බලපල්ල බං උදේ පාන්දර මට වෙච්ච වැඩක්.... කොමියුනිකේෂන් එක ඇරල... පැය භාගයක් යන්න උනේ නෑ කෙල්ලො දෙන්නෙක් ආව...
අයියේ කොල් එකක් ගන්නම් කීව... මමත් කොම්පියුටර් එක ලග ඉදල ආ.... ගන්න නංගි කීව.
ටිකකින් අයියෙ ගන්න බෑ කියල ගියා යන්න....
බලපං ඕයි.......... මුං කෝල් බොක්ස් එක ඇතුලෙ හුජ්ජ කරල ගිහින්නෙ..........
නොදමකින්............. දැන් ඉතිං හෝදන්න වෙනව ගන්දස්තාරේ බෑ ඕයි.... ෂික් මටමයි වෙන්නෙ.........

!!