කෙල්ලත් එක්ක ගිහිල්ලා ආතල් එකක් ගන්න පුල&#3540

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,133
    9,929
    113
    එක තැනක නෑ
    හරි ඔන්න PM එකකින් එව්වා.

    අඩෝ නියම බඩු බන්. මචන් මට තව කිලෝ එකක් PM කරපන්. අද රෑට උණු උණු කොස් සමග පොල් සම්බෝල + බැදපු හාල්මැස්සෝ. යම් යම් යම් :):):) :P:P:P :rolleyes::rolleyes::rolleyes: ඔන්න උඹේ සල්ලි PM කරා මචං :):)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    නිතරම වෙනවද?:baffled:

    සාමාන්‍යයෙන් වෙනවා මචෝ. හිටි ගමන් freeze වෙනවා. :dull::dull:

    hard eke bad sectors awillada danne na bn :dull:
    mm poddak ram eka gana sure karanna oni.
    kokatath ram eka galawala hodata piha dala aye gahapn.
    ram ekatath oya lede enwa.bt hard eke awl nisa thama 90% oya lede enne.
    oke enawane dumping memory disk kiyla error no ekak.nattn ohoma wela macine eka start unama hari enwa error msg ekak.anna eken google search karanna.microsft forum eken ei ewata adala error eka :)

    හිටි හැටියේ freeze වෙනවා බං. ඒත් බං සිංදුවක් යන වෙලාවක freeze වුනොත් නම් සින්දුව යනවා Display හිටලා. VGA case එකක්ද sureth නෑ. ඒත් Dumping memory case එක නම් hard එකේ අවුලක් කියලා මටත් තේරෙනවා. Restart වුනාට පස්සේ අර Windows has recovered from unexpected මොකක්ද එකක් නම් එනවා message එකක් :baffled::baffled:

    ගොඩ දවසකින් රැම ගැලෙව්වෙත් නෑ. ගලවලා බලන්න ඕනේ කෝකටත්. තෑන්ක්ස් මචෝ :)

    කේකුයි පරිප්පුයි:lol::lol:
    දෙහි බීපන්

    Mr. අනිල් කේ සේනාධීර :rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    eke android or windows tiyenwada bola :P HSPA+ uth oni :growl:

    ඔක්කොම පහසුකම් එක්ක පට්ට භාණ්ඩයක් තියෙනවා. Island Wide free delivery :rofl:

    NOKIA+Tin99i.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචංලා 1TB portable Hard Disk එකක් ගන්න හොඳ ප්ලේස් එකක් කියපන්කෝ :nerd:

    ඈ බං. මේ ත්‍රෙඩ් එක ඇතුලේ උඹ මේවත් දානවාද ?
    බලපන් mcenter එක. but may be expensive
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    e ubala ahala thiyena widiya:oo:... melahata kiyanna aththe kurunegalin anatha wela giya pancho 7 film producer wenna athi:P:P


    ඈ බං crazyasa, මු නං හොද මෝල......
    ගිය සුමනේ නේද මූ අර ඇතුලේ ගිය කිය කියා මර ලතෝනි දුන්නේ?



    :oo::oo::oo::oo::oo::oo:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මචංලා 1TB portable Hard Disk එකක් ගන්න හොඳ ප්ලේස් එකක් කියපන්කෝ :nerd:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:මේ ත්‍රේඩ් එක අස්සේ මූත් හොයන දේවල්...Unity plaza එකේ බැලුවද මචන්?wd ganin

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යකෝ ඔකේ HDD එක නෙමෙයි RAM එකත් ගියා ගිය සුමානේ .........
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකෝ නැත්තේ :rofl::rofl: කුරුණෑගල ඩෝහ් :P:cool::cool:
    එළ එළ අවුරුද්ද pm කරපන් :)
    නෑ නෑ..... ඔය ලොඩියා මං ගැන කිව්වේ :lol::lol: :rofl::rofl:

    අඩේ එහෙමද මම හිතුවේ අනිල් සර් ගැන කියලා :baffled::baffled: