කෙල්ලත් එක්ක හෙට නුවර එනවා 21+

lilman

Well-known member
  • May 10, 2009
    41,012
    54,649
    113
    Colombo
    කෙල්ලත් එක්ක හෙට නුවර එනවා මම. නුවර අවට කෙල්ලත් එක්ක ගිහින් ගංජා ගහන්න පුළුවන් තැනක් කියන්නකෝ දන්නවනම්. වාත කේස් නම් එපා.තැන්ක්ස්!

    21+ කියල දැම්මෙ, දෙන්නත් එක්ක හෙලුවෙන්ද යන්නෙ ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo
    ඔහොම්ම කොළඹ බස් එකක් ඇවිත් සන්නා නාකි මයිනගේ Royal Tapobrane එකට ඇවිත් ගහපන්
     
    • Haha
    Reactions: helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    https://goo.gl/maps/vqfrG6C8QQuFD4ds8

    මේ පොට් එකත පලයන්. පාරෙන් ඇවිත් ඇතුල් වෙද්දි කොහෙටද යන්නෙ අහයි. එතකොට ගංජා ගහන්න යනවා කියන්න එපා ගොන් හරකා වගේ. පාරේ යන උන්ටත් ඇහෙනවනේ. "මම මලක් ගහන්න යන්නෙ කියලා" ෂේප් එකේ එතන ඉන්න එකාට කියපන්. ඌ උබට යන්න ඕනි තැන කියයි. පොට් එකට ඇතුල් වෙලා ,ඇතුළට ගිහින් වම් පැත්තේ තියන තැනක ඇතුළට ගිහින් ගංජා ගහපන්. කවුරුත් මොකුත් කියන්නෙ නැ. පට්ට සේෆ්ට්. වැඩේ ඉවර උනාට පස්සේ එතන ඉන්න උන්ටයි, ඇතුල් උනාට පස්සේ දකුණු පැත්තේ කාමරේ ඉන්න කෙනාටයි ස්තූති කරලා වරෙන්.