කෙල්ලන්ගෙ-වැඩ

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපල්ල බං උදේ පාන්දර මට වෙච්ච වැඩක්.... කොමියුනිකේෂන් එක ඇරල... පැය භාගයක් යන්න උනේ නෑ කෙල්ලො දෙන්නෙක් ආව...

    අයියේ කොල් එකක් ගන්නම් කීව... මමත් කොම්පියුටර් එක ලග ඉදල ආ.... ගන්න නංගි කීව.

    ටිකකින් අයියෙ ගන්න බෑ කියල ගියා යන්න....

    බලපං ඕයි.......... මුං කෝල් බොක්ස් එක ඇතු‍ලෙ හුජ්ජ කරල ගිහින්නෙ..........

    නොදමකින්............. දැන් ඉතිං හෝදන්න වෙනව ගන්දස්තාරේ බෑ ඕයි.... ෂික් මටමයි වෙන්නෙ.........

    :lol::lol::lol::rofl: sira wede wela thiyenne ! munta oka penune toilet ekak wageda danne na ? :eek:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    උඹ කෙල්ලන්ගේ නිල අල්ලන්න ගිහින් උන්ට හුජ්ජ බරක් ආවද දන්නේ නෑ :P:P:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    බලපල්ල බං උදේ පාන්දර මට වෙච්ච වැඩක්.... කොමියුනිකේෂන් එක ඇරල... පැය භාගයක් යන්න උනේ නෑ කෙල්ලො දෙන්නෙක් ආව...

    අයියේ කොල් එකක් ගන්නම් කීව... මමත් කොම්පියුටර් එක ලග ඉදල ආ.... ගන්න නංගි කීව.

    ටිකකින් අයියෙ ගන්න බෑ කියල ගියා යන්න....

    බලපං ඕයි.......... මුං කෝල් බොක්ස් එක ඇතු‍ලෙ හුජ්ජ කරල ගිහින්නෙ..........

    නොදමකින්............. දැන් ඉතිං හෝදන්න වෙනව ගන්දස්තාරේ බෑ ඕයි.... ෂික් මටමයි වෙන්නෙ.........

    මාර වැඩේ , ඔය මොන පැත්තේ කෙල්ලොද බන් :baffled:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,622
    1,560
    113
    patta cn 1ka neh,, ai ban umbe communication 1ka issarhin yankota hamotama hujjja bara wenne? :(