1TB gannawa nam Transend hondai da?
Western Digital My passport වගේ බලපන්. ඒක එළ
1TB gannawa nam Transend hondai da?

අනේ මචංලා.මගේ බඩ රිදෙනවා බොන්න මොනා හරි බෙහෙතක් කියපල්ලකො.

මචංලා PC එක off කරද්දි එක පාරම Blue Screen ඇවිත් Dumping Memory to Disk කියලා වැටිලා Restart වෙනව. දන්න එකෙක් ඇයි කියපන්කෝ

කේකුයි පරිප්පුයි![]()
දෙහි බීපන්
මචංලා PC එක off කරද්දි එක පාරම Blue Screen ඇවිත් Dumping Memory to Disk කියලා වැටිලා Restart වෙනව. දන්න එකෙක් ඇයි කියපන්කෝ


Nokia 1100 mokada machan?ade mata kiyapnko honda ganan adu phone ekak windows hari android hari![]()
Nokia 1100 mokada machan?
HSPA+ uth oni 
eke android or windows tiyenwada bolaHSPA+ uth oni
![]()



දෙහි කිව්වේ බං අමු දෙහිද? ඉදුණු දෙහිද බං? කේකුයි පරිප්පුයි කිව්වේ පරිප්පු එකේ කේක් පොඟෝගෙන කන එක ගැනද?
.. ඉදිච්ච එකක් බලපන් දැනට
machan mata dell vostro 1450 lap ekata 4GB ram ekak one. umbala laga thiyanawa nam kiyapallaa aduwata![]()
ගැට දෙහි වල පැඟිරි අඩුයි පුටේ... ඉදිච්ච එකක් බලපන් දැනට
![]()


මචන් දෙල් වොස්ට්රෝ නම් නෑ.කොස් වොස්ට්රෝ තියෙනවා.මොකද කියන්නේ?

කමක් නැහැ එහෙනම් කොස් කිලෝ 1ක් විතර දාපන් 

අය්යෝ දෙල් නැද්ද බන් ?කමක් නැහැ එහෙනම් කොස් කිලෝ 1ක් විතර දාපන්
![]()