කෙල්ලත් එක්ක

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෝලීය උශ්ණත්වය ඉහල යෑමයි දේශගුණ විපර්යාසයි ගැන කතා කරපං :yes:

    අලිංගික ප්‍රජනන ක්‍රමයක් මගින් මිනිස් වර්ගයා බෝ කිරීම ගැනත් සාකච්චා කරානම් වැඩේ ගොඩම ගොඩ:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගෝලීය උශ්ණත්වය ඉහල යන්නෙ මිනිස් වර්ගයා බෝවීම වැඩි වෙලා තමා. ලිංගිකව බෝ වෙලා මෙහෙම වෙලා නං තව අලිංගිකවත් බෝ කරපංකො. හොඳට තියෙයි. මිනිස්සු අඩු කරන ක්‍රමයක් ගැන හිතපං බෝ කරන්න නෙමේ :frown:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගෝලීය උශ්ණත්වය ඉහල යන්නෙ මිනිස් වර්ගයා බෝවීම වැඩි වෙලා තමා. ලිංගිකව බෝ වෙලා මෙහෙම වෙලා නං තව අලිංගිකවත් බෝ කරපංකො. හොඳට තියෙයි. මිනිස්සු අඩු කරන ක්‍රමයක් ගැන හිතපං බෝ කරන්න නෙමේ :frown:

    :lol::lol: යකෝ මූ
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ඒක අවුලක් කරගන්ඩ එපා බන්. ඕක වැඩිය හිතන්න ගියොත් love එකත් break වෙයි. ගෙවල් වලින් එහෙම ප්‍රශ්නයක් නැහැනෙ නේ ?? shape එකේ කරන් පලයන්.. ඔය Education එක love එක අස්සට ගෙන්නගන්න එපා බන්.. දෙන්නා ගැලපෙනවා නම් හිතන පතන විදිය ගැලපෙනවා නම්, හම්බකරන් කන්න රස්සාවල් තියෙනවා නම්, ගෙවල් වලිනුත් කරදර නැතිනම් තව මොනවද බන් ආයෙ කුණු ඇතුලට දාගන්නේ :)

    :love::love::love:ස්තුති සහොදරයා වටිනා අදහස් වලට
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෝලීය උශ්ණත්වය ඉහල යන්නෙ මිනිස් වර්ගයා බෝවීම වැඩි වෙලා තමා. ලිංගිකව බෝ වෙලා මෙහෙම වෙලා නං තව අලිංගිකවත් බෝ කරපංකො. හොඳට තියෙයි. මිනිස්සු අඩු කරන ක්‍රමයක් ගැන හිතපං බෝ කරන්න නෙමේ :frown:

    එහෙනම් එකම විශේෂයක ජීවින් දෙදෙනෙකු සංවාසයෙන් ඉපදෙන සියළු ජනිතයන් වද ජීවින් බවට පත්කරන ක්‍රමයක් ගැන සාකච්චා කරන්න කියපන්:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් එකම විශේෂයක ජීවින් දෙදෙනෙකු සංවාසයෙන් ඉපදෙන සියළු ජනිතයන් වද ජීවින් බවට පත්කරන ක්‍රමයක් ගැන සාකච්චා කරන්න කියපන්:P

    එකම විශේෂයක ජීවීන් දෙදෙනෙකු සංවාසයෙන් ඉපදෙන සියළු ජීවීන් වඳ ජීවීන් බවට පත් කලාම මිනිස්සු ඇර අනික් සත්තුත් වඳ වෙලා යනවනෙ මුත්තො :angry: කෘමියො එහෙම වඳ වෙලා ගියාම පරාගණය කරන්නෙ මුත්තද ? :angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකම විශේෂයක ජීවීන් දෙදෙනෙකු සංවාසයෙන් ඉපදෙන සියළු ජීවීන් වඳ ජීවීන් බවට පත් කලාම මිනිස්සු ඇර අනික් සත්තුත් වඳ වෙලා යනවනෙ මුත්තො :angry: කෘමියො එහෙම වඳ වෙලා ගියාම පරාගණය කරන්නෙ මුත්තද ? :angry:

    එහෙනම් එක මුලින්ම මිනිස්සුන්ගෙන් පටන් ගමු නැත්නම් වෙනත් විශේෂ වලි ජිවන් අංතරාභිජනනයෙනුත් සරැ ජනිතයන් බිහිවෙන ක්‍රමයක් ගැන සාකච්චා කරන්න කියමු එතකොට ජෛව විවිධත්වයත් වැඩිවෙයි ලිංගික සහකරැවන් සොයාගන්න තියන අපහසුතාවයත් අඩුවෙයි :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් එක මුලින්ම මිනිස්සුන්ගෙන් පටන් ගමු නැත්නම් වෙනත් විශේෂ වලි ජිවන් අංතරාභිජනනයෙනුත් සරැ ජනිතයන් බිහිවෙන ක්‍රමයක් ගැන සාකච්චා කරන්න කියමු එතකොට ජෛව විවිධත්වයත් වැඩිවෙයි ලිංගික සහකරැවන් සොයාගන්න තියන අපහසුතාවයත් අඩුවෙයි :P

    මිනිස්සුන්ගෙන් පටං ගන්න නෙමේ මිනිස්සු විතරයි පාලනේ වෙන්න ඕනෙ :yes: ඔය කිව්වට මූ සාකච්ඡා කරයිද බං :oo: මං නං කියන්නෙ කෙල්ලට එලකිරි එන්න කිව්ව නං හරි. අපි කතා කරමු :yes: අරූටත් ලේසියිනෙ එතකොට :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මිනිස්සුන්ගෙන් පටං ගන්න නෙමේ මිනිස්සු විතරයි පාලනේ වෙන්න ඕනෙ :yes: ඔය කිව්වට මූ සාකච්ඡා කරයිද බං :oo: මං නං කියන්නෙ කෙල්ලට එලකිරි එන්න කිව්ව නං හරි. අපි කතා කරමු :yes: අරූටත් ලේසියිනෙ එතකොට :)

    ඒක හොදයි එහෙනම් අපිටත් පුළුවන්නේ එයත් එක්ක අලිංගික ප්‍රජනනය ගැන කතිකාවතකට යන්න:lol::lol::P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒක හොදයි එහෙනම් අපිටත් පුළුවන්නේ එයත් එක්ක අලිංගික ප්‍රජනනය ගැන කතිකාවතකට යන්න:lol::lol::P

    උඹට කලිං මං දේශගුණ විපර්යාස කෙරෙහි අධික ජනගහන වර්ධනයේ බලපෑම් ගැන කතා කරල අලිංගික ප්‍රජනනයෙන් ඇතිවෙන්න පුලුවන් භයානක අතුරු ඵල ගැන පෙන්නල දෙනව :frown:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹට කලිං මං දේශගුණ විපර්යාස කෙරෙහි අධික ජනගහන වර්ධනයේ බලපෑම් ගැන කතා කරල අලිංගික ප්‍රජනනයෙන් ඇතිවෙන්න පුලුවන් භයානක අතුරු ඵල ගැන පෙන්නල දෙනව :frown:

    අඩෝ කැත වැඩ කරන් එපා බං:angry::angry: එහෙනම් අපි එයත් එක්ක අතීතයේ ලංකාවේ පැවති විවාහ ක්‍රම ගැන සහ
    අතීතයේ කාන්තාවන්ගේ ඇදුම් ගැන කතා කරමු :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝ කැත වැඩ කරන් එපා බං:angry::angry: එහෙනම් අපි එයත් එක්ක අතීතයේ ලංකාවේ පැවති විවාහ ක්‍රම ගැන සහ
    අතීතයේ කාන්තාවන්ගේ ඇදුම් ගැන කතා කරමු :P

    අතීතයේ කාන්තාවො ඇඳුං ඇන්දද ? :eek: