කෙල්ලන්ගෙ මායම් බලල තියෙනවද.....???
හෙලෝ යාලුවනේ...
මම මේ ඊයේ පෙරේදා දවසක හොදට හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් දුන්න මතක ඇතිනෙ..Vampires Suck Movie එක..සමහර එක්කෙනෙක් දෙන්නෙක් නම් කීව ඒක ෆන් නැතුලු..ෆන් ගන්න ඕනනම් ලීඩර්, වන් ෂොට් වන්.වැඩ බැරි ටාසන් බලන්නලු...What do u say guys...??? ඇත්ත නේ කතාව...??

:
ඕවාගෙන් වැඩක් නෑ..ඕනම තැනක ඔහොම අයත් ඉන්නවනෙ..ඒවුනාට මගෙ අනිත් යාලුවො අමතක කරන්න බෑනෙ..ඔන්න එහෙනම් මන් අදත් දෙන්න යන්නෙ සුපිරි ෆිල්ම් එකක්..බලල නැති අයට හොදේ...මමත් මේක ඊයේ තමා බැලුවෙ..කොහෙද ඉතින් ෆිල්ම් ගත්තට බලන්න වෙලාවක් නෑනෙ..මාසගානක් යනව ගත්ත ෆිල්ම් එක බලන්න..මම ෆිල්ම් නම් බලල ඇති අක්කර ගානකට..ඒත් Recommend කරන්න හිතුන ඒවා අඩුම 5 6ක් වත් නෑ..ඒත් අද දෙන්න යන්නෙ මම බලපු හොදම ෆිල්ම් එකක්...මට ඒක බලපු වෙලාවෙම ඔයාලට දෙන්න හිතුනා
මේකයි සීන් එක...මේක හින්දි පිචැර් එකක්..ලගදි තමා ආවෙත්..ඒත් මේක බොලිවුඩ් වල මම දැකපු වෙනස්ම ෆිල්ම් එකක්..දැන් ඉස්සර වගේ නෙමේනෙ හින්දිත්..Modern විදිහට තමා ගහන්නෙ..ඒත් කොච්චර මොඩර්න් උනත් අවසානෙට කතාව ඉවර වෙන්න එකදාස් නවසිය බරගනන් වල විදිහටමයි..එක්කො කෙල්ල හොයන් කොල්ල යනවා..නැත්තම් කෙල්ල කොල්ල හොයන් යනව..කොච්චර මොඩර්න් උනත් වැඩක් නෑ..ඒවුනාට මේකේ End එක අපි හින්දි ෆිල්ම් එකකින් කවදාවත් බලාපොරොත්තු වෙන එකක් නෙමේ..හරි ඒවත් වැඩක් නෑ..කෙලින්ම වැදගත් කතාවට බහිමුකෝ...
මේකේ තියෙන්නෙ සැබෑ ජීවිතේදි කෙල්ලො අපිටත් නොදැනිම අපිව රවට්ටන හැටි..ඒක බොහොම සියුම් විදිහට පෙන්නන්නෙ..ඒ නිසා සියුම් විදිහට බලන්නත් ඕනා..මමනම් කියන්නෙ කොල්ලෙක් ජීවිතේදි අනිවාර්යෙන් බැලිය යුතු ෆිල්ම් එකක් මේක..මම මේක බලල ජිවිතේ ගොඩක් දේවල් තෙරුම් ගත්තා..100% ක් තියෙන්නෙ යතාර්තවාදී දේවල්.එහෙම කියල මේක බලන්න කම්මැලි කම්ක් හිතෙන්නෙ නෑ...ෆුල් ෆන් එකේ බලන්න පුලුවන්...අපේ 75%ක් කොල්ලන්ට කෙල්ලො මේකම තමා කරන්නෙ...ඒත් අපිට කොල්ලො වෙලත් තේරෙන්නෙ නෑ අපි මේවට රැවටෙනව කියල..ගෑනුන්ගේ මායම් මොනාද කියල තේරුම් ගන්න බැරිනම් මේක බැලුවම හොදට තෙරෙයි...මේක අපේ කොල්ලො ඔක්කොම අරන් බලන්න..හින්දි බලන්නැති අය උනත් කමක් නෑ ,අරන් බලන්න..හැබැයි කොල්ලො විතරයි..අපේ අක්කල එහෙම මේක නොබලන තරමට හොදයි..මේකෙ එක තැනක කොල්ලෙක් ඩයලොග් ටිකක් කියාගෙන කියාගෙන යනව..ඒ ටිකනම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...කෙල්ලන්ගෙ ඔක්කොම පැටිකිරිය ඌ කියනවා..ඒ නිසා අරන් බලන්න..හින්දි තෙරෙන්නෙ නැති අය අනිව SUB අරන් බලන්න...ෆිල්ම් එකේ නම තමා Pyar Ka Punchnama....
DOWNLOAD කරගන්න එහෙනම්....
PART 1
PART 2
PART 3
PART 4
SUBTITLE
PASSWORD- mediafire4u.com
කට්ටියම බලල Comment එකක් දාන්නකෝ එහෙනම්...

හෙලෝ යාලුවනේ...
මම මේ ඊයේ පෙරේදා දවසක හොදට හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් දුන්න මතක ඇතිනෙ..Vampires Suck Movie එක..සමහර එක්කෙනෙක් දෙන්නෙක් නම් කීව ඒක ෆන් නැතුලු..ෆන් ගන්න ඕනනම් ලීඩර්, වන් ෂොට් වන්.වැඩ බැරි ටාසන් බලන්නලු...What do u say guys...??? ඇත්ත නේ කතාව...??

:ඕවාගෙන් වැඩක් නෑ..ඕනම තැනක ඔහොම අයත් ඉන්නවනෙ..ඒවුනාට මගෙ අනිත් යාලුවො අමතක කරන්න බෑනෙ..ඔන්න එහෙනම් මන් අදත් දෙන්න යන්නෙ සුපිරි ෆිල්ම් එකක්..බලල නැති අයට හොදේ...මමත් මේක ඊයේ තමා බැලුවෙ..කොහෙද ඉතින් ෆිල්ම් ගත්තට බලන්න වෙලාවක් නෑනෙ..මාසගානක් යනව ගත්ත ෆිල්ම් එක බලන්න..මම ෆිල්ම් නම් බලල ඇති අක්කර ගානකට..ඒත් Recommend කරන්න හිතුන ඒවා අඩුම 5 6ක් වත් නෑ..ඒත් අද දෙන්න යන්නෙ මම බලපු හොදම ෆිල්ම් එකක්...මට ඒක බලපු වෙලාවෙම ඔයාලට දෙන්න හිතුනා

..