Bymp
lilman Well-known member May 10, 2009 41,007 54,641 113 Colombo Oct 8, 2022 #22 Assaxxin said: කෙල්ලත් එක්ක හෙට නුවර එනවා මම. නුවර අවට කෙල්ලත් එක්ක ගිහින් ගංජා ගහන්න පුළුවන් තැනක් කියන්නකෝ දන්නවනම්. වාත කේස් නම් එපා.තැන්ක්ස්! Click to expand... 21+ කියල දැම්මෙ, දෙන්නත් එක්ක හෙලුවෙන්ද යන්නෙ ?
Assaxxin said: කෙල්ලත් එක්ක හෙට නුවර එනවා මම. නුවර අවට කෙල්ලත් එක්ක ගිහින් ගංජා ගහන්න පුළුවන් තැනක් කියන්නකෝ දන්නවනම්. වාත කේස් නම් එපා.තැන්ක්ස්! Click to expand... 21+ කියල දැම්මෙ, දෙන්නත් එක්ක හෙලුවෙන්ද යන්නෙ ?
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Oct 8, 2022 #23 21+ කියන්නේ මානසික ආබාධ rate එක..
tupac97 Well-known member Apr 9, 2016 11,797 1 9,665 113 colombo Oct 8, 2022 #24 ඔහොම්ම කොළඹ බස් එකක් ඇවිත් සන්නා නාකි මයිනගේ Royal Tapobrane එකට ඇවිත් ගහපන් Reactions: helayalk
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Oct 8, 2022 #25 SK29 said: uba Negombo da? Click to expand... Ne mchn Reactions: SK29
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Dec 11, 2022 #26 https://goo.gl/maps/vqfrG6C8QQuFD4ds8 මේ පොට් එකත පලයන්. පාරෙන් ඇවිත් ඇතුල් වෙද්දි කොහෙටද යන්නෙ අහයි. එතකොට ගංජා ගහන්න යනවා කියන්න එපා ගොන් හරකා වගේ. පාරේ යන උන්ටත් ඇහෙනවනේ. "මම මලක් ගහන්න යන්නෙ කියලා" ෂේප් එකේ එතන ඉන්න එකාට කියපන්. ඌ උබට යන්න ඕනි තැන කියයි. පොට් එකට ඇතුල් වෙලා ,ඇතුළට ගිහින් වම් පැත්තේ තියන තැනක ඇතුළට ගිහින් ගංජා ගහපන්. කවුරුත් මොකුත් කියන්නෙ නැ. පට්ට සේෆ්ට්. වැඩේ ඉවර උනාට පස්සේ එතන ඉන්න උන්ටයි, ඇතුල් උනාට පස්සේ දකුණු පැත්තේ කාමරේ ඉන්න කෙනාටයි ස්තූති කරලා වරෙන්.
https://goo.gl/maps/vqfrG6C8QQuFD4ds8 මේ පොට් එකත පලයන්. පාරෙන් ඇවිත් ඇතුල් වෙද්දි කොහෙටද යන්නෙ අහයි. එතකොට ගංජා ගහන්න යනවා කියන්න එපා ගොන් හරකා වගේ. පාරේ යන උන්ටත් ඇහෙනවනේ. "මම මලක් ගහන්න යන්නෙ කියලා" ෂේප් එකේ එතන ඉන්න එකාට කියපන්. ඌ උබට යන්න ඕනි තැන කියයි. පොට් එකට ඇතුල් වෙලා ,ඇතුළට ගිහින් වම් පැත්තේ තියන තැනක ඇතුළට ගිහින් ගංජා ගහපන්. කවුරුත් මොකුත් කියන්නෙ නැ. පට්ට සේෆ්ට්. වැඩේ ඉවර උනාට පස්සේ එතන ඉන්න උන්ටයි, ඇතුල් උනාට පස්සේ දකුණු පැත්තේ කාමරේ ඉන්න කෙනාටයි ස්තූති කරලා වරෙන්.