කෙල්ලත් එක්ක ගිහින් ආදරේන කොළබ
කෙල්ලත් එක්ක ගිහින් ආදරේන ඉන්න පුළුවන් තැනක් තියනවද කොළබ?
සමහර විට කිස් එකක් දෙන්න ඕනේ කියල හිතුනම අවුලක් නැතුව දෙන්න පුළුවන් තැනක් වගේ..

edit :
මන් දන්නවා දැන් ළදරු මානසිකත්වය තියන එවුන් ඇවිත් ආතාල් ගන්න හදයි. එත් මන් මේක කිව්වේ ඊයෙ වෙච්ච සිද්දියක් නිසයි. අපි ලගදී ගියා දියවන්නා උයන පැත්තේ එතන දවල්ට ඉන්න බැ කිසිම හෙවනක් නැ...පස්සේ එතන ගහක් යටට ගිහින් දාගත්ත ඉන්න බැරි තැන. මෙන්න යකෝ සික්කෙක් ඇවිත් කියපි බිම ඉදගන්න එපා කියල. (ඉස්සර නම් කියල තියනවා ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕනේ නැ කියල
) ඊට පස්සේ ගිය විහාර මහා දෙවි උධ්යනයට එකේ ඔක්කොම දේවල් හගන්න අරන් ඉන්න තැනක් නැ. වැලි පාර්ක් එකෙත් ඉන්න බ අව්වයි... ඉතින් ඉන්නේ කොහෙද කියපන්.. සාදාරන ප්රශ්නයක් නේ බන් ??

Last edited: