na eth uba galle nam dannawane Hidayath Shopping Center eka eha paththe tiynne Indian Hut eka ethana dinner ekata nam full shape lunch eka wunath awlak wena 1k na. couple ekata wenama pond ekak uda gahapu huts tiyenawa, dim lights, full nidahase kanna, kathakaranna romantic widiyata gewanna puluwan. but ethana tiyana seen eka natural view 1k na natural view 1k ona nam galle fort eke tiyana Indian hut eka hodai eth ethana tikak open wadi.budget eka 3500 wage tiyanam shape but 5000 ready karaganin kella monawa ona kiyawida danne nane
good luck bro.

ඔව්, ඉතින් කෙල්ලෙක් එක්ක යද්දි රු. 300ක් අරන් ගිහිල්ලා කන්න බෑ නේ මචන්..
ආය කෙල්ලත් හිතක් පපුවක් නැතිව කාගෙන ගියා නම් අන්තිමේදි කෙල්ලට කියන්න වෙන්නේ..
" පැටියෝ, ඔයා යන්න ගෙදර , මම හවස් වේලා එන්නම්.. " කියන්නයි..
ඇයි ඉතින් කුස්සියේ හැම දෙයක් ම කරලා නේ ගෙවල් වලට යන්න වෙන්නේ..![]()


rep addedලන්ච් එකට පාරේ තියෙන ටොසේ කඩවල් හරි යන්නේ නෑ..
ආදරේ කරගෙන ලස්සනට කන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ.. නැත්නම්..
තේ බොන්න හරි ඒ වගේ තොසේ කඩයකට ගෙනිච්චා නම් හරි කෙල්ලගේ මුහුණ ඇඹරෙයි..
මම හෙයන්නේ හොද ජෙනුයින් තැනක්


Thank BRooomachan lunch ekata nam kohomada danne na eth uba galle nam dannawane Hidayath Shopping Center eka eha paththe tiynne Indian Hut eka ethana dinner ekata nam full shape lunch eka wunath awlak wena 1k na. couple ekata wenama pond ekak uda gahapu huts tiyenawa, dim lights, full nidahase kanna, kathakaranna romantic widiyata gewanna puluwan. but ethana tiyana seen eka natural view 1k na natural view 1k ona nam galle fort eke tiyana Indian hut eka hodai eth ethana tikak open wadi. budget eka 3500 wage tiyanam shape but 5000 ready karaganin kella monawa ona kiyawida danne nane good luck bro.
මම හෙයන්නේ හොද ජෙනුයින් තැනක්


ඒ පැත්තේ තැන් නම් දන්නේ නෑ..
ඒත් ගාන කියක් වෙයි ද කියලා ලෝභ කමින් ඒ වගේ තැන් වලට ගෙනියන්න එපා..
කොයි එකටත් රු.5000 ක් හරි ගෙනියන්න..
අනික හැමදාම ගෙනියන්නේ නෑ නේ කෙල්ලව..
ඉතින් ලන්ච් එක කාලා ඒ කෙල්ලට ආස කරන දේවල් ගෙන්නලා දෙන්න..
කොහොමත් කෙල්ලට පෙන්නන්න උත්සහ කරන්න එපා තමා ලෝභ වුනත් නැතත්..
තමන් මුදල් වියදම් කරන්න අකමැති බව..
හේතුව කෙල්ලෝ කැමති නෑ ඒ වගේ කොල්ලොන්ට..
ඔව්, සල්ලි තිබ්බාත් නැතත් ඒ වගේ කරනවා නම් තමයි
හුගාක් කෙල්ලෝ කැමති වෙන්නේ..
ඒ වුනත් හොද කෙල්ලෝ ඉන්නවා..
ඒ වගේ වියදම් කරනවාට ඒ තරම් අකමැති කෙල්ලෝ..
ඒ අයට නම් ඕන දෙයක් අරන් දුන්නාම ඒ දේ අරන් ආදරයෙන් අපිත් එක්ක ඉන්නවා.
ඒ වගේ හැම කෙල්ලෙක් ම වුනා නම් කොයි තරම් දෙයක් ද..





ubata salli thiyeda nedda dannehe thibbath aka davasata 5000 viyadam karanna apa aka loba kama neme machen ex:-uba mehema hithan uba 3000,4000 shape venna kanna dunna athakota kella uba gena hithagena inna manasikathvaya venne uba loku salli karayek kiyala uba ahema akek nam ubatath hodai kellatath hodai netthan pasuvata aul mokada hama dama kella uben balaporotthu venne expensive deval akai machen ubata puluvan vidihata kanna aran dipanz aka hodai hamadetama vada meka mage adahaasa
PS:- mata kellek nehe man ova dannehe machen mata hithena de kiuve mata hitiyanam man lunch akakata akkan giyoth mata puluvan vidiha karanne akai mokada rs.5000 kiyanne loku ganak akai![]()
![]()
නිකන් පිම්පි කතා කියන්ඩ එපා යකො . එහෙම පොන්න කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ හොදයි යකො ගෑනු නෑතුව ඉන්නවා. පර්ස් එකට වෑදගෙන එන කෙල්ලෙක් එක්ක වෙන වෑඩ නෑද්ද. ගෑනියෙක් කියන්නෙ . සල්ලි වලට ආදරෙ කරන එකියක් නෙවෙ සල්ලි විනාශ කරන එකඉයෙකුත් නෙවෙ. මොඑඩයා
මම රු.5000 ගෙනියන්න කිව්වේ ඒ හැම මුදලක්ම වියදම් කරන්න කියන චේතනාවෙන් නෙවෙයි කිව්වේ..
අනික කොයි කවුරු ද මචන් එක වේලක් වෙනුවෙන් රු. 5000 ක් ගෙවන්නේ...
මන්ත්‍රිවරයෙක් වුනත් එහෙම වියදම් කරන්නේ නෑ..
අනික අපි හොද තැනකට ගෙනියන්න ඕන කම තියෙන්නේ ලොකු කම පෙන්නන්න නෙවෙයි..
ඒ කෙල්ලට වෙනස් අත්දැකිමක් ලබා දෙන්න ඕනෑවටයි..
හැමදාම එකම කෑම වේලක් කනවාට වඩා වෙනස් ම තැනක වෙනස් ම ආහාරයක රසය දැනෙනවා නම් කොයි තරම් දෙයක් ද කියලා කොයි කාගේ වුනත් හිතේ තියෙනවා..
ඒ වගේම ආදරවන්තයන් දවල් කෑමට හෝ රෑ කෑමට යන්නේ කෑම වල ආශ්වාදය ලබන්න විතරක් නෙවෙයි ... මේ සමාජයේ කාර්ය බහුලත්වය වෙනුවෙන් හිතේ නිදහසක් ..
ඒ වගේම තනියෙන් එක තැනකට වේලා ආදරය කරන්න ඕනෑවටයි යන්නේ..
නිකන් පිම්පි කතා කියන්ඩ එපා යකො . එහෙම පොන්න කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ හොදයි යකො ගෑනු නෑතුව ඉන්නවා. පර්ස් එකට වෑදගෙන එන කෙල්ලෙක් එක්ක වෙන වෑඩ නෑද්ද. ගෑනියෙක් කියන්නෙ . සල්ලි වලට ආදරෙ කරන එකියක් නෙවෙ සල්ලි විනාශ කරන එකඉයෙකුත් නෙවෙ. මොඑඩයා
අනේ උඹල ඔය රණ්ඩුවෙන් නවත්තල මගේ වැඩේ බලප්පකෝ

එහෙම එකක් නෑ බං මට ඕනේ අපේ ඈනුවසරි එකට කෙල්ලට ලන්ච් එකක් දෙන්න ......

