කෙල්ලත් එක්ක ගිහින් ආදරේන කොළබ

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    කෙල්ලත් එක්ක ගිහින් ආදරේන කොළබ

    කෙල්ලත් එක්ක ගිහින් ආදරේන ඉන්න පුළුවන් තැනක් තියනවද කොළබ?:shocked::shocked: සමහර විට කිස් එකක් දෙන්න ඕනේ කියල හිතුනම අවුලක් නැතුව දෙන්න පුළුවන් තැනක් වගේ..:P:P
    edit :
    මන් දන්නවා දැන් ළදරු මානසිකත්වය තියන එවුන් ඇවිත් ආතාල් ගන්න හදයි. එත් මන් මේක කිව්වේ ඊයෙ වෙච්ච සිද්දියක් නිසයි. අපි ලගදී ගියා දියවන්නා උයන පැත්තේ එතන දවල්ට ඉන්න බැ කිසිම හෙවනක් නැ...පස්සේ එතන ගහක් යටට ගිහින් දාගත්ත ඉන්න බැරි තැන. මෙන්න යකෝ සික්කෙක් ඇවිත් කියපි බිම ඉදගන්න එපා කියල. (ඉස්සර නම් කියල තියනවා ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න ඕනේ නැ කියල:growl: ) ඊට පස්සේ ගිය විහාර මහා දෙවි උධ්‍යනයට එකේ ඔක්කොම දේවල් හගන්න අරන් ඉන්න තැනක් නැ. වැලි පාර්ක් එකෙත් ඉන්න බ අව්වයි... ඉතින් ඉන්නේ කොහෙද කියපන්.. සාදාරන ප්‍රශ්නයක් නේ බන් ??:(

     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    මෙම Thread එක ඉදිරියේදි ඉතාම ලොල් සහගත වීමට ඉඩ ඇත එම නිසා කරැණාකර කුඩා ළමයින් ඉවත් වන්න :P
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    මෙම Thread එක ඉදිරියේදි ඉතාම ලොල් සහගත වීමට ඉඩ ඇත එම නිසා කරැණාකර කුඩා ළමයින් ඉවත් වන්න :P
    :lol::yes::yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කෙල්ල එක්ක ආදාරෙන් කොලබ විතරක් නෙමෙයි ලංකාවේ ඔනේම තැනක ඉන්න පුලුවන් :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවුලක් නැතුව කිස් එකක් දෙන්න පුළුවන් තැනක් නම් ඉතිං නළලට, කම්මුලට වගේ තමයි, වෙන තැන් වලට පාරක් වලදී දෙන්න එපා කැතයි නේ. :baffled:

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar454954_1.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    Policiyata yaman kisima awulak wenne na :P Karadarayak nathuwa kiss ekak denna honda thanak thama kellage oluwa :yes: Konde kate giyoth apita kiyanna epa :oo: