ගෝලීය උශ්ණත්වය ඉහල යෑමයි දේශගුණ විපර්යාසයි ගැන කතා කරපං![]()
අලිංගික ප්රජනන ක්රමයක් මගින් මිනිස් වර්ගයා බෝ කිරීම ගැනත් සාකච්චා කරානම් වැඩේ ගොඩම ගොඩ

ගෝලීය උශ්ණත්වය ඉහල යෑමයි දේශගුණ විපර්යාසයි ගැන කතා කරපං![]()

අලිංගික ප්රජනන ක්රමයක් මගින් මිනිස් වර්ගයා බෝ කිරීම ගැනත් සාකච්චා කරානම් වැඩේ ගොඩම ගොඩ![]()

ගෝලීය උශ්ණත්වය ඉහල යන්නෙ මිනිස් වර්ගයා බෝවීම වැඩි වෙලා තමා. ලිංගිකව බෝ වෙලා මෙහෙම වෙලා නං තව අලිංගිකවත් බෝ කරපංකො. හොඳට තියෙයි. මිනිස්සු අඩු කරන ක්රමයක් ගැන හිතපං බෝ කරන්න නෙමේ![]()

යකෝ මූයකෝ මූ
මිනිස්සු පෘථිවියට පළිබෝධකයො ටිකක් වෙලා ඉවරයි 
ඒක අවුලක් කරගන්ඩ එපා බන්. ඕක වැඩිය හිතන්න ගියොත් love එකත් break වෙයි. ගෙවල් වලින් එහෙම ප්රශ්නයක් නැහැනෙ නේ ?? shape එකේ කරන් පලයන්.. ඔය Education එක love එක අස්සට ගෙන්නගන්න එපා බන්.. දෙන්නා ගැලපෙනවා නම් හිතන පතන විදිය ගැලපෙනවා නම්, හම්බකරන් කන්න රස්සාවල් තියෙනවා නම්, ගෙවල් වලිනුත් කරදර නැතිනම් තව මොනවද බන් ආයෙ කුණු ඇතුලට දාගන්නේ![]()


ස්තුති සහොදරයා වටිනා අදහස් වලටගෝලීය උශ්ණත්වය ඉහල යන්නෙ මිනිස් වර්ගයා බෝවීම වැඩි වෙලා තමා. ලිංගිකව බෝ වෙලා මෙහෙම වෙලා නං තව අලිංගිකවත් බෝ කරපංකො. හොඳට තියෙයි. මිනිස්සු අඩු කරන ක්රමයක් ගැන හිතපං බෝ කරන්න නෙමේ![]()

එහෙනම් එකම විශේෂයක ජීවින් දෙදෙනෙකු සංවාසයෙන් ඉපදෙන සියළු ජනිතයන් වද ජීවින් බවට පත්කරන ක්රමයක් ගැන සාකච්චා කරන්න කියපන්![]()
කෘමියො එහෙම වඳ වෙලා ගියාම පරාගණය කරන්නෙ මුත්තද ?
එකම විශේෂයක ජීවීන් දෙදෙනෙකු සංවාසයෙන් ඉපදෙන සියළු ජීවීන් වඳ ජීවීන් බවට පත් කලාම මිනිස්සු ඇර අනික් සත්තුත් වඳ වෙලා යනවනෙ මුත්තොකෘමියො එහෙම වඳ වෙලා ගියාම පරාගණය කරන්නෙ මුත්තද ?
![]()

එහෙනම් එක මුලින්ම මිනිස්සුන්ගෙන් පටන් ගමු නැත්නම් වෙනත් විශේෂ වලි ජිවන් අංතරාභිජනනයෙනුත් සරැ ජනිතයන් බිහිවෙන ක්රමයක් ගැන සාකච්චා කරන්න කියමු එතකොට ජෛව විවිධත්වයත් වැඩිවෙයි ලිංගික සහකරැවන් සොයාගන්න තියන අපහසුතාවයත් අඩුවෙයි![]()
ඔය කිව්වට මූ සාකච්ඡා කරයිද බං
මං නං කියන්නෙ කෙල්ලට එලකිරි එන්න කිව්ව නං හරි. අපි කතා කරමු
අරූටත් ලේසියිනෙ එතකොට 
ඔබව දැකීමෙන් මගේ ලිංගික උත්තේජනය වැඩි වී ඇත . අප දෙදෙනා වර්ගයා බෝ කිරීමේ අරමුණෙන් මගේ සහකාරිය වීමට ඔබේ කැමතිද ?


මිනිස්සුන්ගෙන් පටං ගන්න නෙමේ මිනිස්සු විතරයි පාලනේ වෙන්න ඕනෙඔය කිව්වට මූ සාකච්ඡා කරයිද බං
මං නං කියන්නෙ කෙල්ලට එලකිරි එන්න කිව්ව නං හරි. අපි කතා කරමු
අරූටත් ලේසියිනෙ එතකොට
![]()



ඒක හොදයි එහෙනම් අපිටත් පුළුවන්නේ එයත් එක්ක අලිංගික ප්රජනනය ගැන කතිකාවතකට යන්න![]()

ඌනන විභාජනයේ වියෝග කලාව තුල වර්ණදේහ වල පිහිටීම ගැන කෙල්ලත් එක්ක සාකච්චා කරපන්![]()
උඹට කලිං මං දේශගුණ විපර්යාස කෙරෙහි අධික ජනගහන වර්ධනයේ බලපෑම් ගැන කතා කරල අලිංගික ප්රජනනයෙන් ඇතිවෙන්න පුලුවන් භයානක අතුරු ඵල ගැන පෙන්නල දෙනව![]()

එහෙනම් අපි එයත් එක්ක අතීතයේ ලංකාවේ පැවති විවාහ ක්රම ගැන සහ 
අඩෝ කැත වැඩ කරන් එපා බංඑහෙනම් අපි එයත් එක්ක අතීතයේ ලංකාවේ පැවති විවාහ ක්රම ගැන සහ
අතීතයේ කාන්තාවන්ගේ ඇදුම් ගැන කතා කරමු![]()
